machan, math degree ekak tiyagena dan karanne graphic, wadak naa degree eka. Me income eka sahena hoda nisa. anika nidahasath wadi
machan, math degree ekak tiyagena dan karanne graphic, wadak naa degree eka. Me income eka sahena hoda nisa. anika nidahasath wadi

මචන් මං කැමති marketing වලටsport karana tikak adu karapan .anika atal gannawa kiyala hama tissema atal ganna bahane .
general ekak dagena degree eka iwara karanna maha deyak neweine.
ubata lokuma case eka atte freelancer wada walata . freelancer wada walata hoda ebay ,amazon wage wada , freelancer kiyanne salli walata api marenawa .
hodama wade puluwan taran ebay ,amazon , adsense wage ewata maru wena eka

මචන් මං කැමති marketing වලට
Cim(Chartered marketing) කරන්න තමයි හිතන් හින්නෙ. එ්ක degree එකකට equal කියලා පිළිගන්නවද බන් migrate වෙද්දි![]()
naha . uba private degree eka atarapan


Ubata skill's thiyanawa Nan Migrate weyan.
Bachelors degree එකක් අනිවා ඔිනිද බන් migrate වෙන්න
PR gannava nam degree + post qualified experience balanavaBachelors degree එකක් අනිවා ඔිනිද බන් migrate වෙන්න

එහෙනන් උඹ තේරුම් අරගෙන ඉන්න ඕන ලංකාවෙ කැම්පස් වල දෙන ඩිග්‍රි කොච්චර බාලයිද කියන එකයි අනිත් අනිත් රටවල දෙන ඩිග්‍රි කොච්චර ඇඩ්වාන්ස්ද කියන එකයි. මෙඩිසින්, IT එහෙම ලංකාවෙ ගන්නම දයක් නෑ.man lankawe gvt campus ekaka degree ekak karala tiyenawa .
wena rataka MSc ekak karala tiyneawa.
uba lankawe campus gihin tiyenawada owa kiyanna![]()
man lankawe gvt campus ekaka degree ekak karala tiyenawa .
wena rataka MSc ekak karala tiyneawa.
uba lankawe campus gihin tiyenawada owa kiyanna![]()


man dannawa ban .lankawe kata padam degree eka wadak naha kiyala ban .එහෙනන් උඹ තේරුම් අරගෙන ඉන්න ඕන ලංකාවෙ කැම්පස් වල දෙන ඩිග්‍රි කොච්චර බාලයිද කියන එකයි අනිත් අනිත් රටවල දෙන ඩිග්‍රි කොච්චර ඇඩ්වාන්ස්ද කියන එකයි. මෙඩිසින්, IT එහෙම ලංකාවෙ ගන්නම දයක් නෑ.
එක පාරක් රෂියන් කෙල්ලෙක් ආව එහෙ IT ඩිග්‍රි එකක් තියන මෙහෙ රිසර්ච් එකකට. එයා පට්ටම කෙල්ලෙක්. එයා ලංකාවෙ IT ඩිග්‍රි වල සිලබස් බලල කිව්ව එයාල ඉගන ගන්න දේවල් හැටියට ලංකාවෙ උන් නිකන් මොන්ටිසෝරි වගේලු. මහ ලොකුයි කියල පුක උඩ දාගෙන ඉන්න ලංකාවෙ ඩිග්‍රි වල තරම තමා. ලංකාවෙ කෙල්ලෙක්ටනම් එහෙ ඩිග්‍රියක් කරන එක තනිකරම හීනයක්.man dannawa ban .lankawe kata padam degree eka wadak naha kiyala ban .
diyunu ratawala msc students lata wada prof. la innawa .
mehe inna faculty ekatama 2,3i . 80% wal baila .
kata padam girawek hadanne .
oya mona wunath ban .lankawe campus yanne lankawe system eken tericcha hodama set eka . eka hinda ewun gema gahagannawa kohe giyath
එක පාරක් රෂියන් කෙල්ලෙක් ආව එහෙ IT ඩිග්‍රි එකක් තියන මෙහෙ රිසර්ච් එකකට. එයා පට්ටම කෙල්ලෙක්. එයා ලංකාවෙ IT ඩිග්‍රි වල සිලබස් බලල කිව්ව එයාල ඉගන ගන්න දේවල් හැටියට ලංකාවෙ උන් නිකන් මොන්ටිසෝරි වගේලු. මහ ලොකුයි කියල පුක උඩ දාගෙන ඉන්න ලංකාවෙ ඩිග්‍රි වල තරම තමා. ලංකාවෙ කෙල්ලෙක්ටනම් එහෙ ඩිග්‍රියක් කරන එක තනිකරම හීනයක්.




එයා ලංකාවෙ රජයෙ කැම්පස් ඔක්කොගෙම ඩිග්‍රි ගැන හොදට හොයල බැලුව. එයා කිව්ව එහෙ කැම්පස් ගියත් ඩිග්‍රියක් ගන්න මාරම අමාරුයිලු. ලේසියකට පාස් කරන්නෙ නැතිලු රුසියාවෙ. ලංකාවෙ කැම්පස් අනාථයින්ව නිකන් එක්සෑම් පාස් කරනව කියල ඕන එකෙක් දන්නවනෙ. රුසියාවෙ ඩිග්‍රියක් තියන එකෙක් එක්ක හැරෙන්නවත් බෑ මෙහෙ ඉන්න අනාථයින්ට මම කියන්න වගකීමෙන්. ලංකාවෙ කම්පස් කියන්නෙ තනිකර ප්‍රාථමික ඩිග්‍රි දෙන තැන්. IT මෙඩිසින් ඔක්කොම එකයි.awa awa sharma01 awa..
oya kiwwe mona institute eke IT degree eka ganada danne na?? poddak ahala metana dapanko kattiyata danagannath ekka![]()