Campus Ragging - කැම්පස් rag එක

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙව්ව් කරන උන් කැම්පස් වලට සුදුස්සෝ නෙමේ මුන්ව යවන්න ඕන අංගොඩ .මුන් ඩිග්රි ගත්තත් රටට කරන්නේ අපරාද මිසක් මුන්ගෙන් හොදක් වෙන්නේ නැ:angry:


    ඇද මෙරට විනාස කරන්නේ නුගත් උන් නෙමේ මේවගේ අවලං විකුර්ති මනසවල් ඇති උගත්තු :angry::angry:



    මුන්ට ඩිග්රි කෙසේවෙතත් මාංචු කුට්ටම තමයි ලැබෙන්න ඕන :angry::angry:



    කැම්පස් තියා පෙරපාසල් දරුවෙකුට වුනත් ශාරීරික හෝ මානසික බලපෑමක් යනු මානව නීති උල්ලන්ගනයක් .මේ නීති කඩන උන්ට හිරගේ වෙනුවට උපාදියක් දෙන එකත් අපරාදයක් සමජෙටම කරන .:angry: