ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    campusk.jpg

    මොකද හිතෙන්නෙ.

    හොදනම් Comment Rep+ දාල යන්න.
    :D:D:D
     
    Lashan_RoX

    Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    දැනුමෙන් හොගක් ලොකු දෙවල් කරන්න පුලුවන්. අනිත් උන්ට car's අරව මෙවා තිබ්බත් සමාජයෙ ඉහල තැනක් නැ...
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    දැනුමෙන් හොගක් ලොකු දෙවල් කරන්න පුලුවන්. අනිත් උන්ට car's අරව මෙවා තිබ්බත් සමාජයෙ ඉහල තැනක් නැ...

    True.. But most of the stuff teach in SL uni's are useless crap these days.. :angry::angry::angry::angry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    දැනුමෙන් හොගක් ලොකු දෙවල් කරන්න පුලුවන්. අනිත් උන්ට car's අරව මෙවා තිබ්බත් සමාජයෙ ඉහල තැනක් නැ...

    දැනුම විතරක්ම මදි මචන් හැබැයි දැනුම අවශ්‍යයි සමාජයේ ඉහලට යන්න :D
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දැනුමෙන් හොගක් ලොකු දෙවල් කරන්න පුලුවන්. අනිත් උන්ට car's අරව මෙවා තිබ්බත් සමාජයෙ ඉහල තැනක් නැ...

    නමුත් ඉගෙනගෙන ඉවර වෙලා රස්සාවක් නැතුව ඉන්නකොට හිතෙන්නෙ මෙහෙමයි.

    :rolleyes::rolleyes::rolleyes:
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    හ්ම්ම්ම්ම්.... කැම්පස් යන හැමෝටම ඔහොම තමා.... එක සූත්තරයක් වත් හරියට දා ගන්න බෑ..>!!
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ooooooooooooops any way it is true but don't give up man

    meka liyaapu ekaage mokakhari veradhdhak misak eka ithin me system eke avulak nemei.
    thnx for sharing

    දැනුමෙන් හොගක් ලොකු දෙවල් කරන්න පුලුවන්. අනිත් උන්ට car's අරව මෙවා තිබ්බත් සමාජයෙ ඉහල තැනක් නැ...

    True.. But most of the stuff teach in SL uni's are useless crap these days.. :angry::angry::angry::angry:

    දැනුම විතරක්ම මදි මචන් හැබැයි දැනුම අවශ්‍යයි සමාජයේ ඉහලට යන්න :D

    සම්පූර්ණ ඇත්ත මචන්...:nerd::nerd::nerd::D

    හ්ම්ම්ම්ම්.... කැම්පස් යන හැමෝටම ඔහොම තමා.... එක සූත්තරයක් වත් හරියට දා ගන්න බෑ..>!!

    thx for sharing machan

    Thanx for Comments and Reps.
    :D:D:D
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඕක වෙනවා සමහරුන්ට... මගෙත් යාළුවෙක් ඉන්නවා.... ඕකට වෙලාවත් තියෙන්න ඕනා... star eka....නමුත් උත්සහ කලොත් ඉගෙනීමේ වටිනාකම හොයාගන්න පුළුවන් වෙයි... ඒ වාසිය තියෙනවා නිකන් හිටිය උන්ට වඩා....
     
    paradoxsign

    Member
    Jun 26, 2009
    500
    38
    0
    Kottawa
    SIRA KATHAWA BAN, API CAMPUS GIYE NATHI UNATA API A/Ls IWARAWENAKOTA O/Ls PASS NATHI UN HODA JOB KARANAWA... DAN UN GODA ETH API THAMA...... DUKA THAMA....