ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අවුලක් නෑ මචන් මෙන්න මේක හින්ද මම එහෙම ඇහුවෙ:P:P;)

    http://www.elakiri.com/forum/showthread.php?t=280861

    මේක උඹ ලියපු එකක්ද මම FB එකේ තියනව දැක්ල මේකෙ දැම්මෙ.
    මොකද අපිට වෙලෙ තියෙන දේ මේවගේ නිසා.
    මම දන්නෙ නෑ මේක උබේ කියල.
    කොහෙම උනත් කථාව ඇත්ත.

    :D:D:D
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan man nam ube idea ekata ekagai.ape eka tanakin passata giya life eke.Eth machan uba hitapan tama ubata waradune naha kiyala
     

    netpolice

    Member
    Nov 20, 2010
    109
    6
    0
    උපාධියක් නැති කට්ටිය සරලව හිතන නිසා ගොඩක් ඉස්සරහට එනවා.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මේක උඹ ලියපු එකක්ද මම FB එකේ තියනව දැක්ල මේකෙ දැම්මෙ.
    මොකද අපිට වෙලෙ තියෙන දේ මේවගේ නිසා.
    මම දන්නෙ නෑ මේක උබේ කියල.
    කොහෙම උනත් කථාව ඇත්ත.

    :D:D:D

    නෝ අවුල් මචන්..:D
    ඕක ගොඩ කාලෙකට ඉස්සර ලියපු එකක්
     

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    කතාවනම් ඇත්ත මච්න්..කැම්ප්ස් ගියපු එක තමා මම කරපු මොඩම වැඩෙ කියලා තමා මටත් කියන්න තියෙන්නෙ..මොකද ලංකාවෙ හොද රස්සාවක් කරන්න ඉගෙනීමට වඩා වෙන සුදුසු කම් තමා ඔනෙ.

    0002011B.gif
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    වැරදිලාවත් ආදී ශිෂ්‍ය සංගමේ රැස්වීමකට ගියොත් ඉරිසියාවේ පැලිලා මැරෙන්න තමයි වෙන්නේ.:D
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    නෝ අවුල් මචන්..:D
    ඕක ගොඩ කාලෙකට ඉස්සර ලියපු එකක්

    උඹ ලියපු එක ගොඩක් දුර ගිහින් ආයිත් මෙතනටම ඇවිල්ල.
    නියමෙට ලියල තියනව
    .

    :D:D:D
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    mama meka mita issela kohe hari dakala thiyenawa

    ඔව් මචන් මේක Elakiri එකේ ඉන්න එක්කෙනෙක් කලින් ලියපු එකක්.
    මට FB එකේ තිබිල හම්බ වුනේ මේ තියෙන්නෙ මුලින්ම ලියපු එක
    .

    අවුලක් නෑ මචන් මෙන්න මේක හින්ද මම එහෙම ඇහුවෙ:P:P;)

    http://www.elakiri.com/forum/showthread.php?t=280861


    :D:D:D
     
    Aug 10, 2010
    347
    11
    0
    Igana gaththnathi hamotama hariyanneth naha Iganagaththa hamotama hariyanneth naha eeka ithin Labeeme hatiyata thamai
     
    Last edited: