Campus_rag

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Sirawata. Ai oya paththe inne Mara line eke unda. Kokatath danan inna eka hondaine. Nikan hari waradilawath saddayak dammoth ehema :P

    Un patty ekamuthui...ekekta gahuwoth mulu gamama enawa....pathale scene....Issara one shot kiyala chandiyek hitiya...chandi vimane..:sorry::confused:
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මාතර උන් කියපල්ලා......., එකපාරක් රැග් හරි මොකක් හරි සීන් එකකට පුපේ අමාරුව හොන්දවෙන්න දුන්න නේද දෙවුන්දර හරි වැල්ල මඩම හරි තැනකින් රුහුණු කැම්පස් ගොන් ලබ්බලට (පාඩුවේ ඉගනගන්න අහිංසක ළමයින්ට නෙවෙයි කිව්වේ ගොන් ලබ්බා කියල). එලවා එලව ගැහුවා වගේ මතකයි:confused::confused::confused:

    දෙවුන්දර එකෙක් සින්නෙක්ව දණ ගස්සල තිව්වලු බස් ස්ටොප් එකක.
    දැකලා නම් නෑ කැම්පස් එකේ කෙල්ලො ටිකක් කිව්වෙ
     
    slg11010

    Junior member
  • Dec 9, 2008
    276
    24
    18
    ඔය රැග් මගුල නැති කරේ නැත්නම් ඉස්සරහට මොනවා වෙයි ද දන්නේ නැහැ.
    ඔය රැග් එක ඕන කියල කියන්නේ මහා මානසික ලෙඩ්ඩු ටිකක්.
    ඔකේ හොදම දේ තියෙන්නේ, මේ අවුරුද්දේ රැග් කන එකා ජිවිතේ එපා වෙලා වගේ ඉන්නේ රැග් කාලෙට. ඊට පස්සේ ඉවර වුන ගමන් ම කියන්නේ, ඊලග බැච් එක අපු ගමන් ඒවාට හරියන්න එක්ක රැග් එක දෙනවා කියල තමයි. රැග් එකෙන් එන්නේ අන්න ඒ වගේ වෛරී සිතුවිලි. ඔය රැග් කියන ඉලව්ව මොනම ක්‍රමේකින් හරි අවුරුදු 2ක් තුනක් නොවෙන තැනට ගෙනාවොත්, අපහු රැග් එක එන එකකුත් නෑ, විශ්ව විද්‍යාල වලට තියෙන දේශපාලන මැදිහත්වීම් එහෙමත් නැති වෙලා යාවි.

    අපේ faculty එකෙත් තිබ්බ රැග් එක. හැබැයි, අපේ seniors ල අපිව rag වෙන්න දුන්නේ නැහැ. ඒ වෙනුවට අපිට ට්‍රිප් එකක් organize කරලා දුන්න. එකට seniors ල තුන් හතර දෙනයි අවේ. අපි තමයි වැඩිපුර හිටියේ. ඉතින් අපි හොදට විනෝද වෙලා අව, බැච් එකේ කට්ටිය හොදට අදුර ගත්ත. අපි juniors ල rag කරලත් නැහැ.
    සමහරු කියනවා රැග් එක නැත්නම් බැච් fit එක නැහැ කියල. ඒවා පට්ටපල් බොරු. අපේ බැච් වල රැග් වුන අයට වඩා අපි අතර ෆිට් එක වැඩයි. අපි උන් වගේ නෙවේ, හොදට faculty life එක එන්ජෝය් කලා. උන් අපිට අලයෝ කියන්න ඇති. ඒ වුනාට ක්‍රියාවෙන් අලයෝ වුනෙත් උන් ම තමයි.
    එක අපිට කරන්න පුළුවන් වුනේ, අපේ seniors ල අපිව බේරගත්ත නිසයි, අපි සෙට් එක කොයි දෙදිත් එකට හිටපු නිසයි. ඊට අමතර අපි සංක්‍යවෙනුත් වැඩියි.
    අනිත් අයටත් අපි හිටිය වගේ බය සැක නැතුව ඉන්න පුළුවන් වෙනවා නම් හරි.

    රැග් කරන්න එනවා නම්, කට්ටියම එකතු වෙලා පොලිසියට යන්න. ගිහින් නම් ගම එක්ක කියන්න. ඔය හෙන කෙරුමෝ පොලිසියට බයයි.

    අනිත් එක campus වලිනුත්, පළමු අවුරුද්දේ එවුන්ට වෙනම නවාතැන් පහසුකම්, විශ්ව විද්‍යාල වලින් එළියේ දෙනවා නම් ඔය වගේ දේවල් ගොඩක් අඩු වෙනවා.
    අනිත් එක තමයි, අලුත් එවුන් එන කාලෙට ලොකු එවුන්ට exam එහෙම සෙට් කරලා තියෙන්න ඕන. දෙකයි පනහේ exam නෙවෙයි, හොදට ඇඹරිලා යන විදියේ ඒවා. එතකොට ඕකුන්ට රැග් වලට වෙලාවක් නැහැ නේ. අනික අපේ සමහර faculties වල schedule එක tough මදි, එහෙම වුනා නම් අමතර දේවල් වලට වෙලාව නැහැ නේ. තව දෙයක් තමයි සාදාරන හේතු නැත්නම්, විබාග නැවත නැවත කරන්න දෙන එක නවත්තන්න ඕන, නැත්නම් වැඩිපුර ඉන්න අවුරුදු වලට සල්ලි ගන්න ඕන. එහෙම උන නම් ඔය වැඩක් නැති මගුල් නොකර අපු වැඩේ කරගන්නවා.
    එහෙම නැත්නම් මුල් මාස කිහිපය seniors ලව නිවාඩු යවන්න ඕන.

    රැග් කියන්නේ නැති කරන්න බැරි දෙයක් නෙවයි. උවමනාවක් නැති කමයි ප්‍රශ්නේ.
    පව් අර කොල්ල.

    well said
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,794
    1
    27,739
    113
    පිනට ඉගෙන ගන්න හිඟන අනාථයෙක්ට රිදිලා rep කපල බම්ප් කරන්න එපා කියලා.

    ඒව ගිහිල්ලා කියාපන් කුමාර් ගුණරත්නම්ට රෙද්ද උස්සලා බඩවුනු කැලේ රෙන ගමන් (මොකද තොපිට රෙන්න ලැට් එකක්වත් නැති හිඟන හැත්තක් නිසා) තෝව වදපු තොගෙ අම්මට
     
    • Like
    Reactions: imhotep

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,794
    1
    27,739
    113
    88347069_2746115665466540_1331125800866414592_o.jpg

    89575771_2746228052121968_3522510779205025792_o.jpg

    87460418_2609190536027447_5912093165220790272_n.jpg
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,794
    1
    27,739
    113
    ඔය රැග් මගුල නැති කරේ නැත්නම් ඉස්සරහට මොනවා වෙයි ද දන්නේ නැහැ.
    ඔය රැග් එක ඕන කියල කියන්නේ මහා මානසික ලෙඩ්ඩු ටිකක්.
    ඔකේ හොදම දේ තියෙන්නේ, මේ අවුරුද්දේ රැග් කන එකා ජිවිතේ එපා වෙලා වගේ ඉන්නේ රැග් කාලෙට. ඊට පස්සේ ඉවර වුන ගමන් ම කියන්නේ, ඊලග බැච් එක අපු ගමන් ඒවාට හරියන්න එක්ක රැග් එක දෙනවා කියල තමයි. රැග් එකෙන් එන්නේ අන්න ඒ වගේ වෛරී සිතුවිලි. ඔය රැග් කියන ඉලව්ව මොනම ක්‍රමේකින් හරි අවුරුදු 2ක් තුනක් නොවෙන තැනට ගෙනාවොත්, අපහු රැග් එක එන එකකුත් නෑ, විශ්ව විද්‍යාල වලට තියෙන දේශපාලන මැදිහත්වීම් එහෙමත් නැති වෙලා යාවි.

    අපේ faculty එකෙත් තිබ්බ රැග් එක. හැබැයි, අපේ seniors ල අපිව rag වෙන්න දුන්නේ නැහැ. ඒ වෙනුවට අපිට ට්‍රිප් එකක් organize කරලා දුන්න. එකට seniors ල තුන් හතර දෙනයි අවේ. අපි තමයි වැඩිපුර හිටියේ. ඉතින් අපි හොදට විනෝද වෙලා අව, බැච් එකේ කට්ටිය හොදට අදුර ගත්ත. අපි juniors ල rag කරලත් නැහැ.
    සමහරු කියනවා රැග් එක නැත්නම් බැච් fit එක නැහැ කියල. ඒවා පට්ටපල් බොරු. අපේ බැච් වල රැග් වුන අයට වඩා අපි අතර ෆිට් එක වැඩයි. අපි උන් වගේ නෙවේ, හොදට faculty life එක එන්ජෝය් කලා. උන් අපිට අලයෝ කියන්න ඇති. ඒ වුනාට ක්‍රියාවෙන් අලයෝ වුනෙත් උන් ම තමයි.
    එක අපිට කරන්න පුළුවන් වුනේ, අපේ seniors ල අපිව බේරගත්ත නිසයි, අපි සෙට් එක කොයි දෙදිත් එකට හිටපු නිසයි. ඊට අමතර අපි සංක්‍යවෙනුත් වැඩියි.
    අනිත් අයටත් අපි හිටිය වගේ බය සැක නැතුව ඉන්න පුළුවන් වෙනවා නම් හරි.

    රැග් කරන්න එනවා නම්, කට්ටියම එකතු වෙලා පොලිසියට යන්න. ගිහින් නම් ගම එක්ක කියන්න. ඔය හෙන කෙරුමෝ පොලිසියට බයයි.

    අනිත් එක campus වලිනුත්, පළමු අවුරුද්දේ එවුන්ට වෙනම නවාතැන් පහසුකම්, විශ්ව විද්‍යාල වලින් එළියේ දෙනවා නම් ඔය වගේ දේවල් ගොඩක් අඩු වෙනවා.
    අනිත් එක තමයි, අලුත් එවුන් එන කාලෙට ලොකු එවුන්ට exam එහෙම සෙට් කරලා තියෙන්න ඕන. දෙකයි පනහේ exam නෙවෙයි, හොදට ඇඹරිලා යන විදියේ ඒවා. එතකොට ඕකුන්ට රැග් වලට වෙලාවක් නැහැ නේ. අනික අපේ සමහර faculties වල schedule එක tough මදි, එහෙම වුනා නම් අමතර දේවල් වලට වෙලාව නැහැ නේ. තව දෙයක් තමයි සාදාරන හේතු නැත්නම්, විබාග නැවත නැවත කරන්න දෙන එක නවත්තන්න ඕන, නැත්නම් වැඩිපුර ඉන්න අවුරුදු වලට සල්ලි ගන්න ඕන. එහෙම උන නම් ඔය වැඩක් නැති මගුල් නොකර අපු වැඩේ කරගන්නවා.
    එහෙම නැත්නම් මුල් මාස කිහිපය seniors ලව නිවාඩු යවන්න ඕන.

    රැග් කියන්නේ නැති කරන්න බැරි දෙයක් නෙවයි. උවමනාවක් නැති කමයි ප්‍රශ්නේ.
    පව් අර කොල්ල.

    සම්පූර්ණ ඇත්ත කතාව මචං. VC ඇතුළු ආචාර්ය මණ්ඩලයට සහ පරිපාලනයට කිසිම උවමනාවක් නැහැ රැග් එක නවත්තන්න. කොටින්ම කිව්වොත් පෞද්ගලික න්‍යාය පත්‍ර මත වැඩ කරන සමහර lecturers ලා රැග් කරන ශිෂ්‍ය සංගම් වල එවුන්ට සපෝට් කරනවා. හොඳම උදාහරණ තමයි japura management faculty එකේ ඉන්න ආචාර්ය උපාධියක් වත් නැතුව මහාචාර්ය වරයෙක් වෙච්ච බුලත් හපයා. රැග් එකට විරුද්ධව දැඩි පියවරක් ගත්තු එකම උපකුලපති තමයි මහාචාර්ය එපිටවත්ත මහත්මයා. ඔහු අයින් කරලා මහින්දගේ ගූ කන පිනාචාර්ය දෙන්නෙක් වන කරුණාරත්නයි, සම්පත් අමරතුංග කියන උපකුලපති දෙන්න ශිෂ්‍ය සංගම් වල මැරයන්ට යකා නටන්න ඉඩ දුන්නා මිසක් කිසිම විරුද්ධව පියවරක් ගත්තේ නැහැ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    රෑග් නෑතී පීඨ කොච්චර තියනවද?
    ඔතන තියෙන්න ඔනේ මතක හිටින දඩුවමක් දෙන එක. අනිවා මරණයට උත්සහකලා කියලා නඩුදාන්න ඔනේ.
    කෑම්පස් ඈතුලේ නවක වදය හෝ වෙන වරදක් කලානම් ශිෂ්යබාවය අයින්කර්ලා කිසිම විභාගයක් කරන්න බෑරි කරන්න ඔනේ.
    එත කොට අනිත් උන් කරන්නෑ. වරදට දඩුවම. ලන්කාවෙ නෑතිම එක
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මාතර උන් කියපල්ලා......., එකපාරක් රැග් හරි මොකක් හරි සීන් එකකට පුපේ අමාරුව හොන්දවෙන්න දුන්න නේද දෙවුන්දර හරි වැල්ල මඩම හරි තැනකින් රුහුණු කැම්පස් ගොන් ලබ්බලට (පාඩුවේ ඉගනගන්න අහිංසක ළමයින්ට නෙවෙයි කිව්වේ ගොන් ලබ්බා කියල). එලවා එලව ගැහුවා වගේ මතකයි:confused::confused::confused:

    90% ක්ම උන් පාඩුවෙ ඉන්නව. ඔය ශිෂ්‍ය සංගම් වලට රිංගල අන්තරේ අතකොළුවක් වෙලා ඉන්න උන් කරන වැඩ සමහර උන් යොදාගන්නෙ තමන්ගෙ හිතේ තියන ඇරියස් පිරිමහන්න. මේකෙ ගොඩක් උන් හැසිරෙන්නෙත් ඒ වගේ. ඒක මනුෂ්‍ය ස්වභාවය නිසා ඒක පැත්තක තියමු. රැග් එකනම් කැම්පස් වලින් අතුගෑවිලාම යන්න ඕනෙ. මගේ ලගත් රැග් කාලෙ ෆොටෝස් තියනව කාලෙ ආවම එලියට දානව. මම කලින් බ්ලොග් එකක අර ගොන් උප සංස්කෘතියෙ සාහිත්‍යය එලියට දැම්ම වගේම. ඒත් ඒව කරන්න හිතෙන්නෙ නැත්තෙ මොකක්හරි හේතුවක් ආව ගමන් මුවහමට තඩිබාන්න වගේ රජයේ කැම්පස් වලට ගහන්න බලන් ඉන්න ඇරියස් උන් නිසා
     
    raicer

    Junior member
  • Apr 4, 2015
    52
    5
    8
    Dedi daduwam denna ona..campus walin elawalama danna ona aye gannawath hoda na okunwa.. Kisima samawak denna hoda na..
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කැම්පස් මෝඩයිනි.
    මේක කියවලා ගොඩක් කැම්පස් දාර්ශනිකයො පොර ටෝක් දෙයි. මෝඩකම පැත්තකට දාලා හොදින් කියවපල්ලා..

    මිනුවන්ගොඩ , දෙවලපොල, කමාරාගොඩ පැත්තේ කොල්ලෙක්ට වෙලා තියෙන දෙයක් හැමෝම දන්නවා ඇති නේ...
    අද හැම නාලිකාවකම ප්‍රවෘත්ති වලට දැම්මා සිද්ධිය. ඇත්තටම කවුද වග කියන්න ඕනේ?

    ශාන්ත පීතර විද්‍යාලයේ ( උඩුගම්පොල ශාඛාවේ) අධ්‍යාපනය ලැබූ පසිඳු හිරුෂාන් උසස් පෙළ සමත් වී A සමාර්ථ 3ක් ලබාගෙන අතිවිශ්ෂ්ඨ පුථිපල‍ 2018 වසරේ දී ලබාගෙන 2020 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුලු වි කළමනාකරණ හා වාණිජ අංශයට බැදුනා.

    දුප්පත් පවුලක කොල්ලෙක් අවුරුදු ගානක් ඉගෙනගෙන කොහොම හරි කැම්පස් යනවා.. අම්මට කැන්සර් එකක්, අම්මත් නැති වෙනවා.. තාත්තා මුලු පවුලෙ බර දරාගෙන දුකින් ඒ කොල්ලාට උගන්නනවා. ඒ තාත්තාගේ හීන ඔක්කොම බොද කරන්න කැම්පස් එකේ ඉන්න මන්ද බුද්ධිකයන් ටිකකට යන්නෙ හරිම පොඩි වෙලාවයි. ට්‍රැක්ටර් ටයර් එකක් පඩිපෙල දිගේ අතරිනවා..අයින් වෙයන්..." කියද්දිත් පරක්කුයි. ඒත් එක්කම ටයර් එකත් එක්කම ඒ අහිංසකයා වැටෙනවා..

    දැනට icu එකේ ඉන්නවා, ඒත් ජීවිතේ ගැන විශ්වාසයක් තියා ගන්න එපා කියලා දොස්තරලා කියනවා.
    ජීවත් උනත් පියවි සිහිය ගන්න එක ගැන විශ්වාසයක් නෑ..
    ගමේම මිනිස්සු එකතු වෙලා ඔරසම් කියනවා..
    කවුද වග කියන්න ඕනේ?

    කැම්පස් හිගන්නන් වෙත-
    උබලා පුලුවන් නම් හීනටියන පැත්තේ වගේ එකෙක්ට මොනා හරි රැග් කරපං. අන්න එදාට තේරෙයි..
    රැග් කරපු එකාගෙ කෑලි කෑලි පහුවදාට හොයා ගන්න පුලුවන් වෙයි.

    ලගදීම කැම්පස් රිලවෙක්ට හොද පිහි පාරක් අනිනකල් බලන් ඉමු.
    අන්න එදාට නවක වදය කියකා දෙයක් නැති වෙයි.

    well said බන් , අසරණ තාත්තාට මොනවා හිතෙනවා ඇද්ද? ලොකුම දේ රෙද්ද ඇදන් කැම්පස් උන්ම මේවා සාධාරනි කරණය කරන එක නේ.
    සිරාවට මේවට දෙන්න ඕනේ නම් රජ කාලේ දඩුවම්
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Code:
    [IMG]http://www.elakiri.com//www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=25206377#post25206377"]Campus_rag[/URL]  03-10-2020 10:59 PM ube amma huththa palal karanna inna pinthurayak thiyanawa.public daannada

    කැම්පස් පොන්නයෙක්ට රිදිලා :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මේකත් තව සතියෙන් දෙකෙන් අමතක වෙයි. මතකනේ වැටමාර සිද්දිය, දැන් ඌ ඉන්නවද මැරිලද දන්නෙත් නෑ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,794
    1
    27,739
    113
    Code:
    [IMG]http://www.elakiri.com//www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=25206377#post25206377"]Campus_rag[/URL]  03-10-2020 10:59 PM ube amma huththa palal karanna inna pinthurayak thiyanawa.public daannada

    කැම්පස් පොන්නයෙක්ට රිදිලා :lol:

    ගණන් ගන්න එපා බං අපේ බදු මුදල් නාස්ති කරල කැම්පස් ගියපු හිඟන වේසිගෙ පුතාල මගෙත් රෙප් කපලා තිබ්බා. මේ කාලකන්නින්ට රජයේ රැකියා දෙන එක නවත්තන්න ඕන.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,012
    22,412
    113
    90% ක්ම උන් පාඩුවෙ ඉන්නව. ඔය ශිෂ්‍ය සංගම් වලට රිංගල අන්තරේ අතකොළුවක් වෙලා ඉන්න උන් කරන වැඩ සමහර උන් යොදාගන්නෙ තමන්ගෙ හිතේ තියන ඇරියස් පිරිමහන්න. මේකෙ ගොඩක් උන් හැසිරෙන්නෙත් ඒ වගේ. ඒක මනුෂ්‍ය ස්වභාවය නිසා ඒක පැත්තක තියමු. රැග් එකනම් කැම්පස් වලින් අතුගෑවිලාම යන්න ඕනෙ. මගේ ලගත් රැග් කාලෙ ෆොටෝස් තියනව කාලෙ ආවම එලියට දානව. මම කලින් බ්ලොග් එකක අර ගොන් උප සංස්කෘතියෙ සාහිත්‍යය එලියට දැම්ම වගේම. ඒත් ඒව කරන්න හිතෙන්නෙ නැත්තෙ මොකක්හරි හේතුවක් ආව ගමන් මුවහමට තඩිබාන්න වගේ රජයේ කැම්පස් වලට ගහන්න බලන් ඉන්න ඇරියස් උන් නිසා

    එහෙම තඩිබාන හින්ද තමා මෙහෙමවත් control වෙන්නෙ නේහ්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    එහෙම තඩිබාන හින්ද තමා මෙහෙමවත් control වෙන්නෙ නේහ්

    තඩි බාපන් තඩිබාන්න ඕන දේට. රැග් එක කරන්නේ පෙරටුගාමියො යටතෙ තියන අන්තරේ. උන්ට බැක් සපෝට් එක දෙන්නෙ ජෙප්පො. ඒත් මේකේ ගොඩක් උන් ජෙප්පොන්ට චන්දෙ දෙන ගමන් රැග් එක පිට දාල බනින්නේ 90%ක් විතර වෙන පාඩුවෙ ඉගෙන ගන්න කැම්පස් උන්ට. හේතුව තමයි ඇත්තටම රැග් එක අදාලත්වයක් නෑ. බනින්න පොටක් පෑදීම. ඇරියස් කවර් කරන්න පොටක් පෑදීම. බැනපන් ජෙපි හැතිකරේට. උන් තමයි මේ හැමදේම පිටිපස්සෙ ඉන්නෙ.