Campus_rag 03-10-2020 01:06 PM ube ammage huththe gahanna genalla thiyenne

සාදයකට අර තරම් ටයර් එකක් ඕන උනේ ඇයි කියල මට තේරෙන්නේ නැහැ...

නීතියක් නැද්ද බන් රටේ?
මේවට මුකුත් කිව්වොත් කියනවා කැම්පස් නොගිය කුහක කම කියලා. . මේ වගේ දේවල් මගේ දරුවෙක්ට වෙනවට වත් තව කෙනෙක්ගේ දරුවෙක්ට වෙනවට වත් මමනම් කැමති නෑ. .
මේවට විරුද්දව කතාකරනවට විරුද්දවෙන අය හිතලා බලන්න මේවගේ දෙයක් තමන්ට, තමන්ගේ කෙල්ලට/කොල්ලට, දරුවෙක්ට, දරුවෙක්ගේ දරුවෙක්ට, සහෝදරයෙක්ට වෙනවට කැමතිද කියලා. .
මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනා. . හරිනම් උද්ගෝශන කරන්න ඕනේ මේවා නවත්තන්න කියලා. . ඒකට මුන් කරන්නේ වරදට දඩුවමක් දුන්නම උන්ව නිදහස් කරන්න කියලා. .
නිදහස් අද්යාපනය රැකගන්න නම් මේවගේ දේවල් සම්පූර්නයෙන්ම නවත්තන්න ඕනා. .

කැම්පස් මෝඩයිනි.
මේක කියවලා ගොඩක් කැම්පස් දාර්ශනිකයො පොර ටෝක් දෙයි. මෝඩකම පැත්තකට දාලා හොදින් කියවපල්ලා..
මිනුවන්ගොඩ , දෙවලපොල, කමාරාගොඩ පැත්තේ කොල්ලෙක්ට වෙලා තියෙන දෙයක් හැමෝම දන්නවා ඇති නේ...
අද හැම නාලිකාවකම ප්‍රවෘත්ති වලට දැම්මා සිද්ධිය. ඇත්තටම කවුද වග කියන්න ඕනේ?
ශාන්ත පීතර විද්‍යාලයේ ( උඩුගම්පොල ශාඛාවේ) අධ්‍යාපනය ලැබූ පසිඳු හිරුෂාන් උසස් පෙළ සමත් වී A සමාර්ථ 3ක් ලබාගෙන අතිවිශ්ෂ්ඨ පුථිපල 2018 වසරේ දී ලබාගෙන 2020 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුලු වි කළමනාකරණ හා වාණිජ අංශයට බැදුනා.
දුප්පත් පවුලක කොල්ලෙක් අවුරුදු ගානක් ඉගෙනගෙන කොහොම හරි කැම්පස් යනවා.. අම්මට කැන්සර් එකක්, අම්මත් නැති වෙනවා.. තාත්තා මුලු පවුලෙ බර දරාගෙන දුකින් ඒ කොල්ලාට උගන්නනවා. ඒ තාත්තාගේ හීන ඔක්කොම බොද කරන්න කැම්පස් එකේ ඉන්න මන්ද බුද්ධිකයන් ටිකකට යන්නෙ හරිම පොඩි වෙලාවයි. ට්‍රැක්ටර් ටයර් එකක් පඩිපෙල දිගේ අතරිනවා..අයින් වෙයන්..." කියද්දිත් පරක්කුයි. ඒත් එක්කම ටයර් එකත් එක්කම ඒ අහිංසකයා වැටෙනවා..
දැනට icu එකේ ඉන්නවා, ඒත් ජීවිතේ ගැන විශ්වාසයක් තියා ගන්න එපා කියලා දොස්තරලා කියනවා.
ජීවත් උනත් පියවි සිහිය ගන්න එක ගැන විශ්වාසයක් නෑ..
ගමේම මිනිස්සු එකතු වෙලා ඔරසම් කියනවා..
කවුද වග කියන්න ඕනේ?
කැම්පස් හිගන්නන් වෙත-
උබලා පුලුවන් නම් හීනටියන පැත්තේ වගේ එකෙක්ට මොනා හරි රැග් කරපං. අන්න එදාට තේරෙයි..
රැග් කරපු එකාගෙ කෑලි කෑලි පහුවදාට හොයා ගන්න පුලුවන් වෙයි.
ලගදීම කැම්පස් රිලවෙක්ට හොද පිහි පාරක් අනිනකල් බලන් ඉමු.
අන්න එදාට නවක වදය කියකා දෙයක් නැති වෙයි.

පව් බන් මේ කොල්ලා.... කැම්පස් එකේ එවුන් මේක යටගහන්න හදන්නේ.මේවා දැන්වත් නවත්වන්න ඕනේ ..බලපන් මුගේ ජීවිතේම ඉවරයිනේ .
උබලා පුලුවන් නම් හීනටියන පැත්තේ වගේ එකෙක්ට මොනා හරි රැග් කරපං. අන්න එදාට තේරෙයි..
රැග් කරපු එකාගෙ කෑලි කෑලි පහුවදාට හොයා ගන්න පුලුවන් වෙයි.
මටත් හිතුනේ ඕකමයි බං. හීනටියන දෑමොට්ටාව පැත්තේ එකෙක්ට ඔහොම රැග් දුන්නනම් පවුල් පිටින් කපලා දාන්නේ...
කැම්පස් මෝඩයිනි.
මේක කියවලා ගොඩක් කැම්පස් දාර්ශනිකයො පොර ටෝක් දෙයි. මෝඩකම පැත්තකට දාලා හොදින් කියවපල්ලා..
මිනුවන්ගොඩ , දෙවලපොල, කමාරාගොඩ පැත්තේ කොල්ලෙක්ට වෙලා තියෙන දෙයක් හැමෝම දන්නවා ඇති නේ...
අද හැම නාලිකාවකම ප්‍රවෘත්ති වලට දැම්මා සිද්ධිය. ඇත්තටම කවුද වග කියන්න ඕනේ?
ශාන්ත පීතර විද්‍යාලයේ ( උඩුගම්පොල ශාඛාවේ) අධ්‍යාපනය ලැබූ පසිඳු හිරුෂාන් උසස් පෙළ සමත් වී A සමාර්ථ 3ක් ලබාගෙන අතිවිශ්ෂ්ඨ පුථිපල 2018 වසරේ දී ලබාගෙන 2020 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුලු වි කළමනාකරණ හා වාණිජ අංශයට බැදුනා.
දුප්පත් පවුලක කොල්ලෙක් අවුරුදු ගානක් ඉගෙනගෙන කොහොම හරි කැම්පස් යනවා.. අම්මට කැන්සර් එකක්, අම්මත් නැති වෙනවා.. තාත්තා මුලු පවුලෙ බර දරාගෙන දුකින් ඒ කොල්ලාට උගන්නනවා. ඒ තාත්තාගේ හීන ඔක්කොම බොද කරන්න කැම්පස් එකේ ඉන්න මන්ද බුද්ධිකයන් ටිකකට යන්නෙ හරිම පොඩි වෙලාවයි. ට්‍රැක්ටර් ටයර් එකක් පඩිපෙල දිගේ අතරිනවා..අයින් වෙයන්..." කියද්දිත් පරක්කුයි. ඒත් එක්කම ටයර් එකත් එක්කම ඒ අහිංසකයා වැටෙනවා..
දැනට icu එකේ ඉන්නවා, ඒත් ජීවිතේ ගැන විශ්වාසයක් තියා ගන්න එපා කියලා දොස්තරලා කියනවා.
ජීවත් උනත් පියවි සිහිය ගන්න එක ගැන විශ්වාසයක් නෑ..
ගමේම මිනිස්සු එකතු වෙලා ඔරසම් කියනවා..
කවුද වග කියන්න ඕනේ?
කැම්පස් හිගන්නන් වෙත-
උබලා පුලුවන් නම් හීනටියන පැත්තේ වගේ එකෙක්ට මොනා හරි රැග් කරපං. අන්න එදාට තේරෙයි..
රැග් කරපු එකාගෙ කෑලි කෑලි පහුවදාට හොයා ගන්න පුලුවන් වෙයි.
ලගදීම කැම්පස් රිලවෙක්ට හොද පිහි පාරක් අනිනකල් බලන් ඉමු.
අන්න එදාට නවක වදය කියකා දෙයක් නැති වෙයි.

ඔය රැග් මගුල නැති කරේ නැත්නම් ඉස්සරහට මොනවා වෙයි ද දන්නේ නැහැ.
ඔය රැග් එක ඕන කියල කියන්නේ මහා මානසික ලෙඩ්ඩු ටිකක්.
ඔකේ හොදම දේ තියෙන්නේ, මේ අවුරුද්දේ රැග් කන එකා ජිවිතේ එපා වෙලා වගේ ඉන්නේ රැග් කාලෙට. ඊට පස්සේ ඉවර වුන ගමන් ම කියන්නේ, ඊලග බැච් එක අපු ගමන් ඒවාට හරියන්න එක්ක රැග් එක දෙනවා කියල තමයි. රැග් එකෙන් එන්නේ අන්න ඒ වගේ වෛරී සිතුවිලි. ඔය රැග් කියන ඉලව්ව මොනම ක්‍රමේකින් හරි අවුරුදු 2ක් තුනක් නොවෙන තැනට ගෙනාවොත්, අපහු රැග් එක එන එකකුත් නෑ, විශ්ව විද්‍යාල වලට තියෙන දේශපාලන මැදිහත්වීම් එහෙමත් නැති වෙලා යාවි.
අපේ faculty එකෙත් තිබ්බ රැග් එක. හැබැයි, අපේ seniors ල අපිව rag වෙන්න දුන්නේ නැහැ. ඒ වෙනුවට අපිට ට්‍රිප් එකක් organize කරලා දුන්න. එකට seniors ල තුන් හතර දෙනයි අවේ. අපි තමයි වැඩිපුර හිටියේ. ඉතින් අපි හොදට විනෝද වෙලා අව, බැච් එකේ කට්ටිය හොදට අදුර ගත්ත. අපි juniors ල rag කරලත් නැහැ.
සමහරු කියනවා රැග් එක නැත්නම් බැච් fit එක නැහැ කියල. ඒවා පට්ටපල් බොරු. අපේ බැච් වල රැග් වුන අයට වඩා අපි අතර ෆිට් එක වැඩයි. අපි උන් වගේ නෙවේ, හොදට faculty life එක එන්ජෝය් කලා. උන් අපිට අලයෝ කියන්න ඇති. ඒ වුනාට ක්‍රියාවෙන් අලයෝ වුනෙත් උන් ම තමයි.
එක අපිට කරන්න පුළුවන් වුනේ, අපේ seniors ල අපිව බේරගත්ත නිසයි, අපි සෙට් එක කොයි දෙදිත් එකට හිටපු නිසයි. ඊට අමතර අපි සංක්‍යවෙනුත් වැඩියි.
අනිත් අයටත් අපි හිටිය වගේ බය සැක නැතුව ඉන්න පුළුවන් වෙනවා නම් හරි.
රැග් කරන්න එනවා නම්, කට්ටියම එකතු වෙලා පොලිසියට යන්න. ගිහින් නම් ගම එක්ක කියන්න. ඔය හෙන කෙරුමෝ පොලිසියට බයයි.
අනිත් එක campus වලිනුත්, පළමු අවුරුද්දේ එවුන්ට වෙනම නවාතැන් පහසුකම්, විශ්ව විද්‍යාල වලින් එළියේ දෙනවා නම් ඔය වගේ දේවල් ගොඩක් අඩු වෙනවා.
අනිත් එක තමයි, අලුත් එවුන් එන කාලෙට ලොකු එවුන්ට exam එහෙම සෙට් කරලා තියෙන්න ඕන. දෙකයි පනහේ exam නෙවෙයි, හොදට ඇඹරිලා යන විදියේ ඒවා. එතකොට ඕකුන්ට රැග් වලට වෙලාවක් නැහැ නේ. අනික අපේ සමහර faculties වල schedule එක tough මදි, එහෙම වුනා නම් අමතර දේවල් වලට වෙලාව නැහැ නේ. තව දෙයක් තමයි සාදාරන හේතු නැත්නම්, විබාග නැවත නැවත කරන්න දෙන එක නවත්තන්න ඕන, නැත්නම් වැඩිපුර ඉන්න අවුරුදු වලට සල්ලි ගන්න ඕන. එහෙම උන නම් ඔය වැඩක් නැති මගුල් නොකර අපු වැඩේ කරගන්නවා.
එහෙම නැත්නම් මුල් මාස කිහිපය seniors ලව නිවාඩු යවන්න ඕන.
රැග් කියන්නේ නැති කරන්න බැරි දෙයක් නෙවයි. උවමනාවක් නැති කමයි ප්‍රශ්නේ.
පව් අර කොල්ල.

mokakda ban meee "හීනටියන"
sirawata danne neee