ben zank kiyana photographer wena photographer aya wage normal විදියට pictures ගන්න කෙනෙක් නෙවෙයි එයා ටිකක් අමුතු වැඩිය කාටවත් හිතන්නවත් බැරි අදහස් තියෙන අයෙක්
එයාගේ අමුතු අදහස් වලට අහුවෙච්ච අමුතු විදියේ පින්තුර එකතුවක් මේ
here’s a selection of his work
මේ වගේ කවුරුත් හිතන්නෙ නැති අමුතු දේවල් තමයි බෙන් කියන මේ මනුස්සය කරන්න හිතන්නේ තව හොද හොද දේවල් තියෙනව මේ අයගේ හෙමින් හෙමින් බලමු ඒවා අපි