අද හවස අපේ ගෙදර මල් ගහක මෙයා හිටිය. මීට කලින් මම මේ වගෙ එකෙක් දැකල නැහැ. කවුරුහරි දන්නවද මෙයාට කියන නම
පින්තූර ගත්තෙ CANON 500D with 55-250mm lens එකකින්
පින්තූර ගත්තෙ CANON 500D with 55-250mm lens එකකින්