Can v receive money through paypal?

rushandar

Member
Aug 24, 2008
442
5
0
guyz, lankave apita paypal magin payment receive karanda puluwanda? coz i got an instant payment to my paypal account but still its disappear.
 

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    U can't withdraw money from PAYPAL, but u can do online purchases... (ebay), there are so many PTC sites that pay instantly through PAYPAL, (ex, goo.gl/1ETfa) That means we can receive money from PAYPAL.
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Paypal එකේ ලංකා‍ව Sent only Country එකක් හැටි‍යට වර්ගීකරණය කරලා
    තියෙන්නෙ Paypal එකෙන් නෙමෙයි. ඒකට‍ හේතුව ශ්‍රී ලංකාවෙ රජයෙ විදේශ මුදල්
    ප්‍රතිපත්ති. ඇත්ත. Paypal වෙතින් අපිට මුදල් ලබාගන්න හැකියාව ලැබුනොත්
    එයින් වෙන්නෙ රටේ විදේශ විනිමය වැඩි වෙන එක තමයි. ඒත් මොනයම් හෝ කාරණාවන්
    නිසා අතීතයෙදි පණවපු සීමාවන් තමයි තාමත් ක්‍රියාත්මක වෙන්නෙ. ඒ නිසා මේ
    ගැන පැමිණිලි කරන්න ඕනෙ Paypal එකට නෙමෙයි ශ්‍රී ලංකා රජයට.

    ඉන්දියාවෙත් මීට අවුරුදු ගාණකට පෙර මෙවන් සීමාවන් තිබිලා ඉන්දීය රජයෙන් ඒ
    සීමාවන් අයින් කරගත්තායින් පසුව තමයි Indian Paypal ගිණුම් වලටත් මුදල්
    ලබාගැනීමේ හැකියාව ලැබුණෙ. අපේ රටෙත් මෙම සීමාවන් ළඟදිම ඉවත් විය යුතුයි.
    වග කිව යුත්තන්ගෙ නොදැනුවත්කම තමයි බොහෝ දුරට තවමත් මෙම සීමා පැණවීම්
    ක්‍රියාත්මක වීමට හේතුව.

    ධනික | Dhanika

    http://groups.google.com/group/ebaytrix?hl=en

    Join with us !