Canada කැනඩාව දාලා මිනිස්සු වෙන රටවලට යන්නේ ඇයි ?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    124fc6e2-1f03-4c55-a19f-e8a18a182ac9-removebg-preview.png
     
    • Like
    Reactions: NRTG

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    godak ratawal recession ekakata wage yay. godak dewal set wenne yudda ehema athi wena paththata.
     
    • Like
    Reactions: NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ලංකාවේ තමයි ඔය කිසිම ප්‍රශ්නයක් නැත්තේ 😂. ගෙවල්ද රස්සාවල්ද ගොං ආතල්ද කන්න බොන්නද ඉර එළියද. අප්පා උබලට අගයක් නැති උනාට උබලා මේ ඉන්නේ සුරලෝකේ 😂😂
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,739
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ තමයි ඔය කිසිම ප්‍රශ්නයක් නැත්තේ 😂. ගෙවල්ද රස්සාවල්ද ගොං ආතල්ද කන්න බොන්නද ඉර එළියද. අප්පා උබලට අගයක් නැති උනාට උබලා මේ සුරලෝකේ 😂😂

    ඉස්සර තමයි ඇමරිකන් ඩ්‍රීම් එක, ඕස්ට්‍රේලියන් ඩ්‍රීම් එක තිබුණෙ. දැන් තියෙන්නෙ ශ්‍රීලන්කන් ඩ්‍රීම් එක. :love:

    ලෝකෙ කවුරුත් දුවන්නෙ ශ්‍රීලන්කන් ඩ්‍රීම් එක පස්සෙ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    කැනඩා කියන්නෙ ජටා කාරයො සහ කොටි සපොට් උන්ගෙ රට. අනෙක් උන් ඒකෙ ඉන්නෙ නෑ :lol:

    මම ඔකෙ ගිහින් තියනව පට්ටම මූසලයි

    ඉන්ග්‍රිසි වචනයක් බැරි දෙමෙල්ලු ඉන්දියන් උන් ඉන්නව ඔකෙ හැමතැනම. ගමකට ගියාම නම් ලොකල් උන් ඉන්නව නමුත් පාරවල් වල එහෙම බල්ලෙක්වත් නෑ වාහන දිරල තියෙන්නෙ ලුනු ගහල නිසා

    ලොකු නගර වල ගෙවල් පට්ටම ගනන් ජටා කාරයො චිනො නාකි සුද්දොන්ගෙන් අඩුවට අරන් අම්මටසිරි වෙන්න ගනන් කියනව දැන්
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ඉස්සර තමයි ඇමරිකන් ඩ්‍රීම් එක, ඕස්ට්‍රේලියන් ඩ්‍රීම් එක තිබුණෙ. දැන් තියෙන්නෙ ශ්‍රීලන්කන් ඩ්‍රීම් එක. :love:

    ලෝකෙ කවුරුත් දුවන්නෙ ශ්‍රීලන්කන් ඩ්‍රීම් එක පස්සෙ
    It's not Sri Lankan dream. It's Sri Lankan nightmare.
     
    • Wow
    • Sad
    Reactions: NRTG and shenat

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    කැනඩා කියන්නෙ ජටා කාරයො සහ කොටි සපොට් උන්ගෙ රට. අනෙක් උන් ඒකෙ ඉන්නෙ නෑ :lol:

    මම ඔකෙ ගිහින් තියනව පට්ටම මූසලයි

    ඉන්ග්‍රිසි වචනයක් බැරි දෙමෙල්ලු ඉන්දියන් උන් ඉන්නව ඔකෙ හැමතැනම. ගමකට ගියාම නම් ලොකල් උන් ඉන්නව නමුත් පාරවල් වල එහෙම බල්ලෙක්වත් නෑ වාහන දිරල තියෙන්නෙ ලුනු ගහල නිසා

    ලොකු නගර වල ගෙවල් පට්ටම ගනන් ජටා කාරයො චිනො නාකි සුද්දොන්ගෙන් අඩුවට අරන් අම්මටසිරි වෙන්න ගනන් කියනව දැන්
    අනිත් රටවල් වලටත් ටික ටික ඕක තමයි බන් වේගෙන යන්නේ. ඩ්ස්පයෝ ඇවිල්ල පිරිලා උන්ගේ ලිවින්ග් කන්ඩිෂන් තමයි හැදෙන්නේ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඔය ඔක්කොම ‍රටවල් වල ලංකාවට වඩා ගේමක් ගහලා ගොඩ යන්න පුලුවන් උනන්දුවක් තියෙන අයට. කේන්දර ‍රාහුකාලය කාලගුණ බල බල පිං බත් ගිල ගිල ඉන්න හිගන නිකම්මුන්ට දියුණු වෙන්න පුලුවන් රටවල් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    කැනඩා කියන්නෙ ජටා කාරයො සහ කොටි සපොට් උන්ගෙ රට. අනෙක් උන් ඒකෙ ඉන්නෙ නෑ :lol:

    මම ඔකෙ ගිහින් තියනව පට්ටම මූසලයි

    ඉන්ග්‍රිසි වචනයක් බැරි දෙමෙල්ලු ඉන්දියන් උන් ඉන්නව ඔකෙ හැමතැනම. ගමකට ගියාම නම් ලොකල් උන් ඉන්නව නමුත් පාරවල් වල එහෙම බල්ලෙක්වත් නෑ වාහන දිරල තියෙන්නෙ ලුනු ගහල නිසා

    ලොකු නගර වල ගෙවල් පට්ටම ගනන් ජටා කාරයො චිනො නාකි සුද්දොන්ගෙන් අඩුවට අරන් අම්මටසිරි වෙන්න ගනන් කියනව දැන්
    පොටෝ එහෙම හෙන dry look තමා. උන් හැබැයි හොදට ගෙවනවා කියනවා

    යකෝ පොඩි දුපතකට ගිහින් වහා කරන් සත්ව පාලනය කරන් ඉන්න බැරිද
    ලංකාවට ගන්නේ නෑ. කච්චතිව් වගේ තමා බලන්න වෙන්නේ.
    ------ Post added on Dec 30, 2023 at 7:46 AM
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    ලංකාවට ගන්නේ නෑ. කච්චතිව් වගේ තමා බලන්න වෙන්නේ.
    ------ Post added on Dec 30, 2023 at 7:46 AM
    අප්පෝ මේ වේස ආන්ඩුව අස්සේ දුපතක හිටියත් බදු ගහයි
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,200
    113
    🇨🇦🍁
    කැනඩා කියන්නෙ ජටා කාරයො සහ කොටි සපොට් උන්ගෙ රට. අනෙක් උන් ඒකෙ ඉන්නෙ නෑ :lol:

    මම ඔකෙ ගිහින් තියනව පට්ටම මූසලයි

    ඉන්ග්‍රිසි වචනයක් බැරි දෙමෙල්ලු ඉන්දියන් උන් ඉන්නව ඔකෙ හැමතැනම. ගමකට ගියාම නම් ලොකල් උන් ඉන්නව නමුත් පාරවල් වල එහෙම බල්ලෙක්වත් නෑ වාහන දිරල තියෙන්නෙ ලුනු ගහල නිසා

    ලොකු නගර වල ගෙවල් පට්ටම ගනන් ජටා කාරයො චිනො නාකි සුද්දොන්ගෙන් අඩුවට අරන් අම්මටසිරි වෙන්න ගනන් කියනව දැන්
    උබ මොන city එකේද හිටියේ ? කොයි කාලයක් හිටියද ?
     
    • Like
    Reactions: Ryan08 and NRTG