කවුරු උනත් බලන්නෙ ගේමක් ගහලා ලංකාවට එන්න බන්. කැනඩා, යූකේ, ඕසි ඔය ඕන රටක
ලංකාවේ තමයි ඔය කිසිම ප්‍රශ්නයක් නැත්තේ. ගෙවල්ද රස්සාවල්ද ගොං ආතල්ද කන්න බොන්නද ඉර එළියද. අප්පා උබලට අගයක් නැති උනාට උබලා මේ සුරලෝකේ
![]()

It's not Sri Lankan dream. It's Sri Lankan nightmare.ඉස්සර තමයි ඇමරිකන් ඩ්‍රීම් එක, ඕස්ට්‍රේලියන් ඩ්‍රීම් එක තිබුණෙ. දැන් තියෙන්නෙ ශ්‍රීලන්කන් ඩ්‍රීම් එක.
ලෝකෙ කවුරුත් දුවන්නෙ ශ්‍රීලන්කන් ඩ්‍රීම් එක පස්සෙ
අනිත් රටවල් වලටත් ටික ටික ඕක තමයි බන් වේගෙන යන්නේ. ඩ්ස්පයෝ ඇවිල්ල පිරිලා උන්ගේ ලිවින්ග් කන්ඩිෂන් තමයි හැදෙන්නේ.කැනඩා කියන්නෙ ජටා කාරයො සහ කොටි සපොට් උන්ගෙ රට. අනෙක් උන් ඒකෙ ඉන්නෙ නෑ
මම ඔකෙ ගිහින් තියනව පට්ටම මූසලයි
ඉන්ග්‍රිසි වචනයක් බැරි දෙමෙල්ලු ඉන්දියන් උන් ඉන්නව ඔකෙ හැමතැනම. ගමකට ගියාම නම් ලොකල් උන් ඉන්නව නමුත් පාරවල් වල එහෙම බල්ලෙක්වත් නෑ වාහන දිරල තියෙන්නෙ ලුනු ගහල නිසා
ලොකු නගර වල ගෙවල් පට්ටම ගනන් ජටා කාරයො චිනො නාකි සුද්දොන්ගෙන් අඩුවට අරන් අම්මටසිරි වෙන්න ගනන් කියනව දැන්
පොටෝ එහෙම හෙන dry look තමා. උන් හැබැයි හොදට ගෙවනවා කියනවාකැනඩා කියන්නෙ ජටා කාරයො සහ කොටි සපොට් උන්ගෙ රට. අනෙක් උන් ඒකෙ ඉන්නෙ නෑ
මම ඔකෙ ගිහින් තියනව පට්ටම මූසලයි
ඉන්ග්‍රිසි වචනයක් බැරි දෙමෙල්ලු ඉන්දියන් උන් ඉන්නව ඔකෙ හැමතැනම. ගමකට ගියාම නම් ලොකල් උන් ඉන්නව නමුත් පාරවල් වල එහෙම බල්ලෙක්වත් නෑ වාහන දිරල තියෙන්නෙ ලුනු ගහල නිසා
ලොකු නගර වල ගෙවල් පට්ටම ගනන් ජටා කාරයො චිනො නාකි සුද්දොන්ගෙන් අඩුවට අරන් අම්මටසිරි වෙන්න ගනන් කියනව දැන්
ලංකාවට ගන්නේ නෑ. කච්චතිව් වගේ තමා බලන්න වෙන්නේ.යකෝ පොඩි දුපතකට ගිහින් වහා කරන් සත්ව පාලනය කරන් ඉන්න බැරිද
අප්පෝ මේ වේස ආන්ඩුව අස්සේ දුපතක හිටියත් බදු ගහයිලංකාවට ගන්නේ නෑ. කච්චතිව් වගේ තමා බලන්න වෙන්නේ.
------ Post added on Dec 30, 2023 at 7:46 AM
උබ මොන city එකේද හිටියේ ? කොයි කාලයක් හිටියද ?කැනඩා කියන්නෙ ජටා කාරයො සහ කොටි සපොට් උන්ගෙ රට. අනෙක් උන් ඒකෙ ඉන්නෙ නෑ