Canada යන්න එපා කියලා තමා කීප දෙනෙක් කියන්නේ, යන්න හොඳ රටවල් මොනවා ද?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,667
    14,296
    113
    paw ban UK duwapu unta ridena nisa anthimayata damme natte :rofl:
    Dubai hodai mitto EU walata wada. keri salli + no income tax + one call away manne aran hawas weddi lankawe ona welawaka. maseta lassa 50k withara padi hoda engineer kenekta
    ඔය Dubai කතාව රත්තරං නාන වගේ අඩු කුලේ සිංහලයෝන්ගේ බයිලයක්නේ. ඕවගේ කොච්චර හිටියත් PR/Citizen දෙන්නේ නෑ. සදා අනාථ ලංකන් පාස්පෝට් තමයි.

    Dubai හොඳයි දැනටමත් හොඳ passport එකක් තියන සුද්දන්ට ගිහින් හම්බ කරන් ආපහු තමන්ගේ රටට යන්න. අපි වගේ අජපල් පාස්පෝට් තියන අපහු යන්න තැනක් නැති උන්ට තේරුමක් නෑ.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    Dubai / UAE wala IT mittanta job thiyeda bn??
    Job nam tiyenwa, godak tiyene office wala system hadana ekko maintenance wage ewa. But hodata gewanawa. IT walin hoda carrer path ekak balanawanam loku tech companies tiyena, startup tiyena ratak balana. USA, Canada or EU countries

    ගේම ගහන එකා මොන රටට ගියත් ගේම ගහනවා.

    ඔය මොන රටට ගියත් වැඩක් නෑ තමන්ගේ comfort zone එකෙන් එලියට ඇවිත් open mind එකකින් වැඩ කරන්න බැරිනම්.

    එහෙම කට්ටක් කාලා වැඩ කරන්න පුලුවන්නම්, සුපිරි ගේමක් ගහන්න පුලුවන් සහ එහෙම කරපු අය ඕන තරම් ඉන්නවා.

    කිසිම සැකයක් නැතුව, තමන්ගේ comfort zone එකෙන් එලියට ඇවිත්, open mind එකකින් වැඩ කරන්න පුලුවන්නම්, රටකට යන්න. නැත්නම් මොන රටකටවත් යන්න එපා... ඇයි කියලා අහන්න එපා... :yes:

    UK - තවම 85 % ඉන්නේ සුද්දෝ. බිස්නස් degree කරන්න ඇවිත් අනාථ වෙන සිංහළු තමයි U K චාටර් කියන්නේ කොහේ ගියත් shortage list එක බලලා පලයන්. Uni town වල semester පටන් ගන්න කාලෙට කොහාමත් ගෙවල් හොයා ගන්න අමාරුයි ලෝකේ වතෙන්ම සෙනග එන හන්දා කලින්ම plan කරගෙන ඇවිත් ගේමක් ගහන්න.

    Canada - සීතලට බය වෙන්න එපා හොඳ ජැකට් ඇන්දාම ගානක් නැ. රට පාළු හින්දා තමයි යකො උබලට P R දීලා ගෙන්න ගන්නේ. ගිහින් ළමයි හදලා populate කරපං.

    My preference.
    Ausi> UK>Canada
    Mama Canada BC inne, may para winter ekatath hitiya.mehe lesiyen snow karane na. winter eketh Celsius 3, 8 wage thamai yane. jacket ekak adagena eliyata yanna puluwan. anika gewal, shopping mall okkoma ge heaters tiyenawa. awoth nam gamek gaha gana puluwan. anika mun seetlay kiyala lankawata wada dupath wela nane.
    ------ Post added on Jan 24, 2023 at 2:42 AM
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Dubai / UAE wala IT mittanta job thiyeda bn??
    athi balapan ape civil ekek linkedin walin apply karala giya. IT unta kohomath athi

    ඔය Dubai කතාව රත්තරං නාන වගේ අඩු කුලේ සිංහලයෝන්ගේ බයිලයක්නේ. ඕවගේ කොච්චර හිටියත් PR/Citizen දෙන්නේ නෑ. සදා අනාථ ලංකන් පාස්පෝට් තමයි.

    Dubai හොඳයි දැනටමත් හොඳ passport එකක් තියන සුද්දන්ට ගිහින් හම්බ කරන් ආපහු තමන්ගේ රටට යන්න. අපි වගේ අජපල් පාස්පෝට් තියන අපහු යන්න තැනක් නැති උන්ට තේරුමක් නෑ.
    ow AUS wage PR ekak hadagana awrudu 4 idala passport aran try ekak denna one dubai dihawa. salli kadu gahillak thiyanne
    ------ Post added on Jan 24, 2023 at 8:05 AM
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Sahatika atte. Maath lankawata enawa tawa 3 years welin. Man lankawata awama gamek gahanna salli tikak ekathu kerannawa. Habai tawa aurudu 3 kin lankawa nuke wela tiyeyida danne na. 🥹🥹 man aapu kale £2.65 tibba cheddar cheese eka dan £4 k una kiwwama balapan. Lankawa hodai. Masa 9 ta 1.35k wadi wela. 🥹🥹🥹

    අපෝ ඔහොම කුහක වෙන්න එපා බ්‍රදර්. 🤮
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,667
    14,296
    113
    ow AUS wage PR ekak hadagana awrudu 4 idala passport aran try ekak denna one dubai dihawa. salli kadu gahillak thiyanne

    Aus citizen අරන් යන දිහාවක පලයන්. සිංහලයෙක් වෙලා ඉපදුනානම් options දෙකයි තියෙන්නේ

    1) ආත්මේ මාරු කරගන්න එක
    2) passport එක මාරු කරගන්න එක
     
    • Haha
    Reactions: Kolama

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    USA > AUS > Dubai > Singapore > Japan > EU >>>> Canada > NZ > UK > Sri Lanka

    danagahapan
    I have lived in Singapore for 6 years and now living in Canada. I can say

    Canada >>> Singapore for sure


    Compare karaddi mona factors anuwada compare karanne kiyalath dapan. nattan hithagannaba
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Aus citizen අරන් යන දිහාවක පලයන්. සිංහලයෙක් වෙලා ඉපදුනානම් options දෙකයි තියෙන්නේ

    1) ආත්මේ මාරු කරගන්න එක
    2) passport එක මාරු කරගන්න එක
    ow sir. god = PR

    I have lived in Singapore for 6 years and now living in Canada. I can say

    Canada >>> Singapore for sure


    Compare karaddi mona factors anuwada compare karanne kiyalath dapan. nattan hithagannaba
    lankawe climate + good salary + close proximity to sru lanka + excellent public transport
    ------ Post added on Jan 25, 2023 at 9:39 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ලංකාවේ වෙන රටවල් ගැන බණ කියන සෙට් එක ඔය දුපතෙන් එක්කෝ ගිහින් නෑ . එක්කො ඔය සමකාසන්න රටවල් වලින් පිට ගිහින් නෑ බහුතරය. උන් කවුරු හරි ඒ රටකින් එන එකෙක් කියන වින්ටර් එක මුලු 365ම කියලා විශ්වාස කරනවා. පිං කෙත තරම් හැබිටබල් සෝන් එකේ රටක් නෑ කියලා හිතනවා