Wrong newsseethalaine mitto
NZ gowi anathayo trades un ne inne. unta iganagatta unwa dirawanneth na lu neda. mehe doctor engineer wage ehe thena thiyanne trades anathayintalu
------ Post added on Jan 23, 2023 at 6:05 PM
ehema ekak na bun
Wrong newsseethalaine mitto
NZ gowi anathayo trades un ne inne. unta iganagatta unwa dirawanneth na lu neda. mehe doctor engineer wage ehe thena thiyanne trades anathayintalu
------ Post added on Jan 23, 2023 at 6:05 PM
Dubai / UAE wala IT mittanta job thiyeda bn??paw ban UK duwapu unta ridena nisa anthimayata damme natte
Dubai hodai mitto EU walata wada. keri salli + no income tax + one call away manne aran hawas weddi lankawe ona welawaka. maseta lassa 50k withara padi hoda engineer kenekta
ඔය Dubai කතාව රත්තරං නාන වගේ අඩු කුලේ සිංහලයෝන්ගේ බයිලයක්නේ. ඕවගේ කොච්චර හිටියත් PR/Citizen දෙන්නේ නෑ. සදා අනාථ ලංකන් පාස්පෝට් තමයි.paw ban UK duwapu unta ridena nisa anthimayata damme natte
Dubai hodai mitto EU walata wada. keri salli + no income tax + one call away manne aran hawas weddi lankawe ona welawaka. maseta lassa 50k withara padi hoda engineer kenekta
Job nam tiyenwa, godak tiyene office wala system hadana ekko maintenance wage ewa. But hodata gewanawa. IT walin hoda carrer path ekak balanawanam loku tech companies tiyena, startup tiyena ratak balana. USA, Canada or EU countriesDubai / UAE wala IT mittanta job thiyeda bn??
Mama Canada BC inne, may para winter ekatath hitiya.mehe lesiyen snow karane na. winter eketh Celsius 3, 8 wage thamai yane. jacket ekak adagena eliyata yanna puluwan. anika gewal, shopping mall okkoma ge heaters tiyenawa. awoth nam gamek gaha gana puluwan. anika mun seetlay kiyala lankawata wada dupath wela nane.ගේම ගහන එකා මොන රටට ගියත් ගේම ගහනවා.
ඔය මොන රටට ගියත් වැඩක් නෑ තමන්ගේ comfort zone එකෙන් එලියට ඇවිත් open mind එකකින් වැඩ කරන්න බැරිනම්.
එහෙම කට්ටක් කාලා වැඩ කරන්න පුලුවන්නම්, සුපිරි ගේමක් ගහන්න පුලුවන් සහ එහෙම කරපු අය ඕන තරම් ඉන්නවා.
කිසිම සැකයක් නැතුව, තමන්ගේ comfort zone එකෙන් එලියට ඇවිත්, open mind එකකින් වැඩ කරන්න පුලුවන්නම්, රටකට යන්න. නැත්නම් මොන රටකටවත් යන්න එපා... ඇයි කියලා අහන්න එපා...
UK - තවම 85 % ඉන්නේ සුද්දෝ. බිස්නස් degree කරන්න ඇවිත් අනාථ වෙන සිංහළු තමයි U K චාටර් කියන්නේ කොහේ ගියත් shortage list එක බලලා පලයන්. Uni town වල semester පටන් ගන්න කාලෙට කොහාමත් ගෙවල් හොයා ගන්න අමාරුයි ලෝකේ වතෙන්ම සෙනග එන හන්දා කලින්ම plan කරගෙන ඇවිත් ගේමක් ගහන්න.
Canada - සීතලට බය වෙන්න එපා හොඳ ජැකට් ඇන්දාම ගානක් නැ. රට පාළු හින්දා තමයි යකො උබලට P R දීලා ගෙන්න ගන්නේ. ගිහින් ළමයි හදලා populate කරපං.
My preference.
Ausi> UK>Canada
athi balapan ape civil ekek linkedin walin apply karala giya. IT unta kohomath athiDubai / UAE wala IT mittanta job thiyeda bn??
ow AUS wage PR ekak hadagana awrudu 4 idala passport aran try ekak denna one dubai dihawa. salli kadu gahillak thiyanneඔය Dubai කතාව රත්තරං නාන වගේ අඩු කුලේ සිංහලයෝන්ගේ බයිලයක්නේ. ඕවගේ කොච්චර හිටියත් PR/Citizen දෙන්නේ නෑ. සදා අනාථ ලංකන් පාස්පෝට් තමයි.
Dubai හොඳයි දැනටමත් හොඳ passport එකක් තියන සුද්දන්ට ගිහින් හම්බ කරන් ආපහු තමන්ගේ රටට යන්න. අපි වගේ අජපල් පාස්පෝට් තියන අපහු යන්න තැනක් නැති උන්ට තේරුමක් නෑ.
Meke comment balapan indian un
උබද එතන එවුන්ට ලංකාවට එන්න කියලා කමෙන්ට් කලේ?![]()

Sahatika atte. Maath lankawata enawa tawa 3 years welin. Man lankawata awama gamek gahanna salli tikak ekathu kerannawa. Habai tawa aurudu 3 kin lankawa nuke wela tiyeyida danne na. 🥹🥹 man aapu kale £2.65 tibba cheddar cheese eka dan £4 k una kiwwama balapan. Lankawa hodai. Masa 9 ta 1.35k wadi wela. 🥹🥹🥹
Kuhaka nemai ban atte kiyanne. 🥹🥹🥹අපෝ ඔහොම කුහක වෙන්න එපා බ්රදර්.![]()
Kuhaka nemai ban atte kiyanne. 🥹🥹🥹
ow AUS wage PR ekak hadagana awrudu 4 idala passport aran try ekak denna one dubai dihawa. salli kadu gahillak thiyanne
I have lived in Singapore for 6 years and now living in Canada. I can sayUSA > AUS > Dubai > Singapore > Japan > EU >>>> Canada > NZ > UK > Sri Lanka
danagahapan
ow sir. god = PRAus citizen අරන් යන දිහාවක පලයන්. සිංහලයෙක් වෙලා ඉපදුනානම් options දෙකයි තියෙන්නේ
1) ආත්මේ මාරු කරගන්න එක
2) passport එක මාරු කරගන්න එක
lankawe climate + good salary + close proximity to sru lanka + excellent public transportI have lived in Singapore for 6 years and now living in Canada. I can say
Canada >>> Singapore for sure
Compare karaddi mona factors anuwada compare karanne kiyalath dapan. nattan hithagannaba