Canada යන්න එපා කියලා තමා කීප දෙනෙක් කියන්නේ, යන්න හොඳ රටවල් මොනවා ද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Sahatika atte. Maath lankawata enawa tawa 3 years welin. Man lankawata awama gamek gahanna salli tikak ekathu kerannawa. Habai tawa aurudu 3 kin lankawa nuke wela tiyeyida danne na. 🥹🥹 man aapu kale £2.65 tibba cheddar cheese eka dan £4 k una kiwwama balapan. Lankawa hodai. Masa 9 ta 1.35k wadi wela. 🥹🥹🥹

    90s wela panala. Dan lankawata awilla pora talks denawa lankawa hadenna ona widiya gana kiyawala 😅😅😅 yuddeta pinsidda wenna ratin panagena inna bahitharayak keranne rata hadanna upades denawa. Ee kale hatiyata un itin molen gamek gahan tiyanawa ratakata hari panaganna. Danuth man hitanne wenne ooka tama. Lankawe inna un bana kiwwata untath tawa 10-15 years yaddi hitei apith student hari dala panagattanam hari kiyala.

    Confuse Chloe Moretz GIF
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,296
    113
    නේටො ඉන්නවද නැද්ද කියන එක ලංකාවෙ ගුපියොන්ට අදාල දෙයක් නෙවෙයි. ඒක ඒ රටවල උන්ගෙ සීන් එකක්. උබල වද වෙන්න එපා. ඔස්ට්‍රියාවෙ ලංකාවෙ එවුන් ඉන්නව. නමුත් අර අඩු කුලේ අට්ටාල අටවන් ඉන්න ටය්ප් එකේ එවුන් නම් අඩුයි දන්න තරමින් නම්. ඉතාලියෙ එහෙම ඉන්නෙ බුලත් කාල සිංහලෙන්ම කියවගෙන ඉන්න ගොබ්බයො එහෙම එවුන් අඩු පැත්තකට පලයන් රටකට යනකොට.
    ඒකට හේතුවකුත් තියනවා. Austria, Germany, Switzerland, Netherlands මොනවත් documents නැතුව ඉන්න එක almost impossible. ලංකාවේ උන්ට දැන් refugee දෙන්නෙත් නැති නිසා තෙරුමක්ම නෑ. ඒ නිසා පිළිවෙලකට ආපු උන් ගාන වැඩි. බෝඩර් පනින උන් පවා මේ රටවල් පහු කරලා ඉතාලි යන්නේ එකයි.

    Italy ඔය ප්‍රශ්න නෑ. ගිහින් මොකක් හරි රස්සාවක් කරගෙන illegal ඉන්න එවුන් සැහෙන්න ඉන්නව. පුළුවන් උනොත් "කොලේ හදාගන්නවා". Southern Europe කොහොමත් එච්චර පිළිවෙලක් නෑ.
     
    • Like
    Reactions: MASTERMAX

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ගේම ගහන එකා මොන රටට ගියත් ගේම ගහනවා.

    ඔය මොන රටට ගියත් වැඩක් නෑ තමන්ගේ comfort zone එකෙන් එලියට ඇවිත් open mind එකකින් වැඩ කරන්න බැරිනම්.

    එහෙම කට්ටක් කාලා වැඩ කරන්න පුලුවන්නම්, සුපිරි ගේමක් ගහන්න පුලුවන් සහ එහෙම කරපු අය ඕන තරම් ඉන්නවා.

    කිසිම සැකයක් නැතුව, තමන්ගේ comfort zone එකෙන් එලියට ඇවිත්, open mind එකකින් වැඩ කරන්න පුලුවන්නම්, රටකට යන්න. නැත්නම් මොන රටකටවත් යන්න එපා... ඇයි කියලා අහන්න එපා... :yes:

    UK - තවම 85 % ඉන්නේ සුද්දෝ. බිස්නස් degree කරන්න ඇවිත් අනාථ වෙන සිංහළු තමයි U K චාටර් කියන්නේ කොහේ ගියත් shortage list එක බලලා පලයන්. Uni town වල semester පටන් ගන්න කාලෙට කොහාමත් ගෙවල් හොයා ගන්න අමාරුයි ලෝකේ වතෙන්ම සෙනග එන හන්දා කලින්ම plan කරගෙන ඇවිත් ගේමක් ගහන්න.

    Canada - සීතලට බය වෙන්න එපා හොඳ ජැකට් ඇන්දාම ගානක් නැ. රට පාළු හින්දා තමයි යකො උබලට P R දීලා ගෙන්න ගන්නේ. ගිහින් ළමයි හදලා populate කරපං.

    My preference.
    Ausi> UK>Canada
    :yes:
     
    • Haha
    Reactions: inranasingha

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    සිරාවටම අහන්නෙ. උබ ලංකාවට එන්න හිතන්නෙ කීයක් විතර ඉතුරු කරගෙනද?
    Mage podi plan ekak tiyanawa. Ekata hariyana gaanak tama set keraganna hadanne 1 core tibbanam athi. Danata LKR welin nam.
     
    • Like
    Reactions: Kolama

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    කපුටා ට හරියන්නේ කුණු ගොඩක් මිස උද්‍යානයක් නෙමෙයි බන්,
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    දන්න එකෙක් කියපන්කො ඔස්ට්‍රේලියා යන්න සල්ලි පෙන්වන්න ඔනේ සීන් එකට :dull: තමන්ගේ පවුලෙ කාගේ හරි එකවුන් එකකින් ද ඔනේ ??
    ජොයින් එකවුන්ට් වලින් බැරිද ?
    අනික ස්ථාවර තැන්පතු වෙන්න ඔනේද ..?
    ඔය සීන් ගැන දන්න කවුරු හරි ඉන්නව නම් විස්තර ටික දාපන්කො
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,991
    113
    Colombo
    Canada seetalai lu palui lu Loku wadi lu dura wadi lu.

    America wela safe na lu, medical too expensive lu.

    UK Dan hondata chora lu...

    Api Dan koheda sinhalune yanne?

    හැබැයි ගිය උන් නම් ආපහු එන්නෙ නෑ .... :lol: