ගේම ගහන එකා මොන රටට ගියත් ගේම ගහනවා.
ඔය මොන රටට ගියත් වැඩක් නෑ තමන්ගේ comfort zone එකෙන් එලියට ඇවිත් open mind එකකින් වැඩ කරන්න බැරිනම්.
එහෙම කට්ටක් කාලා වැඩ කරන්න පුලුවන්නම්, සුපිරි ගේමක් ගහන්න පුලුවන් සහ එහෙම කරපු අය ඕන තරම් ඉන්නවා.
කිසිම සැකයක් නැතුව, තමන්ගේ comfort zone එකෙන් එලියට ඇවිත්, open mind එකකින් වැඩ කරන්න පුලුවන්නම්, රටකට යන්න. නැත්නම් මොන රටකටවත් යන්න එපා... ඇයි කියලා අහන්න එපා...
UK - තවම 85 % ඉන්නේ සුද්දෝ. බිස්නස් degree කරන්න ඇවිත් අනාථ වෙන සිංහළු තමයි U K චාටර් කියන්නේ කොහේ ගියත් shortage list එක බලලා පලයන්. Uni town වල semester පටන් ගන්න කාලෙට කොහාමත් ගෙවල් හොයා ගන්න අමාරුයි ලෝකේ වතෙන්ම සෙනග එන හන්දා කලින්ම plan කරගෙන ඇවිත් ගේමක් ගහන්න.
Canada - සීතලට බය වෙන්න එපා හොඳ ජැකට් ඇන්දාම ගානක් නැ. රට පාළු හින්දා තමයි යකො උබලට P R දීලා ගෙන්න ගන්නේ. ගිහින් ළමයි හදලා populate කරපං.
My preference.
Ausi> UK>Canada