Canada වල ඉදන් Business

namalcha

Active member
  • Jul 5, 2007
    456
    43
    28
    මචන්ලා මම Canada වල studies වලට ඇවිත් ඉන්නෙ. Elakiri ඉන්න expert ලගෙන් දැනගන්ඩ ඕනේ මෙහෙ ඉදන් කරන්න පුලුවන් Business මොනාද කියල(දැන් උඹල අහන්ඩ එපා එහෙ ගිහිනුත් ඕව කරන්ඩ ඕනද කියල මෙහෙත් Business තමා හොදම තව අමතර ආදායමක් විදියටත් හොදයිනෙ) .විශේෂයෙන් Canada වල ඉන්න හින්දම පහසුවෙන් කරන්ඩ පුලුවන් ඒව. ඒ වගේම මට මෙහෙන් ඔයාලගෙ වැඩ වලට වලටත් දෙන්ඩ පුලුවන් Support එකක් මෙහෙන් තියෙනවනන් කියන්ඩ පුලුවන් දෙයක් කරන්නන්.

    තව මට මෙහෙ ඉදන් Join වෙලා එකතු වෙලා කරන්ඩ Busines එකක් තියෙනවනන් මම කැමති set වෙන්ඩත්.
     
    • Like
    Reactions: nemax

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    ela kollek nee...
    umbata puluhannam..mata hoda drill machine ekak dapan...
    lankave ganna thiyena eva chatar ban...gana tikak balala kiyapan..
    anna ewage lankave un illana hoda quality badu meheta evana vadak patan ganin..
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    machan canada idala lankawe company incorporate karanna / online accounts wada karanna puluwannam mata allala denna. gana share kara gamu

    all the best
     
    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    ela kollek nee...
    umbata puluhannam..mata hoda drill machine ekak dapan...
    lankave ganna thiyena eva chatar ban...gana tikak balala kiyapan..
    anna ewage lankave un illana hoda quality badu meheta evana vadak patan ganin..

    Umba kiyanne aluth ewada? Mehe badu thiyenewa quality nan hodai but lankawata ekak wage waddi shipping padui mcn.ehenan lot ekak hoyagena ewanda ona. Anyway thanks mcn idea ekata mama tikak hoyala umbata kiyannan ok,.
     
    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    machan canada idala lankawe company incorporate karanna / online accounts wada karanna puluwannam mata allala denna. gana share kara gamu

    all the best

    Man tiakak e gana balannan mcn. Umba mnada karana wada ? Apita loku companyth ekka nan amarui contatct wenda student status nisa. eth balamu mkak hari karanda.
     
    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    news papers :rolleyes: :rolleyes:

    Newspaper delivering the mcn umba kiyanne? eka part time job ekak widiyata karana ekak. ewatath try karanwa ban me tike. e athare baluwe business ekak podiyata karagaththan kiyala.Lankawatath keeyak hari yanawane.
     
    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    Tourism වැඩක් පටන්ගන්ඩත් Idea එකක් තියෙනව mcn.
    උඹල මොකද හිතන්නෙ ඒ ගැන???
     
    uvindu222

    Junior member
  • Oct 28, 2017
    35
    5
    8
    Tourism වැඩක් පටන්ගන්ඩත් Idea එකක් තියෙනව mcn.
    උඹල මොකද හිතන්නෙ ඒ ගැන???

    mcn ohe idan lankawta touristla enwada blapn. man hitahnne lankawta canada walin touristla enwa aduy kohomath. any way good luck
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    mcn ohe idan lankawta touristla enwada blapn. man hitahnne lankawta canada walin touristla enwa aduy kohomath. any way good luck

    :lol: මාසෙට දෙන්නෙක් එවාගත්තොත් ලොකු දෙයක් බං. ලේසියකට US වල කෙනෙක් කැමති නෑ ලංකාවට එන්න, දුර වැඩියි කියන එක තමයි ගොඩක් අයගෙ ප්‍රශ්ණෙ.