මචන් Canada ඉන්න මන් අඳුරන පොරක්ට ලංකාවෙ එයාගෙ wife ට iPhone 13 එකක් එවන්න ඕන වෙලා තියනවා. පොර ලඟදි ලංකාවට එවෙන්නෙත් නෑලු. නිකන්ම ship කරන්නත් බය වෙලා ඉන්නෙ මොකද දැන් ටික කාලෙකට කලින් viral උන custom එකෙන්, airport එකෙන් phone උස්සන scene එක නිසා. උඹල එහෙම phone එකක් රට ඉඳල විශ්වාසනීය විදිහට ලංකාවට ගෙන්නගන්න ක්රමයක් දන්නවද?

