Questions Canada වල තියෙන phone එකක් ලංකාවට ගෙන්න ගන්න.

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    මචන් Canada ඉන්න මන් ‌අඳුරන පොරක්ට ලංකාවෙ එයාගෙ wife ට iPhone 13 එකක් එවන්න ඕන වෙලා තියනවා. පොර ලඟදි ලංකාවට එවෙන්නෙත් නෑලු. නිකන්ම ship කරන්නත් බය වෙලා ඉන්නෙ මොකද දැන් ටික කාලෙකට කලින් viral උන custom එකෙන්, airport එකෙන් phone උස්සන scene එක නිසා. උඹල එහෙම phone එකක් රට ඉඳල විශ්වාසනීය විදිහට ලංකාවට ගෙන්නගන්න ක්‍රමයක් දන්නවද?
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    Fedex එවන්න කියන්න ඉන්ශුවර් කරල
    එතකොට බන් ලොකු ගාණක් යනවද? phone එකට ගහන tax එක ගෙවන්නත් වෙනවද?

    පාර්සල් ෆෝවඩින් එක්කට දියන්
    DHL සෙකුවර් සවිස්
    එතකොට බන් ලොකු ගාණක් යනවද? phone එකට ගහන tax එක ගෙවන්නත් වෙනවද?
    ------ Post added on May 6, 2023 at 1:20 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    එතකොට බන් ලොකු ගාණක් යනවද? phone එකට ගහන tax එක ගෙවන්නත් වෙනවද?

    එතකොට බන් ලොකු ගාණක් යනවද? phone එකට ගහන tax එක ගෙවන්නත් වෙනවද?
    ------ Post added on May 6, 2023 at 1:20 PM
    ඔව් ඉතින් කොහොම එව්වත් ටැක්ස් නම් වදී
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    562
    93
    මචන් Canada ඉන්න මන් ‌අඳුරන පොරක්ට ලංකාවෙ එයාගෙ wife ට iPhone 13 එකක් එවන්න ඕන වෙලා තියනවා. පොර ලඟදි ලංකාවට එවෙන්නෙත් නෑලු. නිකන්ම ship කරන්නත් බය වෙලා ඉන්නෙ මොකද දැන් ටික කාලෙකට කලින් viral උන custom එකෙන්, airport එකෙන් phone උස්සන scene එක නිසා. උඹල එහෙම phone එකක් රට ඉඳල විශ්වාසනීය විදිහට ලංකාවට ගෙන්නගන්න ක්‍රමයක් දන්නවද?
    Hand carry තමයි හොඳම. බලන්න SIM free ද කියලා, හුගාක් mobile SIM lock කරල තියෙන්නෙ. මෙහෙන් අරන් දෙන්න කියන්න, warranty තියෙනවනේ.