Canada, Denmark, Sweeden, New Zealana - Masters කරන අය

Napolian

Junior member
  • Apr 21, 2016
    48
    13
    8
    Canada, Denmark, New Zealand මාස්ටර්'ස් කරන අය කවුරු හරි ඉන්නවද, IT field එකෙ අවුරුදු 2ක degree එකක් කරන්න අදහසක් තියෙනවා. step by step process එක දන්න කවුරු හරි ඉන්නවනම් විස්තරේ දාන්නා. fully / half funded scholarships එකක් සෙට් කරගන්නෙ කොහොමද. මම මේ සම්භන්දයෙන් වැඩි යමක් දන්නෙ නැති නිසා අහන්නෙ.

    දැනට bachelor's degree එකක් කරල ඉන්නෙ, 6+ years experience තියෙනවා IT field එකේ.
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,380
    3,535
    113
    මම Denmark try කරලා තියෙනවා.

    මුලින්ම ඔය රටවල් වල application deadline ගැන අවබෝධයක් ඇති කරගනින්. උදහරණයක් විදියට Denmark වල(Europe in general) අවුරැද්දට එක පාරයි, deadline තියෙන්නේ January මාසේ. එතකොට intake එක august. රටෙන් රටට ඕක වෙනස් වෙනවා.

    ඊට පස්සේ ඒ රටේ universities වල website site වල‍ට ගිහින් තියෙන course ගැන බලපන්. ආස courses ටිකක් select කරගනින්.

    deadline එක ඔලුවට දාගත්තට පස්සේ ඉතුරු ටික. Europe වලට IELTS ඕනි වෙනවා. කරලා නැත්තන් ඒකට ලෑස්ති වෙන්න dates book කරන්න, exam එක ගොඩ දාගන්න ඒක නැතුව මොකුත් බැහැ. අවම scores රටෙන් රටට වෙනස් වෙනවා. කොහොම උනත් හොඳ score එකක් target කරන්න.

    ielts score එක හොඳනම් ඊළඟ ස්ටෙප් එක, references, campus එකේ උගන්නපු dial එකක්ගෙන්, industry එකේ ඉන්න ලොකු dial එකකින් references ඉල්ලා ගන්න ඕනි. references දෙකක් වත් අඩුම ගානේ ඕනි, 3ක් නම් හොඳයි. ඒක ලෑස්ති කරගන්න.

    ඒ අතරේ certificate ටික ලෑස්ති කරගන්න . University degree certificate, A/L certificate working contracts ඔක්කොම, English වලින් නෙමෙයි නම් තියෙන්නේ translate කරගන්න ඕනි . ගොඩක් university වලින් copy එකක් පොස්ට් කරන්න ඕනි , එතකොට ඒ copies JP කෙනෙක්ට කියල certify කරන්න ඕනි , ඒවා ලෑස්ති කරගන්න.

    ඊට පස්සේ apply කරන්න. Apply කරද්දී ගොඩක් වෙලාවට අහනවා schol එකකට apply කරනවද කියල , ඒවා OK කරන්න, university වලින් දෙනාවට අමතරව government එකෙන් schol දෙනවා. ඒවා ගැනත් ඇහැ ගහගෙන ඉන්න. හදිස්ස්යෙවත් fully funded නැතුව half funded උනොත් (fee waiver) ජීවත් වෙන්න සල්ලි තියෙනවා කියල පෙන්නන්න ඕනි, ඒ සල්ලි ලෑස්ති කරලා තියාගනින්
     
    Thanks for the info bro.
     
    chathumalchandrasiri

    Junior member
  • Sep 23, 2010
    77
    11