2 - 3 months? Mehe kisima plan ekak penna nane bn recover wenna. Hari yai kiyala hithenawada?canadanm yanna epaa ice wage seethalai danna hamatanama. new zealand wage try karpn. dan nam itin lankawet chorama kaale iwara wei tawa 2 3 months walin
හරියට දන්නේ නැතුව බොරු නොකිය ඉදින් බන්canadanm yanna epaa ice wage seethalai danna hamatanama.
ඔව්Cannabis leagal da
penne nadda ranila gaamak gahan yanwa kiyala??? polimut godak adui current kapillat adui. issarahta funds enwa WB,ADB after 21st ammendment. ita passe normalize tamai. oya goo ratawal walata giyaama tamai terenne racism loweth, suddo adinne suddnota tamai. wedi kannat wei sometimes sycho pathla inne ehe2 - 3 months? Mehe kisima plan ekak penna nane bn recover wenna. Hari yai kiyala hithenawada?
uba monwatada yanna yanne ?මචන් ලා, මට පොඩි දෙයක් දෙනගන්න ඕනේ ,දැන් ගොඩ දෙනෙක් Canada යනවා නේ.ඉතින් බන් ඒ Company වල වැඩ කරන්න අව්ලක් නැද්ද ? සුද්දොත් එක්ක වැඩ කරන්න පුළුවන් ද ? මොකක් හරි වැඩක් දීල එක අපිට නියමිත වෙලාවට කරගන්න බැරි උනොත් එලවල දායිද ?
ඒවගේම හදිසියේ වත් ලෙඩ උනොත් එහෙම .... හිතන්නකෝ මමයි වයිෆ් and බබා විතරයි ඉන්නේ කියල.ඒවගේ වෙලාවක කොහොමද Situation එක handle කරගන්නේ ? ඒ රටවල වල ඉන්න neibhours ල උදව් කරනවද?
Job කරන අය මම දෙකල තියෙනවා මාසෙකට කියල ලංකාවට ඇවිල්ල ඉන්නව.එහෙම එන්න දෙනවද ?
කරුණාකරලා Canada Experience තියෙන කෙනෙක් මේකට උත්තරයක් දෙන්න.
Thanks......
Skilled visa eka nam Company eka paththen process karanna one, ekata ithin usual hiring process eka gihin yanne, IT walata nam Interview, Tests ekkaBump
Mn dan inna gulf wala mehe egency ekakkin Netherlands work permit hadala denawa salli dila
mata dana ganna ona Netherlands wala ehema work visa issue karanawada work visa awilla passe PR walata apply karanna puluwanda
කෝ දැන් අමාරු කාලෙ ඉවරද ගුපියෝ රනිල ගේම ගැහුවද ? Funds ආවදpenne nadda ranila gaamak gahan yanwa kiyala??? polimut godak adui current kapillat adui. issarahta funds enwa WB,ADB after 21st ammendment. ita passe normalize tamai. oya goo ratawal walata giyaama tamai terenne racism loweth, suddo adinne suddnota tamai. wedi kannat wei sometimes sycho pathla inne ehe
6 months wat yay. uba hituwada awurudu 2k nattatama kela karpu rata maasa 2n goda daanna. thopi wage 69 harak haal paaruwo tamai mee rata kaaweකෝ දැන් අමාරු කාලෙ ඉවරද ගුපියෝ රනිල ගේම ගැහුවද ? Funds ආවද
මම ඉන්නේ පිංකෙත හෙල දෙර්ණේඋබ කැනඩා නෙවෙයි නේ ඉන්නේ![]()
හම්බෙන පලවෙනි chance එකෙන්ම රට යන්න පුලුවන් නම් පලයන් මෙහෙ අපා දුක් විදිනවට වඩා වෙන රටක සාමාන්‍ය කට්ටක් කාලා ඉන්න එක සැපැයි..කන්න නෑ බොන්න නෑ බෙහෙත් නෑ තෙල් නෑ ඒ නිසා ඒ රටට ගියාම මොන වගේ ප්‍රශ්න එයිද කියන එක දැන් ඉදන් නොහිතා ගිහින් ගේමක් ගහපන්..
Loke dakapu minissu dannawa 1st world country ekaka normal minihek wenawata wada lankawe upper middle class unath hondai kiyala.