Canada Student VISA

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    lankawa inna aduma visa approval countries set eke .
    parissamin macho backdate wade nam . ewa puluwan ratawal tiyenawa . hama ekatama baha .good luck :)

    mZpUmCL.jpg

    https://www.quora.com/What-is-the-rejection-rate-for-a-Canadian-student-visa-for-2017
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් උඹ අවුරැද්දකට ගනන් හදාගනින්.

    16000CAD = 1,937,811.52LKR ok නෙ.
    ඊට පස්සේ ඕන 833CAD *12 = 9996 CAD = 1,210,647.75LKR. උඹට ජිවත් වෙන්න පුලුවන් කියන්න.

    ඒ කියන්නේ මේ දවස් වල rate එකේ හැටියට උඹ අවම 32 ක්වත් පෙන්නන්න ඕන. ඒක sponsor කරන අය ගාව දැනට තියෙනවනේ ඔයකියන විදිහට. ඒක ok.


    මචන් First semester tuition 8000 CAD ගෙව්වම balance 8000 CAD නේද පෙන්නන්න ඕන + 10000 CAD

    So 8000+10000=18000CAD=2,180,037.96 LKR neda


    උඹට ඕනනන් කාව හරි අල්ලන් back date පාරක් දාලා තව 10ක් 20ක් වගේ additional පෙන්නපන්. මන් ගාවනන් contacts නැ backdate කරන අයගේ කිරියෙන්ම අහල හොයගනින් ඕනනන්.

    මචන් Backdate කරල මාට්ටු උනොත් අවුල් නේද??අනික මචන් Backdate කරන්නෙ Financial Company not reputed banks නේද??

    මගෙ Properties මොනාද පෙන්නන්න ඕන mcn Car එක විතරයි තියෙන්නෙ මගෙ නමට
    Land එකක් තියෙනව මල්ලිට‍යි මටයි දෙන්නගෙම නමට


    agent කෙනෙක් set කරගනින් මන්නන් කියන්නේ. ඔක්කොම දේවල් කරන්න ඕන නැ. documents ටික පිළිවෙලට හදාගනින් ඌට කියල. එතකොට වැඩේ sure නෙ. හැබැයි backdate කරනවනන් ඌට උඹ කියන්න එපා backdate කරා කියල lol සමහර එවුන් කැමති නැ ඔය scene වලට උන්ගේ නම අවුල්යයි කියල බයයි.

    එහෙම කරන්නන් මචන් මම හිතාගෙන ඉන්නෙ Alpha Immigration,Mr.Hamza laga karanna.Rs.20000 after VISA


    Bank එකෙන් student file එක open කරපන් තාම කරේ නැත්තන්. boc හොඳයි commercial එහෙමත් අවුලක් නැ.


    මොකක්ද මචන් Bank Student File කියන්නෙ


    අර හදපු ගනන් ඇරැනම තව Rs.60,000ක් වත් අතේ තියාගනින් document වැඩවලට. උඹට Canada ආවට පස්සෙත් jacket වගේ දේවල් වලට 75,000ක් වත් අඩුම යයි. ඒව ගනන් හදල තියාගනින්.

    VISA ආවොත් තමා ඉතින් :D:D:D



    police certificate එක මාස 4ක් වගේ ඇතුලත ගනින්. ඕකට මන් හිතන්නේ කොළඹ තියෙන පොලිස් office එකකට යන්න ඕන. මට ඒ ගැන නන් විස්තර හරියටම මතකයක් නැ.


    දැන් Online පුලුවන් mcn


    medical අනිවා ඕන ලංකාවේ මාස 6ක් හරි ඊට වැඩිය හරි හිටියනන්. ලේසිම place එක Asiri surgical hospital එක. board එකෙන් පිළිගත්ත doc කෙනෙක් තමයි කරන්නත් ඕන. එයාලම medical එක hospital එකෙන් visa office එකට email කරනවා. උඹේ අතට දෙන්නේ නැ. hospital එකට call එකක් දාලා අහපන් ඔක්කොම විසතර කියයි.

    Medical කලින් කරාට කමක් නැද්ද මචන්

    ආ තව එකක්. channel කරද්දි පිරිමි ඩොකෙක් channel කරපන්. මොකද උඹට වයසක lady doc කෙනෙක් සෙට් වෙලා කරැමෙට std වලට check කරන්න ජොකා ගලවපන් කිව්වොත් එහෙම උඹට උඩ ඉන්න දෙයියො මතක් වෙයි. සාමාන්‍යයෙන් එහෙම කියන්නෙ නැ ඒත් එහෙම risk එකක් ආසනන් විතරක් ගනින් lol :lol: :lol:

    ඒක නන් ගලවන්න බැරියැයි මචන් යන්ඩ හම්බුනොත් :lol::lol::lol::lol:

    වැඩ තිබ්බ හන්ද reply කරන්න වෙලාවක් සෙට් වුනේ නැ.

    උඹ + 10000 පෙන්නන් ඕන කියල ගත්තෙ කොහෙන්ද කියල මට තේරෙන්නෙ නැ. උඹ අවුරැද්දකට studies වලට යනවනන් එක මාසෙකට CAD 833 ගානේ, මාස 12 ගණන් කරන්න ඕන.

    bank student file එකෙන් තමා උඹ රටට යවන්නේ course fee & estimated living fee (estimated by university). file එක හැදුවම වැඩේ ලෙසියි. bank එකට කිව්වම දන්නව. අනික උඹ දන්නවනේ ලංකාවෙ නිති අනුව හේතුවක් නැතුව රටට සල්ලි යවන්න බැ කියලත්. paypal වත් support නැත්තේ ඒ හන්ද. හිටි ගමන් bank card එහෙම cancel කරනව රටට සල්ලි අදිනව කියල තේරැනාම. උඹට මුකුත්ම කරන්න බැරි වුනොත් රට ගිහින් සල්ලි හදිස්සියක් වෙලා උඹට කරන්න තියෙන එකම option එක තමා black market සල්ලි trasfer කරන එකෙක් හරහා සල්ලි ගෙන්න ගන්න එක.

    backdate කියන්නේ illegal දෙයක් බන් ලංකාවට common වුනාට. ඕව මාට්ටු වුනොත් උඹ document forge කරන එකෙක් කියල list කරයි. ඒනිසා ඕනම නන් විතරක් කරපන්. කලින් medical අරන් වැඩක් නැ බන්. මාස 2ක් වගේ තියල ගනින්.
    properties additional දේවල් හැටියට consider කරපන් (uni fee, living fee වලට ඒව ඇතුලත් නොකර). sponsor කරන අයගේ නමට තියෙන ඒව (අම්මලගේ තාත්ලගේ) පෙන්නන්න. අවුලක් නැ. ඒව additional දේවල් විතරයි උඹට හොඳ financial background එකක් තියෙනව කියල පෙන්නන්න.
    තව එක දෙයක් කියන්න අමතක වුනා. motor department එකෙන් ගනින් ලියුමක් උඹේ license එක valid කියල පෙන්නන්න. උඹ Canada වලදි licence එක ගනිද්දි ඒක ඕන වෙනව.
    අනිත් දේ තමයි උඹට airport එකේ immigration එකේදි (in Canada) student permit issue කරද්දි ඒ officer ට කියපන් part time කරන්න ඕන කියල. නැත්තන් ඒ conditions permit එකට අලුත් නොකරොත් ආයිත් renew කරන්න වෙයි.

    උඹට ඔය සල්ලි ගාන හරියට හදාගත්තට පස්සේ මුකුත් අවුලක් නැ මටනන් පේන විදිහට. ඒත් සල්ලි ගැන කතා කරපු හන්දත් part time ගැන ඇහුව හන්දත් මේ ටිකත් මන් කියන්න ඕන. සාමාන්‍යයෙන් job එකක් සෙට් වෙන්න අඩුම මාස 6ක් වත් යනව. (සාමාන්‍යයෙන්). ලංකාවෙන් යන්න කලින් පොඩි general job එකක (part time job වලට සමාන) වැඩ කරා කියල letter එකක් අරන් යන්න පුලුවන්නන් වටීවි ඒ නිසා. ඒත් අවුරැද්දක් විතර job සෙට් වෙනකන් ඉන්න වෙන වෙලාවලුත් තියෙනව. ඒ නිසා උඹ තේරැනගන්න ඕන දේ තමා ඔය estimate කරපු ගනන් ඒ විදිහටම යනව වියදන් වෙනව කියන එක (ඔව් Canada වලදි අඩුම living cost 833 හා සමාන ගානක් යනව). bus එකට පවා $3 වත් යනව එක turn එකකට. ඒ නිසා බන් job එකක් සෙට් වෙන්න කල් ගියොත් ලොකු වියදමක් යයි. යාලුවෙක් එහෙම හොයන් තියාගනින් නැත්තන් අමාරැයි.
     
    • Like
    Reactions: sandaru d

    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    උදව් කරපු හැමෝටම Thanks මචන්ලා Canada Student Visa එක ආවා.End of December යනවා.

    Canada Student Visa දාන කාටහරි Help එකක් ඕනනන් අහපල්ල දන්න දේවල් කියන්නන්