Canada Student Visa

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මචන් ස්ටුඩන්ට් වීසා එක ගන්න කලින් උඹ මොකක් හරි ඩිග්‍රි ප්‍රෝග්‍රැම් එකකට එන්‍රෝල් වෙයන්...අදාළ යුනි එකෙන් උඹට ස්ටුඩන්ට්ෂිප් දෙනවනම් වීසා නිකන්ම ලැබෙනව.

    උඹ මේ වෙද්දි මොනවද කරල තියෙන්නෙ...බැක්ග්‍රවුන්ඩ් විස්තර නැතුව දෙයක් කියන්න අමාරුයි.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    ontariocolleges.ca
    meken course 1k balala taniyama apply karahan
    eka ekkena lagata gihin amaruwe waten nathuwa
    degree/IELTS copies scan karaganin
    SOP 1k liyahan
    recommendation letter 2k ready karaganin (uni eken/office eken)
    echcharai oni
     

    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    මචන් ස්ටුඩන්ට් වීසා එක ගන්න කලින් උඹ මොකක් හරි ඩිග්‍රි ප්‍රෝග්‍රැම් එකකට එන්‍රෝල් වෙයන්...අදාළ යුනි එකෙන් උඹට ස්ටුඩන්ට්ෂිප් දෙනවනම් වීසා නිකන්ම ලැබෙනව.

    උඹ මේ වෙද්දි මොනවද කරල තියෙන්නෙ...බැක්ග්‍රවුන්ඩ් විස්තර නැතුව දෙයක් කියන්න අමාරුයි.
    Man Marketing Mangmnt Degree holder ela machan
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Man Marketing Mangmnt Degree holder ela machan
    මං කලිනුත් කිව්ව වගේ වීසා ගන්න එක නෙමේ ස්ටුන්ඩන්ට් කෙනෙක්ට අමාරු දේ...යුනි එකක ඇඩ්මිෂන් ගන්න එක. ඒ අක්සෙප්ටන්ස් ලෙටර්ස්, තව ලැන්ග්වේජ් එක්සෑම්ස් වල සර්ටිෆිකේට්ස් හදාගත්තයින් පස්සෙ වීසා ඇප්ලයි කරන්න තියෙන්නෙ කැනේඩියන් ගවර්න්මන්ට් එකෙන්...ඒක අපිටම කරන්න පුලුවන්.



    මෙන්න මේ ටික තමයි ජෙනරල් ස්ටෙප්ස් ඔය සම්පූර්ණ ක්‍රියාවලියෙම:

    1. තමන්ට ගැලපෙන විශ්ව විද්‍යාල සෙට් එකක් තෝරගෙන ඒවට ඇප්ලයි කරන්න. ඒවගෙ විස්තර අදාළ යුනි වෙබ්සයිට්ස් වල ඇත්තෙ. එකම තැනකට සීමා වෙන්න එපා, උඹ අවුරුදු 4ක් ඉගෙන ගන්නන්‍යන තැනක්නෙ. අඩුම 6, 7ක් වත් ෂෝට්ලිස්ට් කරගන්න.

    2. ඒ අතරෙ GRE/IELTS එක්සෑම් කරල තියාගනින්. කරන්න ඕනෙ මොකක්ද කියන එක යුනි එක සහ රට මත තීරණේ වෙනව.

    3. ඇප්ලයි කරපු ඒවයෙන් උඹව ගන්න කැමති කියන යුනි වලින් කැමති එක තෝරගන්න. ගොඩක් වෙලාවට එහෙම තෝරගද්දි පොඩි මුදලක් යුනි එකට මුලින් ගෙවන්න වෙනව උඹේ ඇඩ්මිෂන් එක වෙන්කරව ගන්න.

    4. ඔය ටික උනාට පස්සෙ වීස වලට ඇප්ලයි කරපන් (https://www.canada.ca/en/services/immigration-citizenship.html). වීසා එක ගන්න තෘප්ත වෙන්න ඕනෙ කාරනා සහ ඩොක්‍යුමන්ට්ස් වගයක් තියෙනව. ඒව සයිට් එකේ පැහැදිලිව තියෙනව...හොඳට කියවපන්.

    වීසා එකට අමතරව Study Permit කියල එකකුත් ගන්න අවශ්‍යයි කැනඩාවට යද්දි. වීසා එක රටට ඇතුල් වෙන්න දෙන බලපත්‍රයක්නෙ, ස්ටඩි පර්මිට් එක කියන්නෙ රටේ ඉගෙන ගන්න දෙන බලපත්‍රයක් වගේ එකක්. ඒකත් යුනි ඇඩ්මිෂන් ලැබුනයින් පස්සෙ වීසා එක වගේම ගන්න තියෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: dxcharith

    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    mchn uba Higher studies walata focus karalada yanne nattan PR balan da yanne.PR balan yanawa nam mchn Masters karana eka gon wadak ubata PR eka set wunata passe $6000 wage masters ekakata enroll wenna puluvan hoda university ekakata, PR balan nam yanne college ekakata set weyan post grad diploma ekak hoyaganin 2 year duration ekak nattan post grad diploma dekak karapan eeta passe 3 year work permit eka hambawenawa(issella college eka PGWP offer karanawada kiyala balapn) eeta passe 1 year work experience hadaganin (25 points set wenawa 1 year) 2nd year eke PR apply karapn CEC class eken.Oya godak un dan Australia gihin anata wela dan Canada enna hadanawa Canadian experience nattan umba mona position eke hitiyat wadak na ai entry level eken tamai ai patan ganna wenne.