Canada Work Visa වංචාව පිිළිබඳව දැනුවත් වෙන්න
කැනඩාවට වර්ක් පර්මිට් ලබා දෙන බවට පවසමින් , මුදල් ලබා ගන්නා වංචනික ආයතන කිහිපයක් පිළිබඳව අපට තොරතුරු ලැබී තිබෙනවා. මේ සමහර වංචනික ආයතන වෙළඳ දැන්වීම් ඔස්සේ ඉහළ ප්‍රචාරණයක් දෙමින් මේ වංචාව සිදුකරන්නේ. මොවුන් නිවැරදි ඒවා ලෙස පෙනෙන , ව්‍යාජ රැකියා බලපත්‍ර ලබා දෙමින් කැනඩාවට යාමට ඇති අවස්ථාව පෙන්වමින් මුදල් ගරා ගන්නා බවක් තමයි දැන ගන්නට ලැබෙන්නේ. මේ ව්‍යාජ රැකියා බලපත්‍ර අතර , කැනඩාවේ කැල්ගරි නගරයේ ElliDon constructions, කැල්ගරි වලම Canadian Natural Resources Limited හෝ Canadian Natural Resources Oil Company නමින්ද ZIK OIL & GAS CANADA ද ප්‍රධාන තැනක ගනී.
ඔබට මේ ආයතන නම් වලින් රැකියා බලපත්‍ර ලැබී ඇත්නම් බොහෝ විට ඔබ අනතුරකය. මේ කිසිදු ආයතනයක් ලංකාවෙන් සේවකයන් බඳවා ගැනීමක් දැනට කරන්නෙ නැත.
මේ පිළිබඳ තව දුරටත් දැනුවත් වීමට අවශ්‍ය නම් “කැනඩාවට එන්නට මග“ ෆේස්බුක් ගෘෘප් එකට ඇවිත් එකතු වෙන්න.දැනුවත් වෙන්න.
එනවා නම් මෙන්න ලිංක් එක. https://www.facebook.com/groups/SLtoCanada/