kochchara kalayak yanawada machan Express Entry process 1 complete wenna.?
IELTS nam 8 wage oni neda mekata.?


කැනඩා යන්නත් ඉතින් IELTS 8 , M.Sc එකක් තියෙන්න ඕනේ. මමත් try කළා ලකුණු මදි බං.
දැන් වයස හින්ද මුකුත් කරන්න බැහැ![]()

වයස 27 දී age එකට හම්බෙන maximum ලකුණු හම්බෙනවා . අවුරුදු 3ක් experience තිබ්බම experience වලට හම්බෙන maximum ලකුණු හම්බෙනවා .කැනඩා යන්නත් ඉතින් IELTS 8 , M.Sc එකක් තියෙන්න ඕනේ. මමත් try කළා ලකුණු මදි බං.
දැන් වයස හින්ද මුකුත් කරන්න බැහැ![]()
ubata 400k point tiyeanwa nam PN try karanna puluwan .400k point tiyenawa nam PM parak danna . ape office eke canada karana kenage contact dennamGood n Valuable post machn, getting speaking 8 is.... + .... Uba PR Canada walata Consult karanawda?