Cancer උදව්වක් - Please read

ShaNil RosheN

Member
Dec 3, 2011
26
3
3
https://www.facebook.com/laankeshwara/

http://www.laankeshwara.org/
Call 0702800035
machn me tiyenne uba kiyapu thana details..

me numbr eka balangoda thanaka wisthara danaganna puluwan.
B.V. Punchi Mankie.
Wedagedara, Helandiriya, Mahawalathenna, Balangoda.
0777608633 me tiyenne balangoda weda hamine gana wisthara ahaganna puluwan laga tiyena kadayaka number ekak..

thawa anuradhapureth hoda weda mahaththayek innawa kiyala mata yaluwo qwwa. hambunoth ewannm..

mewa aththada boruda kiyala dannenm na mama. puluwan uparima try karapn.
 
rowithmicro

Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    තව තැනක් තියනව සිරසෙ ගියෙ ගියපොයට කලින් පොය දවසෙ ජීවක අරන කියල වඩසටහනක්. එකෙ කිව්ව ලිපිනය ගෙදර. මම හවසට දාන්නන්. එ වෙදමහත්තය ඉන්නෙ අම්බලන්තොට දවස් 10න් විතර හොදකරන්න පුලුවන් කියල තමා කිව්වෙ.මොනා උනත් උත්සහය අත්හරින්න එපා අර කිව්ව වගෙ පරික්ශන කරන්න දිගටම....
     
    dhanushka82

    Active member
  • Oct 29, 2014
    68
    3
    28
    machan anande issaraha agrabodhi wihare oya wage leda bawanawen suwa karana wada satahanak tiyenawa sat, sunday gihin balanna kiyana
     
    lasantha79

    Active member
  • Jun 20, 2008
    127
    96
    28
    Colombo
    මම දන්නා දේ කියන්නම්. ඔය බඩේ වතුර කියන්නේ peritoneal මෙටස්ටසිස් ගිහිල්ල ඇති. ඒ කියන්නේ stage 4 වගේ. සරලව කීවොත් සුව කල නොහැකි අවස්තාවක්. ජීවත් වෙන කාලය අවුරුදු නෙමේ මාස කීපයක්. මේකට ඔපරේෂන් කරන්නේ නැහැ. කරලා වැඩක් නැති නිසා. එහෙම අමාරු ලෙඩෙක් ඔය වෙදෙක් ට ගොඩ දාන්න බැහැ . මගේ උපදෙස වෙද්දු හොයල කාලෙයි සල්ලියි නාස්ති නොකර මහරගම පිලිකා රෝහලෙන්ම වයිද්‍ය උපදෙස් ගන්න කියලයි. මේක ඔය අහපු ප්‍රශ්නෙට උත්තරේ නොවුනත් යථාර්ථයයි.
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    මම දන්නා දේ කියන්නම්. ඔය බඩේ වතුර කියන්නේ peritoneal මෙටස්ටසිස් ගිහිල්ල ඇති. ඒ කියන්නේ stage 4 වගේ. සරලව කීවොත් සුව කල නොහැකි අවස්තාවක්. ජීවත් වෙන කාලය අවුරුදු නෙමේ මාස කීපයක්. මේකට ඔපරේෂන් කරන්නේ නැහැ. කරලා වැඩක් නැති නිසා. එහෙම අමාරු ලෙඩෙක් ඔය වෙදෙක් ට ගොඩ දාන්න බැහැ . මගේ උපදෙස වෙද්දු හොයල කාලෙයි සල්ලියි නාස්ති නොකර මහරගම පිලිකා රෝහලෙන්ම වයිද්‍ය උපදෙස් ගන්න කියලයි. මේක ඔය අහපු ප්‍රශ්නෙට උත්තරේ නොවුනත් යථාර්ථයයි.

    apee gonnunte oowe teerenne nee bung, kiyala wadak neee.. api nikan deshe drohiin wenewa .
    matekede neth fm eken balumgala eke dengu horaawa aklanne kerepu programeke