Cancer doctor balangoda

Helpone

Banned
  • Jan 6, 2017
    203
    18
    18
    Machanla balangoda cancer hoda karanna genu kenage number eka dipanko.. loku pinak position ekkenekuta
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිංහල බෙහෙත් බීලා පිලිකා හොඳ වෙච්ච එකෙක් මම නම් දැකලා නෑ. පිලිකාවකට ඔව්වා කර කර ඉඳපන් ඒක උඩු දුවනකන්. අන්තිමට ඉස්පිරිතාලේ මතක්වෙලා දුවපන් පෙරහැර ගියහම.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් කරන සින්හල බෙහෙතක් බාහිර ප්‍රහිකාර කරන ගමන්ම කරන්න
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,615
    2,120
    113
    machan doctor kenekgen beheth ganna gaman sinhala beheth karapan.Bandara wela patteth innawa machan doctor kenek,mata name eka mathaka na,passe ahala kiyannam,Bandaraela perehettiya kiyana game lu inne.poddak hoyala balapan
     
    Last edited:

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,466
    1,067
    113
    srilanka
    ITN වෙද ගෙදර වැඩසටහනට කතා කරල බලන්න

    මහනුවර කුස්වෙල වෙද හාමුදුරුවො ලගට ගිනියන්න (ලිපිනය ජාතික රූපවාහිනියට කතා කරල ඉල්ල ගන්න)

    සියලු සත්වයෝ් නිරෝගි වේවා
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,605
    5,461
    113
    18342168_1349156048498421_3821096821813418416_n.jpg
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    සිංහල බෙහෙත් බීලා පිලිකා හොඳ වෙච්ච එකෙක් මම නම් දැකලා නෑ. පිලිකාවකට ඔව්වා කර කර ඉඳපන් ඒක උඩු දුවනකන්. අන්තිමට ඉස්පිරිතාලේ මතක්වෙලා දුවපන් පෙරහැර ගියහම.

    මම දැකල තියනව දෙන්නෙක්..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Navinna Ayurveda research eke sevaya karala pension giya Dr Jayathilaka kiyala doctor kenekuta , suvapath una cancer patients la ohuta Upahara uthsavayak pavathuva past time ekedi. Mea doctor dan private Ayurveda hospital ekak dala thibuna mathaka vidiyata, name eka LOTUS Ayurveda hostpital