Cancer Help

hummingbird

Well-known member
  • Nov 17, 2014
    1,083
    365
    83
    somewhere I belong
    මචං මගෙ අම්මට අක්මාවෙ පිළිකාවක් හැදිල අනෝජ් ද සිල්වා වෙද මහත්තයට පෙන්නන්න එක්ක යන්න හදන්නෙ.එයා ගැන විස්තර දන්න අයයි ඒ කිට්ටුව දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න පුලුවන් අය reply දාන්න please ලොකු උදව්වක්
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    ඉක්මන් සුවය පතනවා අම්මට .පුලුවන් තරම් bojjanga piritha කියන්න.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    mannokka, thakkali, katu anooda, apricot seeds wage kaama kanna denna.
    ikman suwaya labewa
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,861
    5,413
    113
    දැන් මේක උඹට බොහොම ධෛර්යවත්ව වැඩකරන්න වෙන කාලයක්. ඒ නිසා හිත හයිය කරගන වැඩකටයුතු කරගන යන්න.
    අම්මට ඉක්මන් සුවය පතනවා
     

    DJYugesh

    Active member
  • Oct 12, 2006
    234
    44
    28
    35
    Dehiwala
    danagena kochchara kalda? mata amma gana visthara tikak kiyanna. Goda danna puluwan wenne eka karunak hinda vitharai machan. ekata yam yam hethu tikak balapanawa. Ewath bari nam ammawa sathutin tiyapan machan. Please Sinhala wedakan nam karanna epa (mokada meka aga athule tiyena awayawayak nisa)

    Free welawaka mata mail ekak hari dapan man vistara kiyannam.
    ([email protected])
    0766 000 598