Cancer Help

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,245
    40,945
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා පොඩි උදව්වක් ඔනෙ කට්ටියගෙන්ම,අපේ අම්මගේ Cancer එකක් තියනව දෑන් දෙපාරක්ම chemo කරාට තවම රිපොර්ට් හොද නෑ.අපි පොඩ්ඩක් සින්හල බෙහෙත් කරන්න බෑලුවෙ.අර තිස්සමහාරාමේ වෙද මහත්ත්යා හරි කිරින්දි කෑටිය වෙදමහත්තයා ගෑන දන්න කවුරුහරි ඉන්නවනම් විස්තර පොඩ්ඩක් කියන්න පුළුවන්ද ?
    Apo epa Sinhala beheth is utter BS. Amu horu.
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    මචන්ලා පොඩි උදව්වක් ඔනෙ කට්ටියගෙන්ම,අපේ අම්මගේ Cancer එකක් තියනව දෑන් දෙපාරක්ම chemo කරාට තවම රිපොර්ට් හොද නෑ.අපි පොඩ්ඩක් සින්හල බෙහෙත් කරන්න බෑලුවෙ.අර තිස්සමහාරාමේ වෙද මහත්ත්යා හරි කිරින්දි කෑටිය වෙදමහත්තයා ගෑන දන්න කවුරුහරි ඉන්නවනම් විස්තර පොඩ්ඩක් කියන්න පුළුවන්ද ?

    Wadi wistara PM kiranda, nathang oyage mobile no eka ewanda. Call denang.
     
    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    becareful, aryuvedic medicine might make chemo ineffective or worsen disease. Best is to get approval from your oncologist before going for arvurvedic. Good luck machan
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඔපරේෂන් එකක් කරල අරන් දැම්මෙ නැද්ද?

    අනේ මංද මටනං ඔය සිංහල බේත් ෂුවර් නෑ.. :dull: