Hi Machan. Sorry about your loss. That's why I said not to go private and do anything to make patient's life comfortable. I lost my mother in law as I told you in the thread.
ඔව් අපි කලේත් එහෙම. හොද සේවාවක් දුන්නා . මහරගම අපේක්ෂා එකෙන්..සංසාරේ එපා වෙනවා බන්...පොඩි ලමයි තට්ට ගෙඩි තියන් ඉන්නවා..ලොකු පොඩි අඩු නැතුව විදවනවා...බන් !
ප්‍රයිවට් ඉන්න එය වෙල් එක්ස්පිරියන්ස් නැහැ අවංකවම....ඉන්ජෙක්සන් එකක් ගැහුවත් රිද්දනවා
ආණ්ඩුවේ නර්ස් කෙනෙක් ඉන්ජක්සන් එකක් ගැහුවොත් කිසිම රිදිල්ලක් නැහැ...ඒක තමයි පලපුරුද්ද
කිමෝ ගන්නවනම් රජයේ එකටම යන්නත් ඔන
ඒක කරන්න වෛද්‍ය නිර්දේශය ඕන
ඒත් මගේ යාලුවගේ තාත්තට කීමෝ දෙන්න එපා කිවිවා
ඔහොම ඉන්න කිව්වා !!
හ්ම්...සුවපත් වෙන්න ඔන හැමෝම