Cancer Treatments Chemotherapy private ගිය අය ඉන්නවද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    මම මේක අවුරුදු ගානකට කලින් දැම්මේ. තාත්තා වෙනුවෙන්. තාත්තා නැතිවුනා මචංලා. දැන් මේ ත්‍රෙඩ් එක දැක්කම පපුව පිච්චිලා ගියා.
    රජයේ රෝහලකින්ම කරගන්න වෛද්‍ය උපදෙස් අරගෙන ....බුදුසරණයි. සුවපත් වෙන්න ඕන හැම පිලිකා රෝගියෙක්ම
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON

    Hi Machan. Sorry about your loss. That's why I said not to go private and do anything to make patient's life comfortable. I lost my mother in law as I told you in the thread.
     
    • Like
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    Hi Machan. Sorry about your loss. That's why I said not to go private and do anything to make patient's life comfortable. I lost my mother in law as I told you in the thread.
    ඔව් අපි කලේත් එහෙම. හොද සේවාවක් දුන්නා . මහරගම අපේක්ෂා එකෙන්..සංසාරේ එපා වෙනවා බන්...පොඩි ලමයි තට්ට ගෙඩි තියන් ඉන්නවා..ලොකු පොඩි අඩු නැතුව විදවනවා...බන් !

    ප්‍රයිවට් ඉන්න එය වෙල් එක්ස්පිරියන්ස් නැහැ අවංකවම....ඉන්ජෙක්සන් එකක් ගැහුවත් රිද්දනවා
    ආණ්ඩුවේ නර්ස් කෙනෙක් ඉන්ජක්සන් එකක් ගැහුවොත් කිසිම රිදිල්ලක් නැහැ...ඒක තමයි පලපුරුද්ද

    කිමෝ ගන්නවනම් රජයේ එකටම යන්නත් ඔන
    ඒක කරන්න වෛද්‍ය නිර්දේශය ඕන
    ඒත් මගේ යාලුවගේ තාත්තට කීමෝ දෙන්න එපා කිවිවා
    ඔහොම ඉන්න කිව්වා !!

    හ්ම්...සුවපත් වෙන්න ඔන හැමෝම
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    ඔව් අපි කලේත් එහෙම. හොද සේවාවක් දුන්නා . මහරගම අපේක්ෂා එකෙන්..සංසාරේ එපා වෙනවා බන්...පොඩි ලමයි තට්ට ගෙඩි තියන් ඉන්නවා..ලොකු පොඩි අඩු නැතුව විදවනවා...බන් !

    ප්‍රයිවට් ඉන්න එය වෙල් එක්ස්පිරියන්ස් නැහැ අවංකවම....ඉන්ජෙක්සන් එකක් ගැහුවත් රිද්දනවා
    ආණ්ඩුවේ නර්ස් කෙනෙක් ඉන්ජක්සන් එකක් ගැහුවොත් කිසිම රිදිල්ලක් නැහැ...ඒක තමයි පලපුරුද්ද

    කිමෝ ගන්නවනම් රජයේ එකටම යන්නත් ඔන
    ඒක කරන්න වෛද්‍ය නිර්දේශය ඕන
    ඒත් මගේ යාලුවගේ තාත්තට කීමෝ දෙන්න එපා කිවිවා
    ඔහොම ඉන්න කිව්වා !!

    හ්ම්...සුවපත් වෙන්න ඔන හැමෝම
    Private or Government, nurses experience matters. Problem with chemotherapy is its really make patient suffer. We have 4 specialist doctors in family and they all said not to go with chemotherapy as it's useless for the type of cancer. Because we knew doctors, we managed to consult islands best oncologist. They all said no to chemo.

    Her brother, a well known neurologist came to me and said don't let them (family inc my wife) spend money on useless chemotherapy as she'll be gone within 5-6 months. Just as he said, she died within 5 months after initial diagnosis. luckily she only suffered last two weeks.