මචන් ලා, CANON IR2016 ෆොටෝකොපි මැෂින් එකක් තියෙනවා.. ඒක කොම්පුතරේ ට ගැහුවට පෙන්නන්නේ නෑ 
Devices & Printers වල Unspecified විධියට වත් පෙන්නන්නේ නෑ... මට මේක හදාගන්න උදව් කරනවා ද...
ඉඟිය : තව මම වැඩ කරන ඔෆිස් එකේ තියෙනවා Canon IR1600 කියන මැෂින් එක, එකේත් ඔය ලෙඩේ ආපුවම TRAP RESET කළා ම වැඩේ හරි ගියා,

නමුත් IR2016 මොඩල් එකේ TRAP RESET කරන විධිය දන්න කෙනෙක් කියනවද?...............
නැත් නම් මේක හදාගන්න වෙන විදියක් දන්න කෙනෙක් කියනවද......
BUMP එකක් හරි ගෙන යන්නෝ.......................

Devices & Printers වල Unspecified විධියට වත් පෙන්නන්නේ නෑ... මට මේක හදාගන්න උදව් කරනවා ද... ඉඟිය : තව මම වැඩ කරන ඔෆිස් එකේ තියෙනවා Canon IR1600 කියන මැෂින් එක, එකේත් ඔය ලෙඩේ ආපුවම TRAP RESET කළා ම වැඩේ හරි ගියා,

නමුත් IR2016 මොඩල් එකේ TRAP RESET කරන විධිය දන්න කෙනෙක් කියනවද?...............
නැත් නම් මේක හදාගන්න වෙන විදියක් දන්න කෙනෙක් කියනවද......
BUMP එකක් හරි ගෙන යන්නෝ.......................
එහෙනම් ඉතින් ඔය ෆොටෝ කොපියර් කරන කෙනෙක්ගෙන් තමා අහන්න වෙන්නේ.... ඕක සර්විස් කරන්න එන අය දන්නවා ඕවායේ කෝඩ්.... 