Canon මැෂින් එකට

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මචන් ලා, CANON IR2016 ෆොටෝකොපි මැෂින් එකක් තියෙනවා.. ඒක කොම්පුතරේ ට ගැහුවට පෙන්නන්නේ නෑ :(:( Devices & Printers වල Unspecified විධියට වත් පෙන්නන්නේ නෑ... මට මේක හදාගන්න උදව් කරනවා ද...
    ඉඟිය : තව මම වැඩ කරන ඔෆිස් එකේ තියෙනවා Canon IR1600 කියන මැෂින් එක, එකේත් ඔය ලෙඩේ ආපුවම TRAP RESET කළා ම වැඩේ හරි ගියා, :yes::yes:

    නමුත් IR2016 මොඩල් එකේ TRAP RESET කරන විධිය දන්න කෙනෙක් කියනවද?...............

    නැත් නම් මේක හදාගන්න වෙන විදියක් දන්න කෙනෙක් කියනවද......

    BUMP එකක් හරි ගෙන යන්නෝ.......................
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    එනේබල් කරල තියෙන්නෙ කොල්ලෝ

    :confused: එහෙනම් ඉතින් ඔය ෆොටෝ කොපියර් කරන කෙනෙක්ගෙන් තමා අහන්න වෙන්නේ.... ඕක සර්විස් කරන්න එන අය දන්නවා ඕවායේ කෝඩ්.... :yes:
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    ඕක මල ජරාවක් බන්....මම ගාවත් 1ක් තියෙනවා.... ලෙඩ ගොඩක්
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    :confused: එහෙනම් ඉතින් ඔය ෆොටෝ කොපියර් කරන කෙනෙක්ගෙන් තමා අහන්න වෙන්නේ.... ඕක සර්විස් කරන්න එන අය දන්නවා ඕවායේ කෝඩ්.... :yes:
    ම්ම් ඔව් නේ, එහෙම එකෙක් හොයාගන්න නැද්ද,.. බැරිම උනොත් එහෙම එකෙක් ගෙනල්ල 2500 ක් දීල තමා කොරන්න වෙන්නේ....:(:(