Canon 6D ජපන් බඩු 🇯🇵

Chuuti JP

Member
Oct 23, 2016
12
3
0
ටෝකියෝ ශින්ජුකු සිටි එකේ පොඩ්ඩක් ඇවිද ගෙන යද්දි හම්බුනා කැමරා කඩයක්. පොඩ්ඩක් වයසක ජප්පො දෙන්නෙක් කඩෙ කරන්නෙ. අලුත් කැමරා පරන කැමරා සුපිරි බඩු. අතේ තිබ්බ ගානට ජප්පව ටෝක් කරලා ගත්තා canon 6D කැම් එකයි ලෙන්ස් එකකුයි. ලංකාවෙ උන් වගේ නෙමෙයි ජප්පො බොරු කරලා බඩුටික ඇගේ ගහන්නෙ නෑ. කැම් එක පාවිච්චිකරපු එකක් නිසා ඒකෙ තියෙන වෙනස උන් කිව්වා. කිසි අව්ලක් නෑ චූටිම චූටි හීරුමක් විතරක් තියෙනව කැම් එකේ පටිය දාන යකඩ බෙල්ට් එකේ. අනිත් ඔක්කොම චෙක් කරලා ගත්තේ. 6 මන්ත්ස් ජපන් වොරන්ටි එක්ක. ජප්පව ටෝක් කරලා ගානත් අඩුකර ගත්තා.
වැඩේ කියන්නෙ මේක ලන්කාවට දාන්න විදියක් නෑ මචන් ජැපනීස් පෝස්ටල් එකෙන් භාරගන්නෙ නෑ. තව එකක් එහෙම යවන එක කැම් එකේ ලෙන්ස් එකට හොද නෑ කියලත් උන් කියනවා. බැටරිය නැතුව ඉතුරුව යවන්න පුලුවන්ලු. කැමරා සබ්ජෙට් එකේ මන් වැඩිය නැහැ. එලකිරියේ යාලුවෝ දන්න කට්ටිය මේක ලන්කාවට යවන්න පුලුවන් විදියක් කියලාදෙන්න. ලොකුම ලොකු උද්ව්වක්. අරිගතෝ යාලුවො හැමෝටම.🙏
කැමරා බඩු යවන්න හරි ක්‍ර්මයක් සෙට් උනොත් මෙහෙන් මට සප් එකදෙන්න පුලුවන් කිරියෙ ඔනෙ කොල්ලෙක්ට.🙏🇯🇵🇯🇵🇯🇵
 
  • Like
Reactions: Rockstar Athelete

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Reppp

    ටෝකියෝ ශින්ජුකු සිටි එකේ පොඩ්ඩක් ඇවිද ගෙන යද්දි හම්බුනා කැමරා කඩයක්. පොඩ්ඩක් වයසක ජප්පො දෙන්නෙක් කඩෙ කරන්නෙ. අලුත් කැමරා පරන කැමරා සුපිරි බඩු. අතේ තිබ්බ ගානට ජප්පව ටෝක් කරලා ගත්තා canon 6D කැම් එකයි ලෙන්ස් එකකුයි. ලංකාවෙ උන් වගේ නෙමෙයි ජප්පො බොරු කරලා බඩුටික ඇගේ ගහන්නෙ නෑ. කැම් එක පාවිච්චිකරපු එකක් නිසා ඒකෙ තියෙන වෙනස උන් කිව්වා. කිසි අව්ලක් නෑ චූටිම චූටි හීරුමක් විතරක් තියෙනව කැම් එකේ පටිය දාන යකඩ බෙල්ට් එකේ. අනිත් ඔක්කොම චෙක් කරලා ගත්තේ. 6 මන්ත්ස් ජපන් වොරන්ටි එක්ක. ජප්පව ටෝක් කරලා ගානත් අඩුකර ගත්තා.
    වැඩේ කියන්නෙ මේක ලන්කාවට දාන්න විදියක් නෑ මචන් ජැපනීස් පෝස්ටල් එකෙන් භාරගන්නෙ නෑ. තව එකක් එහෙම යවන එක කැම් එකේ ලෙන්ස් එකට හොද නෑ කියලත් උන් කියනවා. බැටරිය නැතුව ඉතුරුව යවන්න පුලුවන්ලු. කැමරා සබ්ජෙට් එකේ මන් වැඩිය නැහැ. එලකිරියේ යාලුවෝ දන්න කට්ටිය මේක ලන්කාවට යවන්න පුලුවන් විදියක් කියලාදෙන්න. ලොකුම ලොකු උද්ව්වක්. අරිගතෝ යාලුවො හැමෝටම.🙏
    කැමරා බඩු යවන්න හරි ක්‍ර්මයක් සෙට් උනොත් මෙහෙන් මට සප් එකදෙන්න පුලුවන් කිරියෙ ඔනෙ කොල්ලෙක්ට.🙏🇯🇵🇯🇵🇯🇵

    Machan meka wadagath thread ekak kiyala hithalai, ubata udavwak wenna kiyala hithalai bump ekak damme....... rep kapuwata nam kamak na..... mokada rep mage ballawath kanne na......

    Habai kunuharupa kiyala daana eka thamai katha wade.......