Canon 7D vs 70D

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Camera 2n mokadda ban umbata hondai kiyala hithenne
    mata podi idea ekak ganna. Photography walata honda mokadda me deken wadiyenma(with 18-135mm lens)

    70 එකේ ඔප්ෂන් වැඩියි බන්... වයිෆයි තියෙනවා. ටච් ස්ක්‍රීන්.. තව එක එක කෑලි වැඩියි.
    හැබැයි නමටනන් 7ඩී එක පොඩ්ඩක් ගාම්බීරයි වගේ. ඒත් ෆුල් ෆ්‍රේම් නෙමෙයි දෙකම.
    මෙන්න මේක බලපන් පොඩ්ඩක්
    HTML:
    http://en.wikipedia.org/wiki/Comparison_of_Canon_EOS_digital_cameras
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    Same features wage tamai yanne dekema. 70D eka aluth nisa eka gattanam hondai matat hithena widiyata. Photo Quality eka wenasak ne nedca machan
    70 එකේ ඔප්ෂන් වැඩියි බන්... වයිෆයි තියෙනවා. ටච් ස්ක්‍රීන්.. තව එක එක කෑලි වැඩියි.
    හැබැයි නමටනන් 7ඩී එක පොඩ්ඩක් ගාම්බීරයි වගේ. ඒත් ෆුල් ෆ්‍රේම් නෙමෙයි දෙකම.
    මෙන්න මේක බලපන් පොඩ්ඩක්
    HTML:
    http://en.wikipedia.org/wiki/Comparison_of_Canon_EOS_digital_cameras
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් ඔය කැමරා වල එන්ට්‍රි ලෙවල් මිඩ් ලෙවල් ප්‍රොෆෙෂනල් ලෙවල් කියලා වර්ග 3ක් තියනවා. ඉතින් ඕවා වලින් එන්ට්‍රි ලෙවල් මොඩල් වල නම්බර් එක ඉලක්කන් 3ක් එක්කෝ 4ක් එනවා D අකුරත් එක්ක. මිඩ් ලෙවල් එක ඉලක්කන් 2ක් එනවා D අකුරත් එක්ක දැන් ඔය 70D එක වගේ. ප්‍රොෆෙෂනල් ඒවා ඔක්කොම එක ඉලක්කමක් තමයි එන්නේ ඔය 7D වගේ. දැනට තියන හොඳම ඒවා මිඩ් රේන්ජ් එකයි ප්‍රොෆෙෂනල් එකයි. 7D 2009 ආවට තාම හොඳ කැමරා එක මචන්. තව හොඳට රිවිව්ස් බලලා ගනින්.
     
    • Like
    Reactions: siri24

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    uparima 1.80k 2lak wage tamai eta wadanam be machan

    yako 2laks puluwan nam awlak na
    Nikon walata asa nadda ban
    Nikon nam D7100 + 50mm 1.8G lens ekak dapan
    mokada 50mm 1.8G eka Prime ekak (danna widiyata)
    mokada mamath ganna inne thawa tika dawasalin oka

    Canon awlak na 7D eka adatath patta cam eka
    70D eka aluth ekak
    seramata kalin You Tube eke Reviews balala ganin
    puluwan tharamak balapan
    pollen gahuwa wage ganna yanna epa

    70D eka Body eka dan yanne 130K ~ 135K athara wage
    D7100 Body eka yanne 160K ~ 165K wage
    gannawanam hoda thanak balala ganin
    Cam Body eka moka unath wadak na
    Uba pawichchi karala Lens eka awul nam :rolleyes:
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    Nikon walata echchara kamattak ne machan.canon ekaka tamai beluwe.mama ahapu godak aya kiwe 70d ekata wada 7d eka professional kiyala tamai.but eka tikak parana nisa tamai awlak widiyata penna tiyenne.compare karala beluwama tiyennet image processor eka 4 tiyenne anik eke 5+ tiyenawa.tawa podi podi dewl tamai.wifi wage ewa echcharama wdak nane.mata select karaganna amarui ban.gattata passe ai wena ekak ganenne nane ban

    yako 2laks puluwan nam awlak na
    Nikon walata asa nadda ban
    Nikon nam D7100 + 50mm 1.8G lens ekak dapan
    mokada 50mm 1.8G eka Prime ekak (danna widiyata)
    mokada mamath ganna inne thawa tika dawasalin oka

    Canon awlak na 7D eka adatath patta cam eka
    70D eka aluth ekak
    seramata kalin You Tube eke Reviews balala ganin
    puluwan tharamak balapan
    pollen gahuwa wage ganna yanna epa

    70D eka Body eka dan yanne 130K ~ 135K athara wage
    D7100 Body eka yanne 160K ~ 165K wage
    gannawanam hoda thanak balala ganin
    Cam Body eka moka unath wadak na
    Uba pawichchi karala Lens eka awul nam :rolleyes:
     
    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    untitled.jpg
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    Thanks machan

    මචන් ඔය කැමරා වල එන්ට්‍රි ලෙවල් මිඩ් ලෙවල් ප්‍රොෆෙෂනල් ලෙවල් කියලා වර්ග 3ක් තියනවා. ඉතින් ඕවා වලින් එන්ට්‍රි ලෙවල් මොඩල් වල නම්බර් එක ඉලක්කන් 3ක් එක්කෝ 4ක් එනවා D අකුරත් එක්ක. මිඩ් ලෙවල් එක ඉලක්කන් 2ක් එනවා D අකුරත් එක්ක දැන් ඔය 70D එක වගේ. ප්‍රොෆෙෂනල් ඒවා ඔක්කොම එක ඉලක්කමක් තමයි එන්නේ ඔය 7D වගේ. දැනට තියන හොඳම ඒවා මිඩ් රේන්ජ් එකයි ප්‍රොෆෙෂනල් එකයි. 7D 2009 ආවට තාම හොඳ කැමරා එක මචන්. තව හොඳට රිවිව්ස් බලලා ගනින්.

    yako 2laks puluwan nam awlak na
    Nikon walata asa nadda ban
    Nikon nam D7100 + 50mm 1.8G lens ekak dapan
    mokada 50mm 1.8G eka Prime ekak (danna widiyata)
    mokada mamath ganna inne thawa tika dawasalin oka

    Canon awlak na 7D eka adatath patta cam eka
    70D eka aluth ekak
    seramata kalin You Tube eke Reviews balala ganin
    puluwan tharamak balapan
    pollen gahuwa wage ganna yanna epa

    70D eka Body eka dan yanne 130K ~ 135K athara wage
    D7100 Body eka yanne 160K ~ 165K wage
    gannawanam hoda thanak balala ganin
    Cam Body eka moka unath wadak na
    Uba pawichchi karala Lens eka awul nam :rolleyes:

    7D nam nehe habai man gaawa 5D MkII (Full frame) eka nam thiyanawa