CANON CARTRIDGES

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මන් ගාව තියනව CANON - BJC model එකේ colour printer එකක්. ඒකට දාන්න තියෙන්නේ CANON - BC 20 / BC 21 Cartridges. මේ මෑතක ඉඳන් මේ වර්ගයේ cartridges ගන්න නැහැ. ඇහැව්වහම කියනවා මේ වර්ගයේ printers දැන් out of production කියලා. ඒ හින්දා ඒවට cartridges එන්නේ නැතිලු.

Canon-BC-20.jpg


මම Unity Plaza එකෙත් check කලා. ඔය උත්තරේ තමයි කියන්නේ. compatible ලුත් ගන්න නැහැ.

කවුරුහරි දන්නවද මේ වර්ගයේ cartridges (original/compatible) ඕන එකක් කොලබ අවටින් ගන්න තැනක්.