Canon E410 එක පාවිච්චි කරන්නේ කව්ද?

Aug 17, 2014
1,670
131
0
Canon E410 එක පාවිච්චි කරන්නේ කව්ද?

යාලුවනේ,

මේකේ කව්ද ඉන්නේ Canon E410 printer එක use කරන අය? :yes::yes:

1. මේකේ printer එකටම එන cartridge එකෙන් කියක් (black & color) print කරන්න පුලුවන්ද?

2. අලුත් cartridge එකකින් කියක් print කරන්න පුලුවන්ද?

3. scanning quality එක කොහොමද? 100 DPI scan කරන්න පුලුවන්ද?

4. Rs. 8500/- ක් වෙනවා barclays එකේ. වාසිද මේ ගානට?

මම HP 2135 එකත් බැලුව. එත් එක white නිසා ගන්න හිතෙන් නැහැ, මොකද ඉක්මනට කිලිටි වෙන නිසා :sorry::sorry:

දන්නා අය පොඩ්ඩක් උදව් කරන්න.:D:D
 
RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    HP 2135 ekanam "ink advantage" printer ekak ne? original cartridges ganan adui. (print karanna puluwan pages ganath wadi kiyala thama kiyanne)
    habei canon eketh colour cartridge eka witarai tikak ganan. black eka adui.

    mamath printer ekak ganna balanawa, E140 gannawada, 2135 eka gannawada laser ekak gannawada kiyala baluwe. hithaganna ba. inkjet ewa tika kalayak use kale nathnam aul yanawane ...
     
    එක තම මමත් තම හිතන්නේ. Canon color එකෙන් 300ක් ගහන්න පුළුවන් ලු. HP එකේ new cartridge එකෙන් 150ක් පුළුවන්ලු. අනේ මන්ද :(

    Canon Color - http://www.barclays.lk/bc/itemdesc.asp?ic=57C&eq=&Tp=

    HP Color - http://www.barclays.lk/bc/itemdesc.asp?ic=680C&eq=&Tp=
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif