Canon E410 එක පාවිච්චි කරන්නේ කව්ද?
යාලුවනේ,
මේකේ කව්ද ඉන්නේ Canon E410 printer එක use කරන අය?

1. මේකේ printer එකටම එන cartridge එකෙන් කියක් (black & color) print කරන්න පුලුවන්ද?
2. අලුත් cartridge එකකින් කියක් print කරන්න පුලුවන්ද?
3. scanning quality එක කොහොමද? 100 DPI scan කරන්න පුලුවන්ද?
4. Rs. 8500/- ක් වෙනවා barclays එකේ. වාසිද මේ ගානට?
මම HP 2135 එකත් බැලුව. එත් එක white නිසා ගන්න හිතෙන් නැහැ, මොකද ඉක්මනට කිලිටි වෙන නිසා

දන්නා අය පොඩ්ඩක් උදව් කරන්න.