Canowing Arcade" සංකීර්ණයයි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    Canowing Arcade" සංකීර්ණයයි

    මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න"Canowing Arcade" සංකීර්ණයයි. කලකට ඉහත මේ ස්ථානය පැවිති ආකාරයත් දැන් පවතින ආකාරයත් දුටුවිට දැනෙන්නේ වේදනාවක් සහ කලකිරීමකි. ඉතා පිරිසිදුව පැවති ආහාර ගැනීමේ ශාලාව දැන් මැස්සන් ගහන ස්ථානයක් බවට පත්ව තිබේ. ආහාර ඇණවුම් කර ගෙන එන විටම ඒවා මතට මැස්සන් පැමිණීම ඉතා අප්‍රසන්න බවක් ඇති කරයි. එදා වැසිකිළි සහ කැසිකිළි ද ඉතා හොඳ නඩත්තුවකින් පවත්වාගෙන යනු ලැබීය. ප්‍රසන්න සුවඳක් සහිතව තිබූ ඒ ස්ථානවල දැන් හමන දුගද මහත් අප්‍රසන්නතාවයක් ඇති කරයි. සමහර ජල කරාමයන් කැඞී ගොසිනි. ශ්‍රී ලාංකික ජනතාවට සිහිනයක්ව පැවති අධිවේගී මාර්ග ඉතා බිහිසුණු යුද්ධයක් අතරේම ඉදිකරමන් කිසිවකුට ජයගත නොහැකි යැයි කියූ යුද්ධය ජයග්‍රහණය කරමින් ලෝක ආර්ථික අවපාතයක් හමුවේ රට සංවර්ධනය කරා ගෙන යමින් තිබූ ඒ අතීතයත්, වෛරය ක්‍රෝධය සහ පළිගැනීම පමණක්ම අරමුණු කරගත් වර්තමානයත් සසඳා බලන්න. අලුත් දෙයක් කිරීම නොව තිබෙන දේ නඩත්තු කර ගැනීමටවත් නොහැකි අකාර්යක්ෂමක වර්තමානය ගැන ඔබ සැබැවින්ම තෘප්තිමත්ද ද? කප්පිත්තන් රැසක් පැදවීමට උත්සාහ දරන එක තැන නැවතී සිටින නෞකාවක අවාසනාවන්ත මගියන් බවට අප පත්වී සිටිමු.
    29572600_598116047197191_472549640586694058_n.jpg
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    මේක නම් ඇත්ත. මම හැම සතියෙම දවස් 2ක් මේකට යනවා. ටොයිලට් සවුත්තු වෙලා. කෑම කන area එකේ මැස්සෝ පිරිලා.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,733
    2,776
    113
    ado meka nam aththa ban. adath giya colombo ena gaman. kanna gaththa ban masso awa. belinnam ethana tikak ehain dustbin ekak. issara ehema ne. anika balapan thawama ara petrol shed open karala nehene. dan aurudu keeyakda ohoma
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    hm.... e dawas wala supiriyatama thibba thamai.... api scl trip eka gihin ra eddi othana nathara kara.... patta :love::love:
    mata maara posh gathiyak danuna.. kcc giyama ena eka wage ;)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අවුලක් නෑ වෙනසක් නේ ඕන උනේ ඕක තමයි වෙච්ච වෙනස.. පොඩ්ඩක් ගොන්සොන්ගෙන් අහල බලපන් සංවර්ධන News දාන. ඇහැට නොපෙනෙන්න සංවර්ධනය කරන්නේ.. අවරුදු 5කින් රට ආපස්සට ගිය එක විතරයි උනේ එකම සංවර්ධනේ :angry:
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඔව් 100% ඇත්ත මම අද පාන්දර ගියා. ටොයිලට් ගැන කියලා වැඩක් නැහැ.