මේකනේ කේස් එක.... පි.එස්. එක්ස් බොක්ස් වලට ඩිවලප් කරන්ඩ ලේසි ඇති...
තව පයිරේට්ස් කොපි අඩු ඇති......

Pirate copy case eka thamay ban thiyenne...
pc walata enawwa pirate karanwane..
Dan la wage kattiya games salli walata ganna hinda ithin Dan la wage kattiyata game develope karana ayath kamathi.
apith ekka tharahay
![]()
උඹ හොරානෙ ඉතින්
ආ....ඩෑන් ගාව පි.එස් එකක්ද තියෙන්නේ....
ඔව්...බ්‍රදර්හුඩ් එකටත් උනේ ඔකමයි...එකත් පි.සි වලට පරක්කු වෙලා ආවේ

කෙවිනා , Grand Theft Auto වගේ එවා සල්ලි දීලා ගන්න එපා. මෙහෙ ආවම මාව හම්බෙයන්. උඹට සජීවිව පෙන්නන්නම්.

අප්පා eighty පොර වෙලා 
කෙවිනා , Grand Theft Auto වගේ එවා සල්ලි දීලා ගන්න එපා. මෙහෙ ආවම මාව හම්බෙයන්. උඹට සජීවිව පෙන්නන්නම්.

haha..
අඩෝ මේ පෝස්ට් එක කියවලා විනඩියක් විතර හිනා ගියා බන්.
![]()
![]()
![]()
lol.
සිරාවට මාවත් ගනින්කෝ බන් මාෆියා එකට.
ඩොකෙක් හැටියට මම උපරිමයෙන් සේවය කරන්නම්...
![]()

machan ogollo mei thread eka balala nathnam passe balanna..
godak amuthu kathawak...
mata kiyanna therenneth naha yaluwane
පියෙකුගේ වියෝගය සහ සංසාරේ අපේ තනි කම
![]()
Just for this post , its ok for spammingPirate copy case eka thamay ban thiyenne...
pc walata enawwa pirate karanwane..
Dan la wage kattiya games salli walata ganna hinda ithin Dan la wage kattiyata game develope karana ayath kamathi.
apith ekka tharahay
![]()