can't sleep at night ?? *insomnia* ;(

Status
Not open for further replies.

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    මැජික් නගා ඉන්නවද?

    stupid-cat.jpg

    innawaa :lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ගස් කපනවා තැඹිලි බානවා අතු කපනවා


    එතකොට තැබිලි බොන්නේ නැද්ද..... මේ රොවි එනවද අද පාර්ටි එකට
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    :lol::lol:
    අඩෝ රොවින් අපේ ගෙදර කොහොඹ අතු වගයක් තියෙනවා කපාගන්න
    තැඹිලි වල්ලකුත් තියෙනවා...
    වරෙන්කෝ බන් මේ පැත්තේ...
    උඹ ලග නේ ඉන්නෙත්...
    :lol::lol:

    උඹ නම් සිරා පිස්සෙක් බන්..
    මට මේක දැකලා පැලෙන්න හිනා...
    lol lol


    ගස් කපනවා තැඹිලි බානවා අතු කපනවා
     
    Status
    Not open for further replies.