can't sleep at night ?? *insomnia* ;(

Status
Not open for further replies.

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83


    ගුඩ් නයිට් කස්ටියට.


    AddEmoticons00518.gif
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83


    අදනම් නිදි මරන්ඩ බැරියෝ....ඇදගෙන වැටෙන සයිස්.
    AddEmoticons00513.gif


    ආයෙත් හෙට දිහාට සුපුරුදු පරිදි සෙට් වෙමුකෝ.


    ගුඩ් නයිට්.
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113


    අදනම් නිදි මරන්ඩ බැරියෝ....ඇදගෙන වැටෙන සයිස්.
    AddEmoticons00513.gif


    ආයෙත් හෙට දිහාට සුපුරුදු පරිදි සෙට් වෙමුකෝ.


    ගුඩ් නයිට්.

    ok bro.. gn
    dancin.gif
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    den eke power eka naa. 10mg walata wediyen nedda?

    machan
    cetrizine bonna epa
    eka awilla
    histamine antogonist or antihistamine drug ekak
    dont take it when u wanna go sleep
    cetrizine or that matter for any antihistamines are used to treat allergies
    from hayfever to acute rhinitis
    go see a doctor
    if u were to keep taking it, like u said u'll get a resistant plus create a psychological dependance as well
    not to mention the damage to ur kidneys
    cetrizine barely passes ur blood brain barrier
    it stays in ur blood most of the time causing any sedative effect wat so ever, but mostly being excreted by ur kidneys, u have created a dependency that's why it doesnt make u sleepy at all.
    worst case scenario, in sometime
    u'll be popping cetrzines like candy to help u sleep
    my advice

    go see a

    Physician
    Neurologist
    or
    Psychiatrist
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    na na .. eka paarama addictive tablets denne na ..
    oya gihin doc kenek hambawennako..
    hitha relax wenna wage tablets dei..
    habai ewa biwwata madi..
    api try karanna ona .. :dull:
    eka dawasak aharila hitiya nam ayeth okkoma iwarai

    හිත relax වෙන පෙති...
    :lol::lol::lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සැතකමට
    මොකෝ වුනේ??

    අද
    බඩ රිදෙන්නේ නැද්ද බන්?
    අහ් සැත්කම දැන් කන්ටිනියු කරමු :D

    බඩේ රිදිල්ලනං අඩු වුනා :D හැබැයි ශුවර් ඕක හෙටත් එනවා :yes:
    අද මම කොත්තුවක් කෑවා :lol: :rofl:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    අහ් සැත්කම දැන් කන්ටිනියු කරමු :D

    බඩේ රිදිල්ලනං අඩු වුනා :D හැබැයි ශුවර් ඕක හෙටත් එනවා :yes:
    අද මම කොත්තුවක් කෑවා :lol: :rofl:

    මොරටුවේ කොහෙන්ද උඹ කොත්තු ගන්නේ???
     
    Status
    Not open for further replies.