![]()
ෂික් මොනවද බන් කට්ටිය ඉන්න තැන අහන කතා![]()
උඹ හිරේ ගියොත් හිරේ ඉන්න උන්ටයි පාඩුව බන්..
පව් හිරෙ ඉන්න උන්..
මේ මට බලන්න MOVIE එකක් කියපන්?
![]()
ෂික් මොනවද බන් කට්ටිය ඉන්න තැන අහන කතා![]()
. 

මිනිහටත් වඩා වේගෙන් දීවා ත්රීවිල් එක ගාවට . 

මේක කාටවත් මඩක් නෙමේ.
මේ ලගදි ඇහුව කතාවක්
මේ ලගදි දොස්තර කෙනෙක් වගේ දැනුමක් තියෙන තරුණයෙක්ට
හරි වැඩක් වෙලා
කවුද කියලා ඉතින් මම දන්නේ නෑ
ඔන්න රෑ එයා කඩේක තේකක් බිබී හිටියලු.
එතකොට එයාගෙ පරණ යාලුවෙක් හම්බුනාලු
" හලෝ මචන් , උඹ බැන්දා කියලා ආරන්චි උනා "
අපේ වෙන්ඩ දොස්තර කොල්ලො කාලෙකට පස්සෙ හම්බුන කොල්ලත්
එක්ක ආගිය තොරතුරු කතා කලා.
" ගෙදරින් හොයලා දුන්න කෙල්ලෙක් බන් පොඩියට උත්සවේ ගත්තෙ .
ඊට පස්සෙම මම රට ගියා.
දැන් එයාට බබෙක් හම්බෙන්න. දැන් හොදටම ලගයි.
මේ සතියෙ අන්තිමට වගෙ දින දීලා තියෙන්නෙ. මචන් මම යන්නන්. "
විනාඩියක්වත් ගියේ නෑ. මෙන්න ගිය මිනිහා ආපහු එනවලු දුවගෙන කලබලයෙන්.
" මචන් , අරයට හොදටම අමාරුයි . ත්රීවිල් එකේ ඉන්නෙ.
මන් හිතන්නෙ එයාට බබා හම්බෙන්න යන්නේ.
හොස්පිටල් එකට ගෙනියන්න තව කොච්චර දුර ගෙනියන්න ඔනේද ,
දෙයියෝ බැලුවා වගේ උඹ ඉන්නෙ. මොනවා හරි කරපන් "
( මේ යාලුවා දැනගෙන හිටියා අපේ දොස්තර කොලුවට
ඕන දේකට විසදුම් තියෙනවා කියලා )
මේක ඇහුවා විතරයි ඩොස්තර කොලුවා,මිනිහටත් වඩා වේගෙන් දීවා ත්රීවිල් එක ගාවට .
මිනිහට හරියට හිත උණු වෙනවා.
ඔනේ වෙලාවක උදව් කරන්න ලෑස්තියි.
( කලුවර උනාට ලාවට ලයිට් එලිය තියනවනේ )
මෙයා ටක් ගාලා ඒ ලමයගෙ ගවුම උස්සලා , යට ඇදුමත් ගැලෙව්වලු
ඒතොටම තමයි ඩොස්තර කොලුවට ඒත්තු ගියෙ
එතන ත්රීවිල් ගොඩක් තිබ්බා , එයා හදිස්සියට
වෙන ත්රීවිල් එකක හිටපු ගෑනු ලමයෙක්ව යාලුවගෙ නෝනා කියලා වැරදියට වටහාගෙන කියලා.
ඊට පස්සෙ මොනවා උනාද දන්නේ නෑ![]()
lol...
awlak na
mama komath mama ganunge underwears galawanne yanne na ban..lol
even if she contractions to a childbirth..lol
anika mona buruwada yako..
lamayek hambenne amaru wechcha paliyata gihin underwears galawanne...
lol..
pissekma wenne one...
contractions aapu paliyata lamaya enne na ban..she needs to have her water broken...without breakin water that means she still has time....
yako dan mata movie ekak kiyaan download karanna..
aluth torrent site ekaka samjikathwaya labagaththa
![]()

ඩොකාට මොන වගේ එකක්ද බලන්න ඔනේ..
uhhaa ඔයාට මොකද මේ තරහ ගිහින්
by the way , watch " True Grit " one of the best movies ive watched after a long time.
" Unknown "
great.
umbata onenam mama torrent links dennam original quality
true grit awilla
western ne ban
mata owwa dirawanne..
mystery thriller ekak kiyaan..
http://extratorrent.com/torrent/2433311/Unknown.2011.R5.Studio+Audio.XviD.AbSurdiTy.html
Unknown
Code:http://extratorrent.com/torrent/2433311/Unknown.2011.R5.Studio+Audio.XviD.AbSurdiTy.html
btw kevina umba " state of play " baluwada , ghost writer wage thama

The Sixth Sensemystery wage ekak...
umbe danna honda mystery ekak kiyaan balanna
baluwada umbe
Ghostwriter..
anna e wage machan..

ow ban
maxxa movie eka
Ben Affleck
Russel Crowe
gindara..
patta.
mama baluwa thawa ekak e wage
International
oke machan Milan walath scenes thinawa..
sira movie eka..
![]()
The Sixth Sense
Mulholland Dr
Donnie Darko
mewwa aniwa balala athi
9 dead
exam
identity
u will never know wot is going to happen it the end

මේක කාටවත් මඩක් නෙමේ.
මේ ලගදි ඇහුව කතාවක්
මේ ලගදි දොස්තර කෙනෙක් වගේ දැනුමක් තියෙන තරුණයෙක්ට
හරි වැඩක් වෙලා
කවුද කියලා ඉතින් මම දන්නේ නෑ
ඔන්න රෑ එයා කඩේක තේකක් බිබී හිටියලු.
එතකොට එයාගෙ පරණ යාලුවෙක් හම්බුනාලු
" හලෝ මචන් , උඹ බැන්දා කියලා ආරන්චි උනා "
අපේ වෙන්ඩ දොස්තර කොල්ලො කාලෙකට පස්සෙ හම්බුන කොල්ලත්
එක්ක ආගිය තොරතුරු කතා කලා.
" ගෙදරින් හොයලා දුන්න කෙල්ලෙක් බන් පොඩියට උත්සවේ ගත්තෙ .
ඊට පස්සෙම මම රට ගියා.
දැන් එයාට බබෙක් හම්බෙන්න. දැන් හොදටම ලගයි.
මේ සතියෙ අන්තිමට වගෙ දින දීලා තියෙන්නෙ. මචන් මම යන්නන්. "
විනාඩියක්වත් ගියේ නෑ. මෙන්න ගිය මිනිහා ආපහු එනවලු දුවගෙන කලබලයෙන්.
" මචන් , අරයට හොදටම අමාරුයි . ත්රීවිල් එකේ ඉන්නෙ.
මන් හිතන්නෙ එයාට බබා හම්බෙන්න යන්නේ.
හොස්පිටල් එකට ගෙනියන්න තව කොච්චර දුර ගෙනියන්න ඔනේද ,
දෙයියෝ බැලුවා වගේ උඹ ඉන්නෙ. මොනවා හරි කරපන් "
( මේ යාලුවා දැනගෙන හිටියා අපේ දොස්තර කොලුවට
ඕන දේකට විසදුම් තියෙනවා කියලා )
මේක ඇහුවා විතරයි ඩොස්තර කොලුවා,මිනිහටත් වඩා වේගෙන් දීවා ත්රීවිල් එක ගාවට .
මිනිහට හරියට හිත උණු වෙනවා.
ඔනේ වෙලාවක උදව් කරන්න ලෑස්තියි.
( කලුවර උනාට ලාවට ලයිට් එලිය තියනවනේ )
මෙයා ටක් ගාලා ඒ ලමයගෙ ගවුම උස්සලා , යට ඇදුමත් ගැලෙව්වලු
ඒතොටම තමයි ඩොස්තර කොලුවට ඒත්තු ගියෙ
එතන ත්රීවිල් ගොඩක් තිබ්බා , එයා හදිස්සියට
වෙන ත්රීවිල් එකක හිටපු ගෑනු ලමයෙක්ව යාලුවගෙ නෝනා කියලා වැරදියට වටහාගෙන කියලා.
ඊට පස්සෙ මොනවා උනාද දන්නේ නෑ![]()

heta balanna one,,, dwnload wenna damama..thanks machanokkoma baluwa ban..
balapan balala nathnam
Inland empire..
![]()

heta balanna one,,, dwnload wenna damama..thanks machan![]()

lol bandara..
komada??
aniwa..
ela balapan
have fun
![]()
හි හි...
අද ඩෑන්.ක්රිස් පේන්ඩ නැ නේදආපු ගමන් මම බය උනාහි හි...
අද ඩෑන්.ක්රිස් පේන්ඩ නැ නේද
dan tikak issella
awilla giya ban..
cryz nam awe na ada...
busy wenne athi...