can't sleep at night ?? *insomnia* ;(

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    තුක්‌ විතරක් පලවෙනි වතාවට අද තමයි කොළකැඳ බිව්වේ :growl:
    අපි කොළකැඳ බොන්නේ නෑ :frown:
    අක්කි කෙනෙක් දීපු හින්ද බිව්වේ :sorry:

    meewada biwwe :nerd:

    attachment.php
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ehenam wena akki kenek wennathi :lol:



    පල්ලෙහා කඩේ අක්කි :)
    මං යනකොට කොළකැඳ බොනවා :)
    මටත් දුන්න :)
    මං ඉතින් බිව්වා :sorry:



    Mr. P. How Do You Feel About The Independence Day 2012:nerd::dull:



    අම්මටසිරි අද නිදහස් දවස නේද :shocked:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    චී මචන් මැරිච්ච මිනිස්සුන්ට අපහාස කරන්න එපා


    අපහාස කරේ නෑ බං :no:
    මම තාමත් පරණ ෆිල්ම් බලනවා :yes:
    මතක වෙච්ච පොඩි කෑල්ලක් කිව්වේ :)





    ක්‍රිස් අක්කේ මාව බේරගනියෝ :sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපහාස කරේ නෑ බං :no:
    මම තාමත් පරණ ෆිල්ම් බලනවා :yes:
    මතක වෙච්ච පොඩි කෑල්ලක් කිව්වේ :)
    ක්‍රිස් අක්කේ මාව බේරගනියෝ :sorry:
    බ්‍රෝකන් ප්‍රොමිස් බලල තියෙනවද
     
    Status
    Not open for further replies.