Canva / Photoshop life time ඒවා....

  • Feb 1, 2014
    1,950
    397
    83
    කොළඹ
    රු 1000 ට අඩුවෙන් දෙන අය ඉන්නව. Email එකට active කරල දෙනවලු

    මොකක්ද මේ සීන් එක?
    මේක safe da?
    මෙච්චර ගනන් ඒව කොහොමද මෙච්චර අඩුවට දෙන්නෙ?
    බොරුවක් මේ?

    Field එකේ වැඩ්ඩො කියල දෙන්නකො.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,485
    72,688
    113
    මාලඹේ
    මුලින්ම එහෙම ඒවා කොහෙද දාලා තියෙන්නේ කියලා දාපන් බලන්න
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,485
    72,688
    113
    මාලඹේ
    ඇයි බං fb තියෙනව ඕන තරම්
    මම දැක්කේ නැහැ බං Canva නම් මම රුපියල් 400 කට Lifetime ගත්තා දැනට අවුරුද්දකට වඩා වැඩියි තවම වැඩ ගින්දර වගේ👍
    Photoshop නම් 1000 කට දෙන ඒවා දැකලා නැහැ බං
     

    Imran ashad

    Junior member
  • Apr 8, 2024
    39
    13
    8
    FB_IMG_1716719016463.jpg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,740
    12,870
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලියිෆ් ටයිම් නම් හීන තමා
    ඒ කොම්පැනි ඒ හිල් වහනවා ටික කාලෙකින්. එතකොට හුලං තමා
    ඕවා බොහොමයක් education හෝ group ඒවා.
    ඒවා බොහෝවිට බොහෝ දෙනෙකුට පේනවා . සෙකියුරිටි නෑ
    හැබැයි ගෙවන ගානට වටිනවා
    ඒ ගෙවන ගානට අවුරුද්දක්එක හමාරක් ඇදගත්තත් ඇති....