Captain America: Civil War බැලුවේ කව්ද?

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Cap machn Bucky ge patta ganne bucky tony ge parenstsla ta attack kraddii uu hoda sihiyen nemei bn inne,,uta therumak naa uu krana dewal,,uge mind out ee time weddii,,eka cap ta therenawa mchn,,bucky hoda sihiyen hityanam kawadawath ehema krnne naa kiyala cap dnnawa,,ekai Cap bucky ge patta ganne :) :)

    ආ මේ යින්නේ උඔ ...
    ඔව් ඔව් මට තේරැනාබන්... $H@v!nK@ කිව්ව
    තැන්කූ...:D:D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    spoiler alert බැලුවේ නැත්නම් කියවන්න එපා

    මම අද බැලුවේ. මටනම් අව්ලක් නෑ බන්.

    ටිකක් හිතපන් මුන් ඔක්කොම එකට ඉඳලා ෆිල්ම් එකෙන් එකට අලුතෙන් මතු වෙන දුෂ්ටයෙක්ව මරනකොට කතාව නිකන්ම වැඩක් නැති වෙනවනේ. සිරා තැන් ගොඩක් තිබ්බා කතාවේ. අනිත් super solders මරපු එකනම් කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු දෙයක් එහෙම තමයි කතාව බෝරින්ග් වෙන්න නොදී තියාගන්නේ. තව සෙල්ලක්කාරයෙක් වුනු stark නීතිය පැත්ත ගැනීමත් සොල්දාදුවෙක් උනු කැප්ටන් එකේ අනිත් පැත්ත ගැනීමත් පට්ට. අවුරුද්දක් වගේ කාලයක් build up කරලා අර වගේ කතාවකට deadpool හැදුවට වඩා මටනම් මේක හොඳයි.

    කැප්ටන් ගන්නේ තමන්ගේ යාළුවගේ පැත්ත. එකත් එක්ක ඒ කාලේ හිටපු හැම එකාම වයසට ගිහින් මැරිලා යද්දී මු විතරයි ඉතිරි උනේ. ඒක කරපු මිනීමැරුම් ඒකා හිතල කරපුව නෙවෙයිනේ.

    කවුරුත් බලාපොරොත්තුවෙන් හිටපු ස්පයිඩර් මෑන් නියමෙට කතාවට අරන් තිබුනා.
    whats really great about this movie is the relateability of the core plot. Replace superheros with black ops forces and the plot still stands the same.
    Should unlimited power not have accountability ? thats the question thats being asked.

    Also SPOILER ALERT!! :
    in the end, the bad guy actually wins. think about it.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    comics wala spiderman funny character ekak. film wala onawata wada serious unahama gathiyak nathi wenawa.

    mekenm funny type eka hodata ragena tibuna. mamnam hitanne anith dennatama wada u hodai.

    dc wala green arrow kiyanneth funny character ekak, dan balapan arrow eke u koi weleth mala pan gatta gaman. :dull:

    black panther aye kiyanna wachana na patta.

    ayi meda sare batman pora kavadavath hina venne na sad mood
    anika ganu perethaya :P

    black panther ge voice eka sira kohomada ara heli machine gun eken thiyanakota uta vadunath uta name vage inna eka
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ayi meda sare batman pora kavadavath hina venne na sad mood
    anika ganu perethaya :P

    black panther ge voice eka sira kohomada ara heli machine gun eken thiyanakota uta vadunath uta name vage inna eka
    blackpanther's suit is enforced with Vibranium. the same metal used to build captain's shield, so ofcause, its bullet proof. Also, the suit gives him the power and knowledge of the previous blackpanthers. thats how he was able to fight one on one with bucky and captain.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    whats really great about this movie is the relateability of the core plot. Replace superheros with black ops forces and the plot still stands the same.
    Should unlimited power not have accountability ? thats the question thats being asked.

    Also SPOILER ALERT!! :
    in the end, the bad guy actually wins. think about it.

    we can't tell him as bad guy bro :dull:
    if it happened to you what's your feeling :nerd:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    spoiler alert බැලුවේ නැත්නම් කියවන්න එපා

    මම අද බැලුවේ. මටනම් අව්ලක් නෑ බන්.

    ටිකක් හිතපන් මුන් ඔක්කොම එකට ඉඳලා ෆිල්ම් එකෙන් එකට අලුතෙන් මතු වෙන දුෂ්ටයෙක්ව මරනකොට කතාව නිකන්ම වැඩක් නැති වෙනවනේ. සිරා තැන් ගොඩක් තිබ්බා කතාවේ. අනිත් super solders මරපු එකනම් කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු දෙයක් එහෙම තමයි කතාව බෝරින්ග් වෙන්න නොදී තියාගන්නේ. තව සෙල්ලක්කාරයෙක් වුනු stark නීතිය පැත්ත ගැනීමත් සොල්දාදුවෙක් උනු කැප්ටන් එකේ අනිත් පැත්ත ගැනීමත් පට්ට. අවුරුද්දක් වගේ කාලයක් build up කරලා අර වගේ කතාවකට deadpool හැදුවට වඩා මටනම් මේක හොඳයි.

    කැප්ටන් ගන්නේ තමන්ගේ යාළුවගේ පැත්ත. එකත් එක්ක ඒ කාලේ හිටපු හැම එකාම වයසට ගිහින් මැරිලා යද්දී මු විතරයි ඉතිරි උනේ. ඒක කරපු මිනීමැරුම් ඒකා හිතල කරපුව නෙවෙයිනේ.

    කවුරුත් බලාපොරොත්තුවෙන් හිටපු ස්පයිඩර් මෑන් නියමෙට කතාවට අරන් තිබුනා.

    :yes::yes:

    ඉස්පයිඩර් කොල්ලනන් පට්ට...:D
    දැන් බන් කොහොමත් ඇවෙන්ජස් ලට යුද්දයක් කරගන්න බෑනේ බගෙට බගයක් කැපාගේ පැත්තෙනේ... කොහොම හරි මටනන් අයන්මෑන් නිකන් තනිවුනා වගේ බන් කතාවේ...:(
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ayi meda sare batman pora kavadavath hina venne na sad mood
    anika ganu perethaya :P

    black panther ge voice eka sira kohomada ara heli machine gun eken thiyanakota uta vadunath uta name vage inna eka

    eka patta. after credit seen eke capa inne wakanda wala.. black panther solo movie eka supiriyata tiyei.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    we can't tell him as bad guy bro :dull:
    if it happened to you what's your feeling :nerd:
    he's former hydra. Part of the team that created quick silver and the scarlet which. Thats how he has so much knowledge on the winter soldier. Just because his family died doesnt make him a John Q.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    he's former hydra. Part of the team that created quick silver and the scarlet which. Thats how he has so much knowledge on the winter soldier. Just because his family died doesnt make him a John Q.

    yes in the comics. but not in the movie's universe
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    :yes::yes:

    ඉස්පයිඩර් කොල්ලනන් පට්ට...:D
    දැන් බන් කොහොමත් ඇවෙන්ජස් ලට යුද්දයක් කරගන්න බෑනේ බගෙට බගයක් කැපාගේ පැත්තෙනේ... කොහොම හරි මටනන් අයන්මෑන් නිකන් තනිවුනා වගේ බන් කතාවේ...:(

    සිරාවටම :confused::confused::confused::confused:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    :yes::yes:

    ඉස්පයිඩර් කොල්ලනන් පට්ට...:D
    දැන් බන් කොහොමත් ඇවෙන්ජස් ලට යුද්දයක් කරගන්න බෑනේ බගෙට බගයක් කැපාගේ පැත්තෙනේ... කොහොම හරි මටනන් අයන්මෑන් නිකන් තනිවුනා වගේ බන් කතාවේ...:(

    උ තනි වුනේ නෑ. උබට මතක නැද්ද අන්තිම scene එක. spoilers: කැපා prison එකෙන් උගේ team එකේ එවුන් බේරා ගන්න යද්දී Ross කෝල් කරනවා ටෝනිට. උ වෙලාව යවන්න ඕනි නිසා call එක hold දන්නේ :lol:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මමහිතුවට වඩානන් කතාවේ ස්ටෝරිය අව්ල් මට. ඇයි බන් අන්තිමට ඔක්කොම වෙන්වෙනව නේ.. අනික අයන් මෑන් ගේ තාත්තයි අම්මයි මරපු එකට කැප්ටන් බකීගේ පැත්ත ගත්ත එක හරි නෑ... #කයා...:no::dull:

    # = ප ද බන් :P :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes:

    ඉස්පයිඩර් කොල්ලනන් පට්ට...:D
    දැන් බන් කොහොමත් ඇවෙන්ජස් ලට යුද්දයක් කරගන්න බෑනේ බගෙට බගයක් කැපාගේ පැත්තෙනේ... කොහොම හරි මටනන් අයන්මෑන් නිකන් තනිවුනා වගේ බන් කතාවේ...:(
    he's paying for his ego. One scene from the Age of Ultron explain what happens in this movie quite well:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    yes in the comics. but not in the movie's universe
    he is hydra in the movie as well. Its shown in the movie.

    SPOILER ALERT!!

    Its shown as part of the intel Stark gathers and he realizes that he was wrong about Cap and bucky.