Captain America: Civil War බැලුවේ කව්ද?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Dan balala aawe :P kathawa hodai. 3Dth ekka fast action balanna ba ban oluwa ridenawa. MC eke soundsuth awul. Dan ithin release wenakan idapanko hariyata balaganna. Comics wala wage capawa maruwanan iwaraine. Kathawe hatita Wanda da mokaada eki patta powerful. Blackwidow and Hawkeye nikan mokkuda wage un ekka baladdi. Ekko powers adu unwa maranna oni :P Comics wala hatiyata Spidy ta Ironman hadala denne supiri adumak. Meke nikanma nikan ekakne denne. Team eka dekata bedena hethuwa ehema laamaka wadiy ban. Oita wada hethuwak denna thibba. Black Pantherwa chora karanawa anthima tike. Not satisfied!!!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කට්ටිය ඇවිත් මගේ රෙප් කප කප යනවා දැන් මගේ ඇගෙන් බාගයක් නෑ බොල:no:

    යකෝ ත්රෙඩ් එකකට එන කොට මුලින් දාල තියන ටයිටල් එක කියවලා වරෙන් බැලුවේ උන් කව්ද ? කියල අහල තියෙන්නේ .. බලපු නැති උන්ට මේකේ ඇතුලේ පුක දෙන්න කියලා නෑ :sorry::D
    :rofl: :rofl:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell

    FoX ewun ta thama spiderman/mutant movie right thiyenne un denne nah ekai lokuma awula

    Code:
    Comics wala hatiyata Spidy ta Ironman hadala denne supiri adumak. Meke nikanma nikan ekakne denne

    mcn 1950 withara apu mul comic eke oya watch eka thiyenawalu..
    hariyata bat signal eka wage:eek:

    The Scarlet Witch (Wanda Maximoff) kiyanne Magneto ge duwa comic wala hatiyata..fatta power ekak thiyenne
    comic ekka movie eke kisima sambandayak nah:no:

    anika spiderman hena awul u podi wadi 2017 ena film eke namath
    Spidrman :Homecoming :frown: hariyata teen flick ekak wge:dull:
    habai film eka fatta BvS ekka bladdi
     
    owa ganan ganda epa ban ohoma thama rep walata meke innawanam meka dala godak denek gihin goda kal :yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    කියපන්කො උබට තේරුනේ මොනාද කියලා.:P මන් එතකොට කියන්නම්. මම ලොවෙත් කැපාගේ පැත්තේ තමා. උ මේ ෆිල්ම් එකේ අනිත් හැම ෆිල්ම් එකකටම වඩා ඉස්සරහින්

    11.gif
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    සොහොන;20121389 said:

    අන්තිමේදී කොහෙවත් නැති අහින්සකයෙක් සතුරා කර ශේප් වීම
    oez9Kks.png

    mu comic wala supiri baron zemo :yes: early 1500 idan මුගේ පවුලේ එවුන් පිස්සු කෙලපු එවුන්ලු මුගේ තාත්තා Hydra

    latest
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    සොහොන;20121389 said:
    සිවිල් යුද්දය කොටස් කඩා හැදු මෙගා නාටයක් ! වැනිය

    ටෝනි විසින් මැජික් බලයෙන් ස්පයිඩර් man මුණ ගැසීම
    mnw7g9e.png

    ස්පයිඩර් man නිවටයෙකු සේ පෙන්නීම
    pGjOHc4.png

    තමුන්ගේ පැත්තේ එවුන්ව අතහැර දමා ඔහේ යාම කණ්ඩායම් හැගීමක් නොමැති වීම
    k5Cfw6e.png

    අන්තිමේදී කොහෙවත් නැති අහින්සකයෙක් සතුරා කර ශේප් වීම
    oez9Kks.png

    MY REPLY WILL SPOILER
    1. Yes. If you didn't know about MCU timeline :P
    2. Tony heard the rumors and saw footage of this guy clearly having superhuman abilities. He used the cameras and resources to find out where he went after saving people.:)
    3.lol.Is he? Then how about batman in the BvS after saying 'Martha':lol:
    4.If he try to assemble them he can't make it.:no:
    5.Innocent? Zemo killed 13 innocent people including Wakandan king T'Chaka.:frown:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    3.lol.Is he? Then how about batman in the BvS after saying 'Martha'

    'Martha' මොකක්ද ඔය සින් එක

    bataman ගේ අම්මාගේ නම මාර්තා

    සුපර් man කාරයව මරන්න යද්දී bat man ට කියනවා මාර්තාව බේරා ගන්න ඕනේ කියලා

    මාර්තා කියන්නෙත් සුපර් man කාරයාගේත් අම්මගේ නම

    ඒ පොඩි සිද්දිය විතරයි එතනින් එහාට යන ටික යනවා

    උබ ඔය කියන තැන අපැහැදිලි එහෙම අන්තිමේදී මාර්තා කියලා කියන්නේ නැ
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Dan balala aawe :P kathawa hodai. 3Dth ekka fast action balanna ba ban oluwa ridenawa. MC eke soundsuth awul. Dan ithin release wenakan idapanko hariyata balaganna. Comics wala wage capawa maruwanan iwaraine. Kathawe hatita Wanda da mokaada eki patta powerful. Blackwidow and Hawkeye nikan mokkuda wage un ekka baladdi. Ekko powers adu unwa maranna oni :P Comics wala hatiyata Spidy ta Ironman hadala denne supiri adumak. Meke nikanma nikan ekakne denne. Team eka dekata bedena hethuwa ehema laamaka wadiy ban. Oita wada hethuwak denna thibba. Black Pantherwa chora karanawa anthima tike. Not satisfied!!!

    මොන මගුලකටද බන් MC යන්නේ මම නන් දැන් ඔය පැත්ත පලාතේ යන්නෑ..
    බලනවනන් බලහන් Savoy , Exel 3D දෙකෙන් එකක...:yes:
    අපරාදේ කොමික් වල කැපාව මරණවද අය්යෝ ඔකව මරන්න තිබ්බේ මේකේත්:growl:
    අර කෙල්ලට නන් Wanda Maximoff පවර් එක වැඩී බන්.... අවුල් අවුල් වගේ.. රෙද්ද:(
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    FoX ewun ta thama spiderman/mutant movie right thiyenne un denne nah ekai lokuma awula

    Code:
    Comics wala hatiyata Spidy ta Ironman hadala denne supiri adumak. Meke nikanma nikan ekakne denne

    mcn 1950 withara apu mul comic eke oya watch eka thiyenawalu..
    hariyata bat signal eka wage:eek:

    The Scarlet Witch (Wanda Maximoff) kiyanne Magneto ge duwa comic wala hatiyata..fatta power ekak thiyenne
    comic ekka movie eke kisima sambandayak nah:no:

    anika spiderman hena awul u podi wadi 2017 ena film eke namath
    Spidrman :Homecoming :frown: hariyata teen flick ekak wge:dull:
    habai film eka fatta BvS ekka bladdi
    Spider man ayithi sony walata. Un mcu ekata ayithiya dunna unge supervision yatathe spidy scripts liyala uuwa pawichchi karanna. Mcu pawichchi karanne spidyge eka version ekak witharai. Oya spidermanla version godai ban. Ultimate spiderman kiyai spectacular spiderman kiyai amazing spiderman kiyai :p owun ekata eka tikak wenas personallity eka. Oya spiderman maha salli nathi higana teen ekek kaale :p oka thama vihilu eka :p mcu ganne vihilu sapayanna puluwan versionma thama :p
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    FoX ewun ta thama spiderman/mutant movie right thiyenne un denne nah ekai lokuma awula

    Code:
    Comics wala hatiyata Spidy ta Ironman hadala denne supiri adumak. Meke nikanma nikan ekakne denne

    mcn 1950 withara apu mul comic eke oya watch eka thiyenawalu..
    hariyata bat signal eka wage:eek:

    The Scarlet Witch (Wanda Maximoff) kiyanne Magneto ge duwa comic wala hatiyata..fatta power ekak thiyenne
    comic ekka movie eke kisima sambandayak nah:no:

    anika spiderman hena awul u podi wadi 2017 ena film eke namath
    Spidrman :Homecoming :frown: hariyata teen flick ekak wge:dull:
    habai film eka fatta BvS ekka bladdi

    stepdaughter :)