8. Mcu taste eka oka thama. Un comics wala idanma ohoma ewwa denne. Ada eeye newene. anika spidy innawa kiyanne sina saagarayak thama. E uge trick ekak distract karanna opponentwa![]()
බ්ලැක් පැන්තරයා පට්ට
ඔක්කොමත් හොදයි එයාර්පොර්ට් සින් එක නම් කුජිතයි උන් නිකන් ඇගේ හිරි ඇරගන්නහ් ගහගන්නවා වගේ නො ලිතල් ෆයිට්ස්
ස්පයිඩර් වගේ සුපර් පවර් චරිතයක් ජොක් එකක් කරලා වැඩි අපරාදේ ඔයිට වඩා උට තැනක් දෙන්නහ් තිබ්බා ඔනි වෙලාවටහ් වරෙන් එපා වෙලාවටහ් පලයන් වගේ
ecchara gathiyak naa ne bung. deadpool batman vs superman ehema ekka baladdi meka ae standard ekata na.. story line eke kick eka madi.







මම නම් DC and Marvel 2කේම fan කෙනෙක්,තාම මට Civil War නම් බලන්න යන්න ලැබුනෙ නැහැ.ආරංචි උන විදිහට නම් දැනට ආව හොදම marvel movie එක මේකලු.
අපරාදේ මේක Captain America Movie එකක් උනාට Avengers movie එකක්. avengers එකේ හැත්ත බුරුත්තම ඉන්නවනෙ.
ඕකෙ වලිය යන්නෙ කොහොමත් Superhero Registration Act එකටනෙ. ඒ උනාට ෆිල්ම් එකේ පලි ගන්න scene එකක් නෙ යන්නෙ.
දැන් අනික සුභ දෙයක් මං දකිනවා.ඒ තමා Movie එකට comic එකේ අභාෂය ගන්නවා.ඉස්සර සුරංගනා කතාවක් වගේ උනා නම් Cap.America and Iron man ගහගත්ත බදාගත්තා සමගි උනා.එත් Marvel DC වලින් දැන් ඒක හොදට කරනවා
බකී ඇන්ඩ් Cap.america අන්තිමට යනවලු නෙ,එකෙන් තමයි හරි නම් Secret Avengers හැදෙන්නෙ.avengers ලා ගත්තොත් උනුත් ජාති ජාති ඉන්නවා Comic වල
secret avengers new avengers uncanny avengers අරකයි මේකයි
Comic books ගත්තොත් ඒක වෙනම ලෝකයක්
Superheroes ලා මැරෙන එක සාමාන්‍ය දෙයක්.ආයෙ මරණෙන් එන එකත් සාමාන්‍ය දෙයක්.හැම Character එකටම versions තියෙනවා ජාති ජාති.
Civil war එකේ Cap.america හරි නම් මැරෙනවා,එත් ඇත්තටම එහෙම කරන්න බෑ.Chris Evans infinity war movie එකටත් ගිවිසුම් අත්සන් කරලයි තියෙන්නෙ.එහෙම තියෙද්දි මරන්න බෑනෙ.ඒ උනාට මැරෙන අය එන්න තියෙන ඉඩ කඩත් තියෙනවා.මොකද මං දැක්කා ආයෙ quicksilver(marvel universe) තිරයට එනවා කියල.
Marvel වැඩේ ලස්සනට කරාට ඇත්තම කියනව නම් ගූ කරගත්තා.Civil War ඔයිට වඩා ලස්සනට කරන්න තිබ්බා Marvel Characters ඔක්කොමලා එයාලට අයිති වෙලා තිබ්බා නම්.(මේ සිද්දිය දන්නෙ නැති අයත් ඉන්නවා ඇතිනෙ ඒකයි මං කිව්වෙ) සරලවම පැහැදිලි කරනවා නම් යටින් තියෙන Chart එක බලන්න.
Spiderman සෙට් උනේ marvel අය එක පාරකුත් ඉල්ලුවා character rights ඒක දෙන්නෙ නැතුව තමා The amazing spiderman ගැහුවෙ.ඒක බංකොලොත් වෙලා තමා Sony එකේ අය ආයෙ marvel ලගෙ ගිවිසුම සලකලා බලලා Spiderman ව දුන්නෙ.එත් තාම එයාව අයිති Sony එකට.marvel අය Spidermanගෙන් හම්බ කරන ගානෙන් කොටසක් sony එකට (නැත්නම් එන්න හිටියෙ Daredevil කියලත් තිබ්බා.අනේ මංදා)
Spiderman ජොක් character එකක් වගේ ඉන්න එක සාධාරනයි.මොකද Comics වල එයා සෑහෙන විහිලු කරන කෙනෙක්.marvel ඒක හරියට කරලා තියෙනවා.ඒ වගේම spidermanගෙ හරි වයස එයාල use කරලා තියෙන්නෙ
ඒ වගෙම බලන්න Fantastic 4,X-Men සෙට් එකම (wolverine වගේ)Deadpool හිටියා නම් කොච්චර ලස්සනට සීන් එක යයි ද.
Deadpool ව Avengersලට සමාන කරන්නත් එපා.කොටින්ම ගොඩක් අය Deadpool ට ආස උනේ එයා ජෝගි දාන කෙනෙක් නිසා.ඒ වගේම ඒ ෆිල්ම් එක R rated නිසා කුණුහරුප මරන්න පුලුවන්.deadpool ට 4th wall break කරන්න පුලුවන් හිංදත් එයාට සෑහෙන අය කැමතී.එත් deadpool comic කියවලා ඉන්න අය දන්නව එයා ඇත්තටම කොයි වගේ කෙනෙක් ද කියලා.
DC සමාන කරන්නත් එපා.එයාලගෙ Comic style එක ගොඩක්ම යන්නෙ Dark and Serious වගේ.Batvssup හොද නෑ කිව්වට Comic කියවල තියෙනව නම් ටිකක් හරි කතාව කොච්චර පට්ටද කියලා තෙරෙයි.ඒ වගෙම ඒකෙ නන් මං දැක්ක එකම අවුල තමා DC universe එකට characters හදුන්වා දෙන එක ඉක්මන් උනා වැඩී.
Topic එකෙන් පිට ගියා නං සොරි හොදේ.
මොනවා උනත් marvel එකේ උන් infinity war එකට කතාව නියමෙට setup කරනවා. බැලුවෙ නෑ තාම.එත් බලන්න කලින් කියන්න පුලුවන් enjoy කරන්න පුලුවන් movie එකක් කියලා
දැනගන්න ඔනම දෙයක් තියෙනව නම් අහන්න. පුලුවන් විදිහට උත්තර දෙන්නම්.


දැනගන්න ඔනම දෙයක් තියෙනව නම් අහන්න. පුලුවන් විදිහට උත්තර දෙන්නම්.
සොහොන;20128349 said:සපයිඩර් man කාරයා ඇයි ටොනිගේ පදේට නටන්නේ රිලා පැටියෙක් වාගේ 2003 ආපු ෆිල්ම් එකේ ස්පයිඩර් ගේ වයසත් ඔය වයසට සමානයි එත් මිනිහා පරිනත විදිහට තීරණ ගන්නවා එත් මේකා අරු එන්න කියුවාද දිව්වා
අන්තිම ෆයිට් එකේදී ant man බිම දොයි දොඩම් කැල්ලක් ඉල්ලන් ස්පයිඩර් කාරයාත් බඩ අල්ලන් දොයි දෙපැත්තේම නායකයෝ ආතල් එකේ යනවා විතරක් පෙන්නනේ ඇයි විශ්ෂයෙන් කැපා උට පන්කොළ මල්ලක් දුන්නාම් කඩේ යනවා වාගේ නිකන් අපත විදිහට දුවන් යන්නේ උට නම් උගේ කණ්ඩායම සතේකට වැඩක් නැ වාගේ ඒ වෙලාවේ උනේ ඇයි
අයන් කාරයා නම් ශේප් ඒ වෙලාවේදී
(ඒක The Amazing Spiderman 2 එකේ තියෙනව.Comics කියවනව නම් එකෙ තියෙනව) 
හොද ලින්ක් එකක් නැද්ද බන් බාගන්න
http://www.shaanig.org/f27/captain-america-civil-war-2016-720p-hdtc-x264-shaanig-4626236/
පට්ට කමෙන්ට් එක බන්.මේකේ ඉන්න එවුන්ට තේරෙන සිංහලෙන්, කියන්න ඕනා ටික, හරියට පැහැදිලිව කිව්වේ උබ විතරයි.හැම එකාම දන්නේ අඩු පාඩු හොයන්නයි, DC vs Marvel compare කරන්නයි විතරයි.Movie එක රසවිඳින එකෙක්වත් නෑ.
හරියට හරි.ගොඩක් දෙනා comics කියවන්නෙ නෑ.කියවල ඉවර කරන්නත් බෑ.මේ ඔක්කොම රසවින්දනය සදහා.එතනින් එහාට ඔලුව ඔබන් ඉන්න එක මෝඩ වැඩක්.ආ
Code:http://www.shaanig.org/f27/captain-america-civil-war-2016-720p-hdtc-x264-shaanig-4626236/
ඔව් මචං
මේ වගේ ෆිල්ම් බලන්න ඕන පැන් බෝය්ල වගේ නෙමේ.
එහෙම බලන කොට අනිවා වැරදි නොවෙන දේවලුත් වැරදි වගේ පේන්නේ.
මේ මනහ්කල්පිත චිත්‍ර කතා වලට ලවු කරන වුන්ට ඔලුවට පොල්ලෙන් ගහන්න ඕනේ.
සොහොන;20125936 said:
ඉතින් ඒ වුගේ අම්මාගේ නමනේ කොහෙද බන් බැටී කාරයා නිවටයෙක් වුනේ
අම්මාගේ නම ඇහෙද්දී වූ ටිකක් කල්පනා කරනවා
ඊට පස්සේ වූ තීරණයකට එනවා අර ලෙක්ස් පොbat man ව මරන්න සුපර් man කාරයාව එව්වේ කියලත් දැන ගන්නවා
සුපර් කාරයාගේ අම්මාව බේරා ගන්න යන්නේ ඇගේ අමාරුවට නෙමේබැටී ගේ මව පියාත් නිකන් නිසකාරණේ මැරිලා ගිය එක උගේ හිතේ තිබ්බ නිසා
මේ හැම දෙයක් පිටිපස්සෙන් හේතුවක් තියනවා
නැතුව මේක අර ෂණික nudlas වාගේ ස්පර්යිඩර් man ව හොයා ගත්තා වාගේ නෙමේ අර අයන් man කාරයා
අනික වුගේ ඇන්ටිට අරන් තිබ්බේ අවු 30 ක තරුණ පෙනුමක් තිබ්බ එකක් හරියට වුගේ නෝනා වාගේ කිසි ගැලපීමක් නැ කොල්ලාත් පාණ්ඩු පාටයිසෙල්ලම් බඩුවක් වාගේ
අන්තිමයි කතාව ගැට ගහලා ගැට ගහලා ඩේලි මෙගා හදන ස්ටයිල් එකට ලියපු එකා කතාව ලියලා තියෙන්නේ![]()



අනේ බන්. ඔය සීන් එක හොදටම චාටර් වුන සීන් එකක් තවත් ඒක සාධාරණිය කරන්න එපා.
ලෝකයේ ඉන්න හොදම මොළ කරයාලු. වැඩක් කලොත් බොක්කෙන්ම ඉවර කරලලු නවතින්නේ..හැබැයි ප්‍රතිවාදිය මොකා වුනත් උගේ අම්මගේ නම මාතා නම් උ හොදම යාළුවා වෙනවලු.අනේ බන්. ඔය සීන් එක හොදටම චාටර් වුන සීන් එකක් තවත් ඒක සාධාරණිය කරන්න එපා.
![]()
ෆිල්ම් එක බලන්න ගිහින් ඔය සීන් එක දකිද්දි ෆිල්ම් එක ගැන තියාගෙන හිටපු බලාපොරොත්තු සුනුවිසුනු වෙලා ගිය හැටි මතක් වෙද්දි දැනෙන වේදනාව මචං කියලා වැඩක් නෑ. 
ෆිල්ම් එකේම තිබ්බ කොලිටිය නැති කරා ඔය අම්මගෙ සීන් එකෙන්. 

ඔව් මචං
මේ වගේ ෆිල්ම් බලන්න ඕන පැන් බෝය්ල වගේ නෙමේ.
එහෙම බලන කොට අනිවා වැරදි නොවෙන දේවලුත් වැරදි වගේ පේන්නේ.
මේ මනහ්කල්පිත චිත්‍ර කතා වලට ලවු කරන වුන්ට ඔලුවට පොල්ලෙන් ගහන්න ඕනේ.
[SIZE=3]මේ මනහ්කල්පිත චිත්‍ර කතා වලට ලවු කරන වුන්ට ඔලුවට පොල්ලෙන් ගහන්න ඕනේ.[/SIZE]



සොහොන;20128349 said:සපයිඩර් man කාරයා ඇයි ටොනිගේ පදේට නටන්නේ රිලා පැටියෙක් වාගේ 2003 ආපු ෆිල්ම් එකේ ස්පයිඩර් ගේ වයසත් ඔය වයසට සමානයි එත් මිනිහා පරිනත විදිහට තීරණ ගන්නවා එත් මේකා අරු එන්න කියුවාද දිව්වා
අන්තිම ෆයිට් එකේදී ant man බිම දොයි දොඩම් කැල්ලක් ඉල්ලන් ස්පයිඩර් කාරයාත් බඩ අල්ලන් දොයි දෙපැත්තේම නායකයෝ ආතල් එකේ යනවා විතරක් පෙන්නනේ ඇයි විශ්ෂයෙන් කැපා උට පන්කොළ මල්ලක් දුන්නාම් කඩේ යනවා වාගේ නිකන් අපත විදිහට දුවන් යන්නේ උට නම් උගේ කණ්ඩායම සතේකට වැඩක් නැ වාගේ ඒ වෙලාවේ උනේ ඇයි
අයන් කාරයා නම් ශේප් ඒ වෙලාවේදී

1. Panther kaaraya salli yahamata ththiyena dial ekak. Vibranium walin aduma hadanna ba naththan. Anika okawa rich line eke thiyanna oni moko dan uu thama secret avengerslata fund karanne.

Black Panther is the Richest superhero ever![]()
trillion 