Captain America: Civil War බැලුවේ කව්ද?

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
හරියට හරි.ගොඩක් දෙනා comics කියවන්නෙ නෑ.කියවල ඉවර කරන්නත් බෑ.මේ ඔක්කොම රසවින්දනය සදහා.එතනින් එහාට ඔලුව ඔබන් ඉන්න එක මෝඩ වැඩක්.

උම්බට් තේරුණා:):)






මචන් අද කොමික් ඔය තැනට ගෙනාවේ උන් තමා 1940 විතර ඉදන්[අනික ඕනි තරම් වේස දේවල් මේ ලෝකේ වෙද්දී කොමික් කියවලා අහිංසක අතල් එකක් ගත්තා කියලා කාටවත් වරදක් නැහැ නේ]
මන් අවුරුදු 6 විතර කලින් civil war කොමික් එක කියෙව්වේ.එදා ඉදලා කැමතිම storyline එක Marvel comic ලගේ.හැබැයි ෆිල්ම් එකක් එයි කියලාවත් හිතුවේ නෑ.


P.S
යකෝ අපේ රටේ එවුන් එදා ඉදන් ජිවත් වෙන්නෙම එහෙමනේ..සුද්දට බැන බැන උගේ තේ රබර් රට විකුණලා යන්තම් ගොඩයන්නේ..ලෝකෙටම හාල් කවන්ඩ කතාව...හොයන්නේ සුපිරි බ්‍රෑන්ඩ් අගයනවලු දේශීය දේ හැබෑයි ගන්නේ නෑ :lol:
කැපුවත් නිල් කොළ රතුලූ:dull:
නිකන් කියවපන් මහාවංශය අපේ රටේ ෆට්ට පල් බොරු ගොඩයි..

සමාවෙන්ඩ ඕනි දේශපාලනේ ගැන කීවට :dull:


එක වරදක් වෙන්නේ කොමද බන්
මන් මේ ෆිල්ම එක පෙරේද බලන්න තිබ්බ ගිනිපුක්ගයට කාමර කොපියක් ඩවුන් ලොඅඩ් කරන ෆයිට් සීන් ටික බැලුව.
පහුවද හොඳ එකක් ඇවිල්ල තිබ්බ අපරාදේ.
උම්බ වගේම මමත් ආසයි මේ ෆිල්ම් බලන්න.දැන් ඉස්සරහට එන්න තියෙන හැම එකමත් බලනවා ආපුවම
dc මර්වල් කියල වෙනසක් නැ දෙකම බලනවා.
හැබැයි බන් මන් මේවට ලවු කරන්න නැ
හේතුව මේවා මන්හ්කල්පිත එව්වනේ බන්.
මෙවන් ජීවිතෙකට ගන්න කියල දෙයක් අල්පයිනේ බන්.
නිකන් අතල් එකට තම මම බලන්නේ.
ෆිල්ම් එකට වහ වැටිලා බලන්නේ නැ ඒ කියන්නේ දැන් මේ දෙගොල්ලක් මර්වල් ලගේ මේ ෆිල් එක හොදයි කියනව්.තව සෙට් එකක් එක නරකයි වැඩක් නැ කියනවා.
නිකං මේ වැඩකට නැති දෙකට වාද කරගන්නවා
ඒවා ගොන් වැඩ මචං
මම එකයි අරහෙම කිව්වේ.

සුද්ද ගැන කිවොත් ඌ මෙහෙ මුලින් කෝපි හැදුවේ.හරිගියේ නැ.
එට පස්සේ කැලේ කපල තේ හැදුව,රබර් හැදුව,ඇත්තු ටික දල කපල ඖන් අරන් ගිය,මුතු මැණික් ටික ගෙනිච්ච.
උන්ගේ තියෙන සක්කිලි පුරුදු ටුක මෙහෙ ස්ථාපනය කරලා ගිය.
අලුත් අගම්කුත් දීල ගිය.
එදා වැටිච්ච වලෙන් ලංකාව තවමත් ජාතියක් හැටියට ගොඩ ඇවිල්ල නැ
හරි හැබැයි දැන් තේ රබර් වලට් වඩා මිනිස්සුන්ගේ ශ්‍රමයෙන් හම්බ කරන සල්ලි ටිකෙන් තම රට දුවන්නෙත්.
මටනම් පාටක් නැ බන්.තවම පාටක් හොයනවා
මහවන්ශේ අතිශයොක්තින් සමහර දේවල් තියෙනවා.එත් පට්ටපල් බෙගල්යක්ම නෙමේ.
සමහර දේවල් ඇත්ත
 

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අඩේ එන හැම චිත්තර පටියක්ම බැළුවට මොකෝ මේවා මොනවත් මම නම් දැනගෙන හිටියෙ නෑ.:shocked:.එළකිරියෙ ඉන්නෙ ෆිල්ම් ඔස්තාද් ලා නේ..එළ එළ.. දැන් මේ කොමික් පොත් කොහෙන්ද හොයා ගන්න පුළුවන්.:eek:.
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified

    මොන මගුලකටද බන් MC යන්නේ මම නන් දැන් ඔය පැත්ත පලාතේ යන්නෑ..
    බලනවනන් බලහන් Savoy , Exel 3D දෙකෙන් එකක...:yes:
    අපරාදේ කොමික් වල කැපාව මරණවද අය්යෝ ඔකව මරන්න තිබ්බේ මේකේත්:growl:
    අර කෙල්ලට නන් Wanda Maximoff පවර් එක වැඩී බන්.... අවුල් අවුල් වගේ.. රෙද්ද:(

    ඔව් බන් ඒ උත්තිට කරන්න බැරි දෙයක් නැනේ, ඔක්කොටම වඩා පවර්ෆුල් ඒකිනේ :lol:
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    ඔව් බන් ඒ උත්තිට කරන්න බැරි දෙයක් නැනේ, ඔක්කොටම වඩා පවර්ෆුල් ඒකිනේ :lol:

    eth ekita podi bomb ekaka shockwave eka controle karaganna bane :growl::growl:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ඔව් බන් ඒ උත්තිට කරන්න බැරි දෙයක් නැනේ, ඔක්කොටම වඩා පවර්ෆුල් ඒකිනේ :lol:

    Bitch Please... :lol: :lol: :lol:
    dec.jpg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඔව් බන් ඒ උත්තිට කරන්න බැරි දෙයක් නැනේ, ඔක්කොටම වඩා පවර්ෆුල් ඒකිනේ :lol:

    Bitch Please... :lol: :lol: :lol:
    dec.jpg



    mind stone එකෙන් වැඩ ගන්ඩ දන්නවනම් vision තමා powerful ම..උ danne නෑ නේ
    thanos බැස්සහම ෆට්ට වැඩ ටිකක් පෙන්නයි එකෙන් :yes:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    පොඩි ගොබ්බ සීන් එකකට තිබ්බේ ඈන්ට් මෑන් ලොකු වෙන එක තමා :dull:

    :yes::yes::yes:

    ඒ Giant Man බන්. කොමික් ගැන මෙලෝ සසරක් දන්නේ නෑ වගේ උබ :baffled:

    68651e1ca3b031154f2443d23b17bd97.jpg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    මම නම් DC and Marvel 2කේම fan කෙනෙක්,තාම මට Civil War නම් බලන්න යන්න ලැබුනෙ නැහැ.ආරංචි උන විදිහට නම් දැනට ආව හොදම marvel movie එක මේකලු.
    අපරාදේ මේක Captain America Movie එකක් උනාට Avengers movie එකක්. avengers එකේ හැත්ත බුරුත්තම ඉන්නවනෙ. :lol:
    ඕකෙ වලිය යන්නෙ කොහොමත් Superhero Registration Act එකටනෙ. ඒ උනාට ‍ෆිල්ම් එකේ පලි ගන්න scene එකක් නෙ යන්නෙ.:oo:
    දැන් අනික සුභ දෙයක් මං දකිනවා.ඒ තමා Movie එකට comic එකේ අභාෂය ගන්නවා.ඉස්සර සුරංගනා කතාවක් වගේ උනා නම් Cap.America and Iron man ගහගත්ත බදාගත්තා සමගි උනා.එත් Marvel DC වලින් දැන් ඒක හොදට කරනවා :yes:
    බකී ඇන්ඩ් Cap.america අන්තිමට යනවලු නෙ,එකෙන් තමයි හරි නම් Secret Avengers හැදෙන්නෙ.avengers ලා ගත්තොත් උනුත් ජාති ජාති ඉන්නවා Comic වල
    secret avengers new avengers uncanny avengers අරකයි මේකයි
    Comic books ගත්තොත් ඒක වෙනම ලෝකයක් :baffled:
    Superheroes ලා මැරෙන එක සාමාන්ය දෙයක්.ආයෙ මරණෙන් එන එකත් සාමාන්ය දෙයක්.හැම Character එකටම versions තියෙනවා ජාති ජාති.
    Civil war එකේ Cap.america හරි නම් මැරෙනවා,එත් ඇත්තටම එහෙම කරන්න බෑ.Chris Evans infinity war movie එකටත් ගිවිසුම් අත්සන් කරලයි තියෙන්නෙ.එහෙම තියෙද්දි මරන්න බෑනෙ.ඒ උනාට මැරෙන අය එන්න තියෙන ඉඩ කඩත් තියෙනවා.මොකද මං දැක්කා ආයෙ quicksilver(marvel universe) තිරයට එනවා කියල.

    Marvel වැඩේ ලස්සනට කරාට ඇත්තම කියනව නම් ගූ කරගත්තා.Civil War ඔයිට වඩා ලස්සනට කරන්න තිබ්බා Marvel Characters ඔක්කොමලා එයාලට අයිති වෙලා තිබ්බා නම්.(මේ සිද්දිය දන්නෙ නැති අයත් ඉන්නවා ඇතිනෙ ඒකයි මං කිව්වෙ) සරලවම පැහැදිලි කරනවා නම් යටින් තියෙන Chart එක බලන්න.
    Marvel-Movie-Rights-Infographic.jpg

    Spiderman සෙට් උනේ marvel අය එක පාරකුත් ඉල්ලුවා character rights ඒක දෙන්නෙ නැතුව තමා The amazing spiderman ගැහුවෙ.ඒක බංකොලොත් වෙලා තමා Sony එකේ අය ආයෙ marvel ලගෙ ගිවිසුම සලකලා බලලා Spiderman ව දුන්නෙ.එත් තාම එයාව අයිති Sony එකට.marvel අය Spidermanගෙන් හම්බ කරන ගානෙන් කොටසක් sony එකට (නැත්නම් එන්න හිටියෙ Daredevil කියලත් තිබ්බා.අනේ මංදා):dull:

    Spiderman ජොක් character එකක් වගේ ඉන්න එක සාධාරනයි.මොකද Comics වල එයා සෑහෙන විහිලු කරන කෙනෙක්.marvel ඒක හරියට කරලා තියෙනවා.ඒ වගේම spidermanගෙ හරි වයස එයාල use කරලා තියෙන්නෙ

    ඒ වගෙම බලන්න Fantastic 4,X-Men සෙට් එකම (wolverine වගේ)Deadpool හිටියා නම් කොච්චර ලස්සනට සීන් එක යයි ද.:angry:
    Deadpool ව Avengersලට සමාන කරන්නත් එපා.කොටින්ම ගොඩක් අය Deadpool ට ආස උනේ එයා ජෝගි දාන කෙනෙක් නිසා.ඒ වගේම ඒ ‍ෆිල්ම් එක R rated නිසා කුණුහරුප මරන්න පුලුවන්.deadpool ට 4th wall break කරන්න පුලුවන් හිංදත් එයාට සෑහෙන අය කැමතී.එත් deadpool comic කියවලා ඉන්න අය දන්නව එයා ඇත්තටම කොයි වගේ කෙනෙක් ද කියලා.

    DC සමාන කරන්නත් එපා.එයාලගෙ Comic style එක ගොඩක්ම යන්නෙ Dark and Serious වගේ.Batvssup හොද නෑ කිව්වට Comic කියවල තියෙනව නම් ටිකක් හරි කතාව කොච්චර පට්ටද කියලා තෙරෙයි.ඒ වගෙම ඒකෙ නන් මං දැක්ක එකම අවුල තමා DC universe එකට characters හදුන්වා දෙන එක ඉක්මන් උනා වැඩී.
    Topic එකෙන් පිට ගියා නං සොරි හොදේ.:rolleyes:
    මොනවා උනත් marvel එකේ උන් infinity war එකට කතාව නියමෙට setup කරනවා. බැලුවෙ නෑ තාම.එත් බලන්න කලින් කියන්න පුලුවන් enjoy කරන්න පුලුවන් movie එකක් කියලා
    දැනගන්න ඔනම දෙයක් තියෙනව නම් අහන්න. පුලුවන් විදිහට උත්තර දෙන්නම්.

    Athi yanthan man wagema hithana porak innawa :rofl: Maath uba oya kiyala thiyana okkoma ehemmama kiyala thiyanawa. DC lage rush eka gana kiwwama samahara unta mala paina hinda man oya kathawa dan kiyanne na. Samahara unta aththa kiwwama dirawanne na :P

    Capa and tony dennama marei ware Thanos gen. Thawa Guardian eke inna batistage character ekath marenna wage yanne. Vision nan sure iwarai part 1 waladima :lol: F4 fox la MCU ekata denna yanne.:oo:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    latest


    මේ සැරෙත් ටෝනි අයිය අයන් මෑන් සූට් එකට උකා ගත්තා.....:angry::angry::angry: Arc Reactor එකේ ඉඳන් සුන් :shocked::shocked:
     

    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    අඩේ එන හැම චිත්තර පටියක්ම බැළුවට මොකෝ මේවා මොනවත් මම නම් දැනගෙන හිටියෙ නෑ.:shocked:.එළකිරියෙ ඉන්නෙ ෆිල්ම් ඔස්තාද් ලා නේ..එළ එළ.. දැන් මේ කොමික් පොත් කොහෙන්ද හොයා ගන්න පුළුවන්.:eek:.
    http://www.elakiri.com/forum/showthread.php?t=1740936
    මේ ත්‍රෙඩ් ඒකෙ මං දැම්ම ලින්ක් එකක් :yes::yes:
     

    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    සොයන්නා;20146548 said:
    කොමික් වලද නැත්තං ඉස්සරහට එන ෆිල්ම් සීරිස් වලද :shocked::shocked:
    කොමික් ඔන්ලි දැනට
     
    Nov 20, 2012
    1,467
    477
    0
    කොමික් ඔන්ලි දැනට


    මක් වෙලාද ටෝනි අයිය සෙත්තපෝච්චි වෙන්නෙ..... :shocked::shocked: මේ අයන් මෑන් කිට් එකේ ටෙක්නො ගැන වැඩි විස්තර ඒම කොමික් බුක් වල තියේද ආක් රිඇක්ටර් එක ගැන ??:sorry::sorry:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    සොයන්නා;20146818 said:
    මක් වෙලාද ටෝනි අයිය සෙත්තපෝච්චි වෙන්නෙ..... :shocked::shocked: මේ අයන් මෑන් කිට් එකේ ටෙක්නො ගැන වැඩි විස්තර ඒම කොමික් බුක් වල තියේද ආක් රිඇක්ටර් එක ගැන ??:sorry::sorry:

    avengers infinity war එකේ සෙට් එකෙන් බාගයක් විතර මැරෙයි ලූ උඔ මේකේ මුල ඉඳලා කියවන් වරෙන් එතකොට තේරෙයි...මේ කොමික් බලන උන්නැහෙලා තමා මටත් කිව්වේ..
     
    Nov 20, 2012
    1,467
    477
    0

    avengers infinity war එකේ සෙට් එකෙන් බාගයක් විතර මැරෙයි ලූ උඔ මේකේ මුල ඉඳලා කියවන් වරෙන් එතකොට තේරෙයි...මේ කොමික් බලන උන්නැහෙලා තමා මටත් කිව්වේ..


    Avenger Age Of Ultron ෆිල්ම් එකේ නං ලාවට පෙන්නුම් කරනව ටීම් එකේ ඔක්කොම උන් වගේ සෙත්තපෝච්චි වෙලා හල්ක් ඇතුලුව...කැප්ටන් රොජර්ස්ගෙ ෂීල්ඩ් එක දෙකට කඩල තියෙනව ඒම තියෙනව... :shocked::shocked:
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    DC සමාන කරන්නත් එපා.එයාලගෙ Comic style එක ගොඩක්ම යන්නෙ Dark and Serious වගේ.Batvssup හොද නෑ කිව්වට Comic කියවල තියෙනව නම් ටිකක් හරි කතාව කොච්චර පට්ටද කියලා තෙරෙයි.ඒ වගෙම ඒකෙ නන් මං දැක්ක එකම අවුල තමා DC universe එකට characters හදුන්වා දෙන එක ඉක්මන් උනා වැඩී.
    Topic එකෙන් පිට ගියා නං සොරි හොදේ.:rolleyes:
    මොනවා උනත් marvel එකේ උන් infinity war එකට කතාව නියමෙට setup කරනවා. බැලුවෙ නෑ තාම.එත් බලන්න කලින් කියන්න පුලුවන් enjoy කරන්න පුලුවන් movie එකක් කියලා
    දැනගන්න ඔනම දෙයක් තියෙනව නම් අහන්න. පුලුවන් විදිහට උත්තර දෙන්නම්.

    BvS ekedi un thani film ekakin godak plot lines start karanna haduwa hinda thama eka kela une. matana e movie eke kisima flow ekak na.