බකි කියන්නේ කැප්ටන් බොකා නේ බන් බකි කියන්නේ බ්‍රේන් වොෂ් කරපු එකෙක් ඌට කිසිම දෙයක් මතක නෑ හයිඩ්‍රා එකෙන් තමයි ඌ කොන්ටොල් කලේ ඉතින් ඌ බකිගේ පැත්ත ගන්න එක හරි .ෆිල්ම් එකේ අන්තිමට බකී හිමායනය කරනවා ගොඩක් එවුන්ට එක මිස් වෙලා මොකද අන්තිමටම තමයි ඒ කෑල්ල දාන්නේ.හරි නම් කොමික් වලට අනුව කැපා මැරිලා බකි නිව් කැප්ටන් ඇමරිකා වෙනවා බට මේකේ එහෙම සීන් එකක් නෑ ඉස්සරහට වෙන්න බැරි කමකුත් නෑ.