Captain America Civil War Trailer

isuru9

Active member
  • Dec 5, 2008
    660
    106
    43


    කරුමය නම්... :(

    කැප්ටන්ට කැමති නිසා මම උගේ පැත්ත ගත්තට, Black Panther ඉන්නෙ පණ්ඩිතයගෙ(Iron Man :dull: :baffled:) පැත්තෙ ... අපරාදෙ :(

    TFS! :)
     
    Last edited:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    In Your Face BITCH :lol::lol:


    2015-11-25_05_20_29.0.gif

     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අඩෝ මූ නම් පට්ටම එකෙක් මර්ෂල් ආර්ට්ස් පොරක් බ්ලැක් පෑන්තර් කියන්නේ

    කවුද බන් මේ බුවා ? බ්ලැක් පැන්තර් කියල එකෙක් ඇහුවෙත් අදමයි.. මුගේ ෆිල්ම් රිලීස් උනාද මොනා හරි ? :oo:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කවුද බන් මේ බුවා ? බ්ලැක් පැන්තර් කියල එකෙක් ඇහුවෙත් අදමයි.. මුගේ ෆිල්ම් රිලීස් උනාද මොනා හරි ? :oo:
    මුගේම ෆිල්ම් එක තාම රිලීස් උනේ නෑ black panther 2017 ද 2018 කොහෙද එනවළු ඒත් ඌ පළවෙනි පාර ඉන්න එක මේ මැයි වල එනවා captain America civil war
     

    Bhagie

    Junior member
  • Nov 21, 2010
    156
    9
    18
    mokak nisada mun degollo waliya yanne

    Superhero Registration ekata. Capt kamathi na wadeta. Tony kamathi. Wadiya mukuth danna man kamti na. Film eke gathiya yai ethakota. Batman vs Superman teaser 2 Monday Gotham eka yaddi danawa. Ekath patteta thiyei.